ඉරානේ උන් පට්ට ලස්සණයි නේ..

NJack

Active member
  • Jun 4, 2017
    471
    144
    43
    like our shit hole....always a statue or pirith in every town but noting done.
    Specially Kalmunei, Beruwala , Dehiwala, Bambalapitiya areas, people cannot even go on the mainroads every friday. Always rats crawling ot of the caves and cannot even listen to the stupid prayers every corner every town. They dont even move when some one honk at them. Some think they are above the law.

    In every morning they crosses the road like idiots
     
    • Like
    Reactions: War Fighter

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    @hasithayad මේ බලපං තොපි වගේ ගල් මූසල කාඩයොද ඉන්නේ කියලා තම්බි රටක වුනත්.🤣🤣.තොපි වගේ අනිත් උන්ට ඉරිසියා කර කර කුහක කම් කර කර ඉන්න උන්ට තමා ඔය වගේ ගල් මූසල කුරුමිටි අපත ලුක් ඵකක් ඵන්නේ..තොපි සුද්දට කලවම් වුනත් කළු කැත කොට ජරාවක්..උන් වගේම පට්ටම අාත්මාර්ථකාමී කුහකයෝ..🤣🤣🤣🤣
    මයින්ද මාතියත් තම්බි ගුබ්බෑයමක රිංගලා වටලප්පං රහවැටිල තමයි බෝගහකුත් කැපුවෙ :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මයින්ද මාතියත් තම්බි ගුබ්බෑයමක රිංගලා වටලප්පං රහවැටිල තමයි බෝගහකුත් කැපුවෙ :lol:

    මෙන්න මෙන්න ඉරිසියාවේ පුපුරනවා.හම්බෝ.🤣🤣🤣
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    සෞදි අරාබියයි ඉරානෙයි මොකක් හරි වලියක් තියෙනවද?හේතුවක් තියෙනවද ඒකට?

    ප්‍රධාන හේතුව ශියා සුන්නි ප්‍රශ්නෙ. කන්ඩායම් දෙකක් විදිහට ඉරානෙයි අරාබියයි තමන්ව අයිඩෙන්ටිෆයි කරගන්න එක විදිහක් නිසා ඕක තමා ගැටලුවෙ පදනම. හැබැයි ඒක හත්වෙනි ශතවර්ෂෙ තරම් පරණ නිකාය කේස් එකක් නිසා වර්තමානෙ ගැටලුවත් ඒකම කියල හිතන එක වැරදියි.

    වර්තමානෙ ලෝකෙත් ඔය සෙක්ටේරියන් ගැටලුවෙ ජායාව තමා තියෙන්නෙ හැබැයි ග්ලෝබල් පොලිටික්ස් එක්ක මිශ්‍ර වෙලා (ඒ කිව්වෙ ඔරිජිනල් ප්‍රශ්නෙම නෙමේ).

    නිල වශයෙන් ඔය ගැටලුව අලුත් වෙන අවුරුද්ද තමා 1979. ඊට කලින් ඉරානෙත් අරාබියත් සාමාන්‍යෙන් තිබ්බ චිරාගත විරසකේට වඩා වැඩි යමක් නෑ. ඒත් කොහ්මෙයිනි ඉතාම සින්ගියුලර් විදිහට ඊනියා බටහිර විරෝධී, සාම්ප්‍රදායික මුස්ලිම් රාජ්‍යයක් ගැන අයිඩියොලොජියකට වැඩ කරන්න ගත්ත ගමන් සවුදිය ඇතුලෙ නොසන්සුන්තාවක් ආව. අරාබියෙ වහාබි ක්ලරික්ස් කාලෙක ඉඳන් සවුදි ඩයිනස්ටි එකට කිය කිය හිටියෙත් ඔය විදිහෙ ක්‍රමයක්. ඒ අතරෙ වහාබි රැඩිකල් කන්ඩායමක් මක්කමේ දොරවල් වහල බලෙන් අල්ලගෙන කේස් එකක් ආව. එයාල එහෙම කලේ සවුදි රජය අනුගමනය කරමින් තිබ්බ බටහිර ක්‍රමයට විරෝධය පෙන්නන්න. ඉතින් රජාට දැන් ගැලවීමක් ගැලවීමක් නෑ. කවුද වැඩියෙන්ම සාම්ප්‍රදායික කියල පෙන්නන්න තරඟෙ පටන් ගත්තා. මොකද සවුදිය ඊට කලින් තිබුන ප්‍රොග්‍රෙසිව් විදිහට හිටියොත් අරාබි ජනතාව අතින් සවුදි ඩයිනස්ටි එක විවේචනය වෙනව. ඉරානෙ ඇතුලෙ මූලදාර්මික ශියා සංස්කෘතියක් හැදෙන එක බැලන්ස් කරන්න අරාබියෙ වහාබි මධ්‍යස්ථාන වැඩි උනා. පාකිස්තානෙ එහෙම සවුදි ෆන්ඩඩ් පල්ලි, මද්‍රාසා පටන් ගන්නෙ අසූ ගනන් වල.

    ඊට පස්සෙ අද දක්වාම ඔය රටවල් දෙක මැද පෙරදිග බලය වෙනුවෙන් කරන යම් යම් දේවල් තමා දකින්න තියෙන්නෙ. ඔය කලාපෙ යම් පොලිටිකල් ගැටලුවක් ඇති උනොත් අදාල ප්‍රදේශයෙ ඉන්නෙ ශියා හෝ සුන්නි ජනතාව කියන එක අනුව ඉරාන් හෝ අරාබිය ඒ ප්‍රශ්නෙ එක්ස්ප්ලොයිට් කරනව. උදාහරණ:

    රුසියාව ඇෆ්ගනිස්තානෙ ආක්‍රමනය කරපු වෙලේ ඒකට රෙසිස්ට් කරන්න ඇෆ්ගන් ජනතාව ඇතුලින් හැදුන හැදුන මුජහදීන් ලට අවශ්‍ය ආයුද අරව මේව එක්ක ට්‍රේන් කරන්නෙ අරාබිය පාකිස්තානෙ බෝඩර් හරහා (ඇමරිකාවට අමතරව). මුජහදීන් ල ප්‍රධාන වශයෙන් සුන්නි අදහස් වලට සිම්පතටික් කන්ඩායමක් විදිහට තියාගැනීමෙ වාසිය අරාබියට තිබුන ලේසියෙන් හසුරවන්න පුලුවන් නිසා. තව මුජහදීන්ලට සහය දෙන්න අරාබියෙන් තරුණයො පාකිස්තානෙට යනව. මේ අසූ ගනන්;

    යොම් කිපූර් යුද්දෙ එක්ක ලෙබනනෙ ඇතුලට ආපු ආක්‍රමණය අතරෙ ඉරානය කොහ්මෙයිනි ගෙ හමුදාවෙ යම් අංශයක් (IRGC) ලෙබනනේට යවල සාම සාදක හමුදා වලට සුයිසයිඩ් ඇටෑක් කරන්න පොඩි කන්ඩායම් හදනව. මිනිස් බෝම්බ ගැන අදහස පළමුවරට පාවිච්චි වෙනව. ඕවයින් එකක් තමා ටික කාලෙකින් හිස්බොල්ලා විදිහට හැදෙන්නෙ. ලෙබනනේ කියන්නෙ ශියයිට්ස් ලා වැඩිපුර ඉන්න රටක්. මේ 82 83 කාලෙ වගේ;

    අර මුජහදීන් ල එක්ක් ෆයිට් කරන්න ගිහින් ටෝරා බෝරා ගුහා වල හිටපු බින් ලාඩන් ඇමරිකාවට ගහනව. සුන්නි ෆයිටර්ස්ල පැත්තෙන් අල් කයිඩා එක විදිහට කැඩිල වෙන් වෙන්නෙත් ඔය කාලෙ. මේගොල්ලො අරාබියටත් කන්ට්‍රෝල් නෑ මෙතනින් එහාට. මේ දෙදාස් ගනන් මුල;

    ඉරාක ප්‍රශ්නෙදි තමා මේක හොඳටම පෙනුනෙ. ඉරාකය කියන්නෙ බාගෙට බාගයක් ශියා සුන්නි ජනතාව ඉන්න රටක්. සදාම් කියන්නෙ සුන්නි පක්ෂෙකින් බලයට ආපු, අසූව අනූවදශකෙ පුරාවටම දැඩිව ශියා මිනිස්සුන්ව පීඩනෙට පත් කරමින් හිටපු ඒකාධිපතියෙක්. 2003 සදාම් රජය වැටුනට පස්සෙ ශියා රජයක් ඇති උනා. කොහ්මෙයිනි ඉරාකෙ සංචාරෙකුත් යනවා. මේක තමා අපේ යුගය, අපි සෙකන්ඩ් ක්ලාස් පුරවැසියො විදිහට හිටපු කාලෙ ඉවරයි වගෙ යම් ජයග්‍රාහී හැඟීමක් ඉරාකෙ ශියා මිනිස්සුන්ට ආවා. ඒත් එක්කම රටේ සුන්නි මිනිස්සුන්ට පහරදීම් වෙනව. මේ වෙද්ශි හැදිල තියෙන අල් කයිඩා එකෙන් ශියා දේවසථාන වලට බෝම්බ ගහනව. ඒකට ප්‍රති ප්‍රහාර විදිහට IRGC එකේ උදව් ඇතුව සංවිධානය උන ශියා ෆයිටර්ස්ලා සුන්නි මිනිස්සුන්ව ඔලු පවර් ඩ්‍රිල් කරල මරල දානව. සති ගානක් යනකම් පාරවල් වල තිබිලා දෙපැත්තමෙ අයගෙ මිනී හම්බවෙනව කියල ඒ කාලෙ නිව්ස් එහෙම ගියා. අසූ ගනන් වලට කලින් ඉරාකය කියන්නෙ ඉතාම ලස්සනට ශියා සුන්නි ජනතාව එකට ජීවත් උන් රටක්. නමුත් ඔය කාලෙන් පස්සෙ සෙක්ටේරියන් ගැටලුව ආපහු හරවන්න බැරි තරමට ඇවිලුනා;

    මේ එක තැනකවත් ඉරානෙයි අරාබියයි නිල වශයෙන් ෆයිට් කරගන්නෙ නෑ. ටෙරිටරි වල තමන්ට හිතැති ඩිමොග්‍රැෆික් එක අනුව බයි ප්‍රොක්සි යම් පාලනයක් ඇති කරගන්න හදන ක්‍රමයක්.

    පලි:

    1979...ඕක තමා මැජික් අවුරුද්ද. ඔය අවුරුද්ද මුස්ලිම් ලෝකයට කොච්චර ක්‍රිටිකල්ද කියල තේරුම් ගන්නවනම් මිඩ්ල් ඊස්ට් ප්‍රශ්නයෙ අග මුල තේරෙනව (උත්තර නෑ නමුත් ප්‍රශ්නෙ තේරෙනව).
     
    Last edited:

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,403
    5,111
    113
    ප්‍රධාන හේතුව ශියා සුන්නි ප්‍රශ්නෙ. කන්ඩායම් දෙකක් විදිහට ඉරානෙයි අරාබියයි තමන්ගෙ අයිඩෙන්ටිෆයි කරගන්න එක විදිහක් නිසා ඕක තමා ගැටලුවෙ පදනම. හැබැයි ඒක හත්වෙනි ශතවර්ෂෙ තරම් පරණ කේස් එකක් නිසා වර්තමානෙ ගැටලුවත් ඒකම කියල හිතන එක වැරදියි.

    වර්තමානෙ ලෝකෙත් ඔය සෙක්ටේරියන් ගැටලුවෙ ජායාව තමා තියෙන්නෙ හැබැයි ග්ලෝබල් පොලිටික්ස් එක්ක මිශ්‍ර වෙලා (ඒ කිව්වෙ ඔරිජිනල් ප්‍රශ්නෙමත් නෙමේ).

    නිල වශයෙන් ඔය ගැටලුව අලුත් වෙන්න අවුරුද්ද තමා 1979. ඊට කලින් ඉරානෙත් අරාබියත් සාමාන්‍යෙන් තිබ්බ විරසකේට වඩා වැඩි යමක් නෑ. ඒත් කොහ්මෙයිනි ඉතාම සින්ගියුලර් විදිහට ඊනියා බටහිර විරෝධී, සාම්ප්‍රදායික මුස්ලිම් රාජ්‍යයක් ගැන අයිඩියොලොජියකට වැඩ කරන්න ගත්ත ගමන් සවුදිය ඇතුලෙ නොසන්සුන්තාවක් ආව. අරාබියෙ වහාබි ක්ලරික්ස් කාලෙක ඉඳන් සවුදි ඩයිනස්ටි එකට කිය කිය හිටියෙත් ඔය විදිහෙ ක්‍රමයක්. ඒ අතරෙ වහාබි රැඩිකල් කන්ඩායමක් මක්කමේ දොරවල් වහල බලෙන් අල්ලගෙන කේස් එකක් ආව. එයාල එහෙම කලේ සවුදි රජය අනුගමනය කරමින් තිබ්බ බටහිර ක්‍රමයට විරෝධය පෙන්නන්න. ඉතින් රජාට දැන් ගැලවීමක් ගැලවීමක් නෑ. කවුද වැඩියෙන්ම සාම්ප්‍රදායික කියල පෙන්නන්න තරඟෙ පටන් ගත්තා. මොකද සවුදිය ඊට කලින් තිබුන ප්‍රොග්‍රෙසිව් විදිහට හිටියොත් අරාබි ජනතාව අතින් සවුදි ඩයිනස්ටි එක විවේචනය වෙනව. ඉරානෙ ඇතුලෙ මූලදාර්මික ශියා සංස්කෘතියක් හැදෙන එක බැලන්ස් කරන්න අරාබියෙ වහාබි මධ්‍යස්ථාන වැඩි උනා. පාකිස්තානෙ එහෙම සවුදි ෆන්ඩඩ් පල්ලි, මද්‍රාසා පටන් ගන්නෙ අසූ ගනන් වල.

