ඉරානෙට කෙලවෙන්න
දැන් ඉරාකෙ ලිබියාව ඊජිප්තුව සිරියාව සේරම වගේ ඉවරයිනෙ සිඞ්හලු

එතකොට ඉරානෙට කෙලවෙන්න තව කොච්චර වගේ කල් යයිද ?

උඹලට හිතෙන්නැද්ද මේ ගේම් දෙන්නෙ ඊශ්රායලේ කියල

උන්ට ගහන්න හදපු රටවල් සේරම එක ඊශ්රායල් හමුදාකාරයෙක් බස්සන්නැතුව මොලෙන් ගේම ගහල අස්ථාවර කල්ල විනාශම කල්ල දැම්ම වෙන්න බැරිද

දැන් ඒ රටවල් වලට ඊශ්රායලේ ලෝක සිතියමෙන් අතුගාල දානව තියා තමන්ගෙ රටවත් පවත්වාගෙන යන්න බැරි තරමට අසරණ වෙලා නේ

ඉරානෙ ඊශ්රායලේට තර්ජනයක් නෙමේද ?

ඉරානෙට කෙලවෙනවනං තව කොච්චර වගේ කාලයක් යයිද ?