ඉරානෙට කෙලවෙන්න

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඉරානෙට කෙලවෙන්න

දැන් ඉරාකෙ ලිබියාව ඊජිප්තුව සිරියාව සේරම වගේ ඉවරයිනෙ සිඞ්හලු :dull: :dull:
එතකොට ඉරානෙට කෙලවෙන්න තව කොච්චර වගේ කල් යයිද ? :eek: :eek:
උඹලට හිතෙන්නැද්ද මේ ගේම් දෙන්නෙ ඊශ්‍රායලේ කියල :shocked: :shocked:
උන්ට ගහන්න හදපු රටවල් සේරම එක ඊශ්‍රායල් හමුදාකාරයෙක් බස්සන්නැතුව මොලෙන් ගේම ගහල අස්ථාවර කල්ල විනාශම කල්ල දැම්ම වෙන්න බැරිද :dull: :dull:
දැන් ඒ රටවල් වලට ඊශ්‍රායලේ ලෝක සිතියමෙන් අතුගාල දානව තියා තමන්ගෙ රටවත් පවත්වාගෙන යන්න බැරි තරමට අසරණ වෙලා නේ :dull: :dull:
ඉරානෙ ඊශ්‍රායලේට තර්ජනයක් නෙමේද ? :eek: :eek:
ඉරානෙට කෙලවෙනවනං තව කොච්චර වගේ කාලයක් යයිද ? :eek: :eek:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඊශ්‍රායල් කෙල්ලෝ ෂෝයි

උඹද බං අර Sharma01 අකෞන්ට් එක කරන්නෙ :baffled: :baffled:
UN එකත් එක්ක බෑනෙ බං :no: :no:
උන් කෑගහනවනෙ ඊශ්‍රායලේ ගහන්න ගත්තට පස්සෙ :sorry: :sorry:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඉරානේ කොහොමත් ඩවුන්ග්‍රිඩ් කරලා තියෙන්නේ යුඇස් උන්.. උන්ට බැන්කුවක්වත් හරියට කරගන්න බැ. වයර් ට්‍රාස්ෆර් එකක්වත් යවන්න බැ. ඔක්කොම කෙලවෙලා. ලන්කාවේ තෙල් ඩීල් එක කරන්නත් බැරි ඒ නිසා.. සැන්ක්ශන් අයින් කරන පාටක් නැ කමර්ශල් වලට. මහමුදීන් නෙජාඩ් කෙලියා රටටම.
 
siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ඊශ්‍රයලෙට ජයවෙවා තම්බි රටවල් ඔක්කොටම ඒක තමා වෙන්න ඔන
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උඹද බං අර Sharma01 අකෞන්ට් එක කරන්නෙ :baffled: :baffled:
    UN එකත් එක්ක බෑනෙ බං :no: :no:
    උන් කෑගහනවනෙ ඊශ්‍රායලේ ගහන්න ගත්තට පස්සෙ :sorry: :sorry:

    උ කියවන්නේ සුද්දියෝ ගැන බං ඊශ්‍රායල් උන් වෙනයි
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    otana sunni ha shiya kiyana muslim varga 2k innava.. mata mataka vidiyata shiya sulutarayak tama mada peradiga inne.. irane un godak innava.. middle east inna sunni aya ekata kamati naha..

    kohomat irane taniyen goda daganna hadana ratak..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉරානයට ඒ වගේ ප්‍රශ්නයක් එන්න තියෙන ඉඩකඩ අඩුයි
    අනිත් කෙලවුනු රටවල හරි හමන් ප්‍රජාතන්තවාදයක් නෑ.එකම පාලකයා දශක ගානක් රට පාලනය කරනවා නැත්නම් රට ඇතුලේ කැරලි .
    එත් ඉරානයේ හොද ප්‍රජාතන්තවාදයක් තියෙනවා.රට ඇතුලේ ප්‍රශ්න අඩුයි
    ඒ වගෙම දැන් ඉන්න ජනාධිපති තරමක් බටහිර හිතවාදි මතවාදයක් තියෙන කෙනෙක්
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    iran shia machan..:):) supiri ratak machan.... amarui wattanna..:no::no: hoda history ekak tiyana niyama molakarayo set ekak inna ratak..sunni ewun wage moda huththala nemai... shah rajjuruwo sunni eyage palanaya kale rata europe country ekak ewage.. eth passe rajaya pereluwa bahuthare rate shia nisa.. eth dan aith niyameta tiyanawa...apita visa nathuwa 3 weeks gihin inna puluwan..:):)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉරානයට ඒ වගේ ප්‍රශ්නයක් එන්න තියෙන ඉඩකඩ අඩුයි
    අනිත් කෙලවුනු රටවල හරි හමන් ප්‍රජාතන්තවාදයක් නෑ.එකම පාලකයා දශක ගානක් රට පාලනය කරනවා නැත්නම් රට ඇතුලේ කැරලි .
    එත් ඉරානයේ හොද ප්‍රජාතන්තවාදයක් තියෙනවා.රට ඇතුලේ ප්‍රශ්න අඩුයි
    ඒ වගෙම දැන් ඉන්න ජනාධිපති තරමක් බටහිර හිතවාදි මතවාදයක් තියෙන කෙනෙක්

    ඉරානෙ කොහෙද බං ප්‍රජාතන්ත්‍රවාදී :no: :no:
    උන් මේ ලඟදි විකිලීක්ස් එකත් බ්ලොක් කල්ල තිබ්බ :no: :no:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඉරානේ ලන්කාවට හිතවත් රටක්නේ බන්..
    අනිත් මෝඩ මුස්ලිම් එවුන්ගේ වගේ මෝඩ චුන් උන්ගේ නෑනේ.. :dull:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    arabiye anith ratawal walata US dunna game.
    but Iran walata thama na thamayi. :nerd:
    mokak namuth loku hethuwak thiynwa Iran walata gahanna bari.
    unge innwa neda Adhyathmika nayakayek. ? pora hena powerfull porak ban
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    iran shia machan..:):) supiri ratak machan.... amarui wattanna..:no::no: hoda history ekak tiyana niyama molakarayo set ekak inna ratak..sunni ewun wage moda huththala nemai... shah rajjuruwo sunni eyage palanaya kale rata europe country ekak ewage.. eth passe rajaya pereluwa bahuthare rate shia nisa.. eth dan aith niyameta tiyanawa...apita visa nathuwa 3 weeks gihin inna puluwan..:):)
    යන්න එපා ඉරානෙට.. ට්‍රැවල් හිස්ටරි එකේ ඉරාන් වැදුනම අනික් රටවල් වලට යනකොට සෙකියුරිටි චෙක්ස් වැඩියි..