ඔසී වල සත්තු බිලියනයක් මැරිලලුතව ඔටුවෝ දහදාහකුත් මරනවලු එතකොට බැලන්ස් වෙයි
![]()
දැන් සන්තෝසයි නේද
සත්තු මලා කියල ලෝක යුද්ධයක් ඇතිවෙනවද ?

මොකක්ද උඹේ මේ ලෝකෙට තියෙන ඔච්චර ආසාව ? ලෝකෙ දිහා බලාගෙන ස්වයං වින්දනෙත් යෙදෙනවද ඔයා
ඔසී වල සත්තු බිලියනයක් මැරිලලුතව ඔටුවෝ දහදාහකුත් මරනවලු එතකොට බැලන්ස් වෙයි
![]()
දැන් සන්තෝසයි නේද

සත්තු මලා කියල ලෝක යුද්ධයක් ඇතිවෙනවද ?
මොකක්ද උඹේ මේ ලෝකෙට තියෙන ඔච්චර ආසාව ? ලෝකෙ දිහා බලාගෙන ස්වයං වින්දනෙත් යෙදෙනවද ඔයා![]()
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඊශ්‍රායලයට පහර දෙන බවට ඉරානයෙන් අනතුරු ඇගවීමක්.
Hiru News.
ඊශ්‍රායලයට ගැහුවොත් නම් උන් ගහයි දුම් පිටවෙන්න...මං හිතන්නේ යුධ උපකරණ අතින් වැඩිම නොබෙල් තැගි අරන් තියෙන්නේත් ඊශ්‍රායලයේ උන්...අනික යුදෙව්වෝ..අරාබි රට වලට ගැහුව විදිහ දන්නවානේ උන්...උන්ගේ ඔලිම්පික් ටීම් එක මරපු උන්ගෙන් පළි ගත්ත හැටි...දරුණුකම අතින් ඉස්සරහින්ම ඉන්නේ උන්ගේ මොසාඩ් එකද කොහේද..
ඇමෙරිකාවේම අතක්නේ බන් ඊශ්‍රාලය කියන්නේ...ඇමෙරිකාව නැත්නම් උන්ට හුළං...ඊශ්‍රායලයට ගැහුවොත් නම් උන් ගහයි දුම් පිටවෙන්න...මං හිතන්නේ යුධ උපකරණ අතින් වැඩිම නොබෙල් තැගි අරන් තියෙන්නේත් ඊශ්‍රායලයේ උන්...අනික යුදෙව්වෝ..අරාබි රට වලට ගැහුව විදිහ දන්නවානේ උන්...උන්ගේ ඔලිම්පික් ටීම් එක මරපු උන්ගෙන් පළි ගත්ත හැටි...දරුණුකම අතින් ඉස්සරහින්ම ඉන්නේ උන්ගේ මොසාඩ් එකද කොහේද..
තප්පරේකට කීයක් ඉපදෙනව කියලද හිතන්නෙ ?![]()

ඊශ්‍රායලයට ගැහුවොත් නම් උන් ගහයි දුම් පිටවෙන්න...මං හිතන්නේ යුධ උපකරණ අතින් වැඩිම නොබෙල් තැගි අරන් තියෙන්නේත් ඊශ්‍රායලයේ උන්...අනික යුදෙව්වෝ..අරාබි රට වලට ගැහුව විදිහ දන්නවානේ උන්...උන්ගේ ඔලිම්පික් ටීම් එක මරපු උන්ගෙන් පළි ගත්ත හැටි...දරුණුකම අතින් ඉස්සරහින්ම ඉන්නේ උන්ගේ මොසාඩ් එකද කොහේද..

ලෝක යුද්දයක් දැන් ඇතිවෙනවා පියුමිගේ තව හඬපටි තුනහතරක් එලියට ආවම බලං ඉන්නකෝසත්තු මලා කියල ලෝක යුද්ධයක් ඇතිවෙනවද ?
මොකක්ද උඹේ මේ ලෝකෙට තියෙන ඔච්චර ආසාව ? ලෝකෙ දිහා බලාගෙන ස්වයං වින්දනෙත් යෙදෙනවද ඔයා![]()
Russian politician warns Iran and US could spark NUCLEAR WAR if reciprocal attacks on each other continue
https://trib.al/Y9dMt1M

e kiyanne iran walata nuclear weapons thiyanawa kiyana eka ne.ලෝක යුද්දයක් දැන් ඇතිවෙනවා පියුමිගේ තව හඬපටි තුනහතරක් එලියට ආවම බලං ඉන්නකෝ![]()
ඇත්තටම ලොකු කලකිරීමක් දැනෙන්නෙ මේ වගේ කමෙන්ට් දකිද්දි ඊශ්‍රායලයට ගැහුවොත් නම් උන් ගහයි දුම් පිටවෙන්න...මං හිතන්නේ යුධ උපකරණ අතින් වැඩිම නොබෙල් තැගි අරන් තියෙන්නේත් ඊශ්‍රායලයේ උන්...අනික යුදෙව්වෝ..අරාබි රට වලට ගැහුව විදිහ දන්නවානේ උන්...උන්ගේ ඔලිම්පික් ටීම් එක මරපු උන්ගෙන් පළි ගත්ත හැටි...දරුණුකම අතින් ඉස්සරහින්ම ඉන්නේ උන්ගේ මොසාඩ් එකද කොහේද..

e ayi bn bala bala inne gahanna epai iran kudu wennama.
ඊශ්‍රායලයට ගැහුවොත් නම් උන් ගහයි දුම් පිටවෙන්න...මං හිතන්නේ යුධ උපකරණ අතින් වැඩිම නොබෙල් තැගි අරන් තියෙන්නේත් ඊශ්‍රායලයේ උන්...අනික යුදෙව්වෝ..අරාබි රට වලට ගැහුව විදිහ දන්නවානේ උන්...උන්ගේ ඔලිම්පික් ටීම් එක මරපු උන්ගෙන් පළි ගත්ත හැටි...දරුණුකම අතින් ඉස්සරහින්ම ඉන්නේ උන්ගේ මොසාඩ් එකද කොහේද..

ඔව් ඉතින් උඹතරම් මෝඩ නෑ තමයි
මං හිතුවෙ නෑ ඔයා මෙහෙම කියයි කියල![]()

ඇමෙරිකාවේම අතක්නේ බන් ඊශ්‍රාලය කියන්නේ...ඇමෙරිකාව නැත්නම් උන්ට හුළං...

BREAKING: Iranian military commander says missile strikes against US targets in Iraq were the start of a series of attacks in the region.
Iran fired more than a dozen missiles at two Iraqi bases housing US forces on Wednesday in retaliation for the assassination of Quds Force commander Qassem Soleimani.