ඔලුව වහලා හිටියේ නැහැ කියලා මේ ලඟදි කෙල්ලක් මැරුවා නේද මුන්
Photo nadda?මේක ඇත්ත. මම දන්න ඉරාන් කෙල්ලෙක් ඉන්නවා නහයත් විදලා ක්‍රොප් ටොප් ඇඳලා, ලෙදර් පෑන්ට්ස් එහෙම අඳින්නෙ. ඉරාන් කිව්වම මම හිතුවෙත් බොරු කියලා. මුස්ලිම් නෙමෙද දන්නෙ නෑ. අහලා බලන්න ඕනෙ
මේකේ ඉන්න උන් පඩයක් ගියත් අල්ලගෙ පයියක් අල්ලාගෙන කියවනවා...ලංකාවේ තරම් ලෝගු ඇදගත්ත උන් නැතුව ඇති බන් . මෙහෙ උන්ට පුකේ ඉදන් ආගමික පිස්සු !! ඇති ලබ්බකුත් නෑ
ෆුල් හැපී එකේ ඉන්න උන් වගේ.යුරෝපේ රටක් වගේ...මම හිතුවේ ඉරානේ කිව්වහම ලෝගු ඇදන් නිකන් ඇෆ්ගනිස්තානේ වගේ උන් ඉන්න රටක් කියල..
Who were known as Aryans?How?
Shah ගෙ කාලෙ තමයි ඉරානෙ හිටපු මිනිස්සු සංස්කෘතික පැත්තෙන් උපරිම නිදහස භුක්ති වින්දෙ. අයතුල්ලා කුමේනි කරපු විප්ලවෙන් ඉරානෙ බලේ අල්ලගන්න කලින් western culture එකට බොහොම සමාන වටපිටාවක් තිබිලා තියෙන්නෙ. ඇමරිකාවෙ CIA එකයි, OPEC සංගමේට අයිති අනිත් රටවල්ලුයි එකතුවෙලා ගහපු ගේම් එකකින් තමයි Shah ව බලයෙන් නෙරපන තැනට රට ඇදලා දාලා කුමේනිට රටේ බලය අල්ලගන්න පුළුවන් වෙන තැනට පාර කැපුවෙ.
![]()
![]()
ලංකාවේ තරම් ලෝගු ඇදගත්ත උන් නැතුව ඇති බන් . මෙහෙ උන්ට පුකේ ඉදන් ආගමික පිස්සු !! ඇති ලබ්බකුත් නෑ
like our shit hole....always a statue or pirith in every town but noting done.A country jeopardise by a religion
like our shit hole....always a statue or pirith in every town but noting done.
හ්ම්ම් පටලගෙන. ඇමරිකාව සහ තෙල් කෝපරේෂන් ක්‍රියාත්මක කලේ මොසද්දෙග් අගමැතිවරයගෙ නෙරපීම. ඒ එයා ඉරානෙ තෙල් නිධි නැෂනලයිස් කරන්න ගිය නිසා. ශාහ් ට තමයි ඔයිල් සෙක්ටර් එකේ පාලනය නැවතත් ඇරන් දුන්නෙ, ඇමරිකාව කියන්නෙ ශාහ් ගෙ මිත්‍රයා. මොසද්දෙග් ගෙ coup de tat එක නිසා ඇති උන ජන අරගලය මැඩ පවත්වන්න ශාහ් ගෙ පොලිසියට උදව් කරේ CIA එක.
ශාහ් ඉරානයෙ ස්වෛරී බව නැතිකරා, ජනතාවට ද්‍රෝහි උනා වගේ අදහස් නිසා ජනතාව දේශප්‍රේමී බවෙ හයි එකක හිටියෙ. සාම්ප්‍රදායික ඉරානය ගැන මිනිස්සුන්ගෙ තිබුන ආසාව අවස්ථාවක් කරගෙන තමා කොහ්මෙයිනි තමන්ගෙ එක්සයිල් එක අහවර කරල 79 ඉරාන විප්ලවේ පටන් ගන්නෙ. ඉරානෙ ඉමාම් අතට නොයන්න ඇමරිකාව කොයිතරම් උත්සාහ ගත්තත් ඒක සාර්ථක උනේ නෑ.
ශාහ් යටතෙ රට බටහිරකරණය උන බව ඇත්ත (ඇත්තටම ශාහ් යටතෙ උනෙ ඇමරිකාවට ලන් උන එකයි, කටාර් ඩයිනස්ටි එක කාලෙ ඉඳන්ම ඉරානය යුරෝපීය රටකට ආසන්නව ස්වරූපෙන් තිබ්බෙ). කොහ්මෙයිනි ට අකමැති ඉරාන මිනිස්සු අදටත් කියනව ශාහ් ගෙ කාලෙ තමා ස්වර්ණයමය යුගය කියල. ඒත් ඒ මනුස්සය සෑහෙන කරප්ටඩ් නිසා රටේ මිනිස්සු සෑහෙන ටොපියක් කාපු බවත් එයාල අමතක කරනව. කොහ්මෙයිනි ඇවිත් උග්‍ර සංරක්ෂණවාදයෙ ටොපිය කැව්වා. ඇත්තටම නම් මිනිස්සු කවන්න කියල ඉල්ලුවා.
79 න් පස්සෙ හොඳම පිස්සො ඉන්නෙ. කුරානෙ පැසේජ් වල ඉන්ටප්‍රිටේෂන් වලින් හියුමන් බෝම්බ් එක සංකල්ප ගත උන කාලෙ.
පලි:
1979 කියන්නෙ පෑන් ඇරබික් ලෝකෙටම හැරවුම් ලක්ෂ්‍යයක්. එක අතකින් ශියා ලෝකෙ වෙනස් වෙනව ඉරානියානු විප්ලවේ නිසා. අනිත් අතට සුන්නි ලෝකය වහාබ් වාදයට ලන් වෙනව මක්කමෙ හොස්ටේජ් සිටුවේෂන් එක නිසා. ඊට කලින් සවුද් ඩයිනස්ටි එකට එක්සත් අරාබිය බටහිර සංස්කෘතියට විවෘත වීම ගැන අකමැත්තක් තිබුනෙ නෑ. තාමත් අකමැත්තක් නෑ හැබැයි වහාබි ක්ලරික් ලගෙ බලය සහ සංරක්ෂණවාදය ගැන අරාබි මිනිස්සුන්ගෙ කැමැත්ත අර සිද්ධියෙන් පස්සෙ වැඩි උන නිසා එයාලට කරගන්න දෙයක් නැහැ. මිනිස්සුම මේව ඉල්ලනව නම් මොනව කරන්නද.
ඇයි සමහර රටවල මිනිස්සු දැඩි සාම්ප්‍රදායකවාදයක් ඉල්ලන තැනට තල්ලු වෙන්නෙ කියන ප්‍රශ්නෙයි අපි අහන්නෙ නැත්තෙ.