ඉරානය_මිසයිල ගහලා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔසී වල සත්තු බිලියනයක් මැරිලලු :baffled: තව ඔටුවෝ දහදාහකුත් මරනවලු එතකොට බැලන්ස් වෙයි :yes:

    දැන් සන්තෝසයි නේද :angry:

    සත්තු මලා කියල ලෝක යුද්ධයක් ඇතිවෙනවද ? :angry:
    මොකක්ද උඹේ මේ ලෝකෙට තියෙන ඔච්චර ආසාව ? ලෝකෙ දිහා බලාගෙන ස්වයං වින්දනෙත් යෙදෙනවද ඔයා :growl:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    සත්තු මලා කියල ලෝක යුද්ධයක් ඇතිවෙනවද ? :angry:
    මොකක්ද උඹේ මේ ලෝකෙට තියෙන ඔච්චර ආසාව ? ලෝකෙ දිහා බලාගෙන ස්වයං වින්දනෙත් යෙදෙනවද ඔයා :growl:

    😂🔫
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඊශ්‍රායලයට පහර දෙන බවට ඉරානයෙන් අනතුරු ඇගවීමක්.
    Hiru News.

    ඊශ්‍රායලයට ගැහුවොත් නම් උන් ගහයි දුම් පිටවෙන්න...මං හිතන්නේ යුධ උපකරණ අතින් වැඩිම නොබෙල් තැගි අරන් තියෙන්නේත් ඊශ්‍රායලයේ උන්...අනික යුදෙව්වෝ..අරාබි රට වලට ගැහුව විදිහ දන්නවානේ උන්...උන්ගේ ඔලිම්පික් ටීම් එක මරපු උන්ගෙන් පළි ගත්ත හැටි...දරුණුකම අතින් ඉස්සරහින්ම ඉන්නේ උන්ගේ මොසාඩ් එකද කොහේද..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස

    යුද උපකරණ වලට නොබෙල් දෙනවද
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඊශ්‍රායලයට ගැහුවොත් නම් උන් ගහයි දුම් පිටවෙන්න...මං හිතන්නේ යුධ උපකරණ අතින් වැඩිම නොබෙල් තැගි අරන් තියෙන්නේත් ඊශ්‍රායලයේ උන්...අනික යුදෙව්වෝ..අරාබි රට වලට ගැහුව විදිහ දන්නවානේ උන්...උන්ගේ ඔලිම්පික් ටීම් එක මරපු උන්ගෙන් පළි ගත්ත හැටි...දරුණුකම අතින් ඉස්සරහින්ම ඉන්නේ උන්ගේ මොසාඩ් එකද කොහේද..
    ඇමෙරිකාවේම අතක්නේ බන් ඊශ්‍රාලය කියන්නේ...ඇමෙරිකාව නැත්නම් උන්ට හුළං...
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ඊශ්‍රායලයට ගැහුවොත් නම් උන් ගහයි දුම් පිටවෙන්න...මං හිතන්නේ යුධ උපකරණ අතින් වැඩිම නොබෙල් තැගි අරන් තියෙන්නේත් ඊශ්‍රායලයේ උන්...අනික යුදෙව්වෝ..අරාබි රට වලට ගැහුව විදිහ දන්නවානේ උන්...උන්ගේ ඔලිම්පික් ටීම් එක මරපු උන්ගෙන් පළි ගත්ත හැටි...දරුණුකම අතින් ඉස්සරහින්ම ඉන්නේ උන්ගේ මොසාඩ් එකද කොහේද..

    :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සත්තු මලා කියල ලෝක යුද්ධයක් ඇතිවෙනවද ? :angry:
    මොකක්ද උඹේ මේ ලෝකෙට තියෙන ඔච්චර ආසාව ? ලෝකෙ දිහා බලාගෙන ස්වයං වින්දනෙත් යෙදෙනවද ඔයා :growl:
    ලෝක යුද්දයක් දැන් ඇතිවෙනවා පියුමිගේ තව හඬපටි තුනහතරක් එලියට ආවම බලං ඉන්නකෝ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලෝක යුද්දයක් දැන් ඇතිවෙනවා පියුමිගේ තව හඬපටි තුනහතරක් එලියට ආවම බලං ඉන්නකෝ :yes:

    ශික් උඹල මහ බලාපොරොත්තු විරහිත ලෝක විනාශයක් ගැන වත් සුබවාදීව හිතන්න බැරි අසුබවාදියො රැලක් බං :( ඇත්තටම ලොකු කලකිරීමක් දැනෙන්නෙ මේ වගේ කමෙන්ට් දකිද්දි
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඊශ්‍රායලයට ගැහුවොත් නම් උන් ගහයි දුම් පිටවෙන්න...මං හිතන්නේ යුධ උපකරණ අතින් වැඩිම නොබෙල් තැගි අරන් තියෙන්නේත් ඊශ්‍රායලයේ උන්...අනික යුදෙව්වෝ..අරාබි රට වලට ගැහුව විදිහ දන්නවානේ උන්...උන්ගේ ඔලිම්පික් ටීම් එක මරපු උන්ගෙන් පළි ගත්ත හැටි...දරුණුකම අතින් ඉස්සරහින්ම ඉන්නේ උන්ගේ මොසාඩ් එකද කොහේද..

    :lol::lol::lol:e ayi bn bala bala inne gahanna epai iran kudu wennama.:rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඊශ්‍රායලයට ගැහුවොත් නම් උන් ගහයි දුම් පිටවෙන්න...මං හිතන්නේ යුධ උපකරණ අතින් වැඩිම නොබෙල් තැගි අරන් තියෙන්නේත් ඊශ්‍රායලයේ උන්...අනික යුදෙව්වෝ..අරාබි රට වලට ගැහුව විදිහ දන්නවානේ උන්...උන්ගේ ඔලිම්පික් ටීම් එක මරපු උන්ගෙන් පළි ගත්ත හැටි...දරුණුකම අතින් ඉස්සරහින්ම ඉන්නේ උන්ගේ මොසාඩ් එකද කොහේද..

    :lol:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    දෙගොල්ලොම කට පියන් අයින් වුණා වගේ සීන් එකක් නේද උනේ...මිසයිල වලින් මැරුනා කියලා ක්න්ෆර් වුනේ නෑනේ තවම
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    BREAKING: Iranian military commander says missile strikes against US targets in Iraq were the start of a series of attacks in the region.

    Iran fired more than a dozen missiles at two Iraqi bases housing US forces on Wednesday in retaliation for the assassination of Quds Force commander Qassem Soleimani.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    BREAKING: Iranian military commander says missile strikes against US targets in Iraq were the start of a series of attacks in the region.

    Iran fired more than a dozen missiles at two Iraqi bases housing US forces on Wednesday in retaliation for the assassination of Quds Force commander Qassem Soleimani.

    පුka තමා සීරීස්:rofl: