ඉරානේ අධ්‍යාත්මික නායකයා කියන්නේ කාටද? එයා ජනපති නෙමේද? ජනාධිපති අධ්‍යාත්මික නායකයා අතර වෙනස මොකක්ද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    මානසික පිඩනයක් ඇවිත් .මේක විසද ගන්න උදව්කරන්න
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    756
    760
    93
    ඉරානයේ ඉහළම බලවතා වන්නේ අධ්‍යාත්මික නායකයා. ඔහු විශේෂඥ මණ්ඩලයකින් පත් කරනු ලබන, හමුදාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ අවසන් තීරණ ගන්නා ජීවිතාන්තය දක්වා බලය හිමි ප්‍රධානියායි.
    ජනාධිපතිවරයා යනු රටේ දෙවැනි බලවතා වන අතර, ඔහු වසර 4කට වරක් මහජන ඡන්දයෙන් පත් වී රටේ එදිනෙදා පාලන සහ ආර්ථික කටයුතු මෙහෙයවයි. කෙටියෙන් කිවහොත්, අධ්‍යාත්මික නායකයා රටේ සමස්ත මගපෙන්වීම සහ මූලෝපායික තීරණ පාලනය කරන අතර, ජනාධිපතිවරයා එම මගපෙන්වීම යටතේ සිවිල් පාලනය ක්‍රියාත්මක කරයි.
     
    • Love
    Reactions: Shamal3001

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ආධ්‍යාත්මික නායක කියන්නෙ ඉරානයෙ Supreme Leader. එයාට තමා උපරිම බලය තියෙන්නෙ.. සන්නද්ධ හමුදාව, ආගමික හා නීති සමිබන්ධ Final Call එක තියෙන්නේ එයාට.. ජනාධිපති තමා රටේ පරිපාලනය භාර.. ඔහෙ සිස්ටම් එක හෙන Complicated. ඔතන සංකීර්ණම කේස් එක තියෙන්නේ The Islamic Revolutionary Guard Corps (IRGC) එක වගකියන්නෙ Supreme Leader ට විතරයි. ජනාධිපතිට Control කරන්න බෑ එයාලව.. ගොඩක් Business වල ඉදන් හැමදේම වගේ Run කරන්නෙ උන්..
     
    • Love
    Reactions: Shamal3001

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    ආද්‍යාත්මික නායකයෙකුට විතරයි මෙහෙම command එකක් දෙන්න පුලුවන්කම තියෙන්නෙ!


    slice-execute.gif