    ඊට පස්සෙ අද දක්වාම ඔය රටවල් දෙක මැද පෙරදිග බලය වෙනුවෙන් කරන යම් යම් දේවල් තමා දකින්න තියෙන්නෙ. ඔය කලාපෙ යම් පොලිටිකල් ගැටලුවක් ඇති උනොත් අදාල ප්‍රදේශයෙ ඉන්නෙ ශියා හෝ සුන්නි ජනතාව කියන එක අනුව ඉරාන් හෝ අරාබිය ඒ ප්‍රශ්නෙ එක්ස්ප්ලොයිට් කරනව. සරළ උදාහරණ:

    රුසියාව ඇෆ්ගනිස්තානෙ ආක්‍රමනය කරපු වෙලේ ඒකට රෙසිස්ට් කරන්න ඇෆ්ගන් ජනතාව ඇතුලින් හැදුන හැදුන මුජහදීන් ලට අවශ්‍ය ආයුද අරව මේව එක්ක ට්‍රේන් කරන්නෙ අරාබිය පාකිස්තානෙ බෝඩර් හරහා (ඇමරිකාවට අමතරව). මුජහදීන් ල ප්‍රධාන වශයෙන් සුන්නි අදහස් වලට සිම්පතටික් කන්ඩායමක් විදිහට තියාගැනීමෙ වාසිය අරාබියට තිබුන ලේසියෙන් හසුරවන්න පුලුවන් නිසා. තව මුජහදීන්ලට සහය දෙන්න අරාබියෙන් තරුණයො පාකිස්තානෙට යනව. මේ අසූ ගනන්;

    යොම් කිපූර් යුද්දෙ එක්ක ලෙබනනෙ ඇතුලට ආපු ආක්‍රමණය අතරෙ ඉරානය කොහ්මෙයිනි ගෙ හමුදාවෙ යම් අංශයක් (IRGC) ලෙබනනේට යවල සාම සාදක හමුදා වලට පහරදෙන්න පොඩි කන්ඩායම් හදනව. ඕවයින් එකක් තමා ටික කාලෙකින් හිස්බොල්ලා විදිහට හැදෙන්නෙ. ලෙබනනේ කියන්නෙ ශියයිට්ස් ලා වැඩිපුර ඉන්න රටක්. මේ 82 83 කාලෙ වගේ;

    අර මුජහදීන් ල එක්ක් ෆයිට් කරන්න ගිහින් ටෝරා බෝරා ගුහා වල හිටපු බින් ලාඩන් ඇමරිකාවට ගහනව. සුන්නි ෆයිටර්ස්ල පැත්තෙන් අල් කයිඩා එක විදිහට කැඩිල වෙන් වෙන්නෙත් ඔය කාලෙ. මේගොල්ලො අරාබියටත් කන්ට්‍රෝල් නෑ මෙතනින් එහාට. මේ දෙදාස් ගනන් මුල;

    ඉරාක ප්‍රශ්නෙදි තමා මේක හොඳටම පෙනුනෙ. ඉරාකය කියන්නෙ බාගෙට බාගයක් ශියා සුන්නි ජනතාව ඉන්න රටක්. සදාම් කියන්නෙ සුන්නි පක්ෂෙකින් බලයට ආපු, අසූව අනූවදශකෙ පුරාවටම දැඩිව ශියා මිනිස්සුන්ව පීඩනෙට පත් කරමින් හිටපු ඒකාධිපතියෙක්. 2003 සදාම් රජය වැටුනට පස්සෙ ශියා රජයක් ඇති උනා. කොහ්මෙයිනි ඉරාකෙ සංචාරෙකුත් යනවා. මේක තමා අපේ යුගය, අපි සෙකන්ඩ් ක්ලාස් පුරවැසියො විදිහට හිටපු කාලෙ ඉවරයි වගෙ යම් ජයග්‍රාහී හැඟීමක් ඉරාකෙ ශියා මිනිස්සුන්ට ආවා. ඒත් එක්කම රටේ සුන්නි මිනිස්සුන්ට පහරදීම් වෙනව. මේ වෙද්ශි හැදිල තියෙන අල් කයිඩා එකෙන් ශියා දේවසථාන වලට බෝම්බ ගහනව. ඒකට ප්‍රති ප්‍රහාර විදිහට IRGC එකේ උදව් ඇතුව සංවිධානය උන ශියා ෆයිටර්ස්ලා සුන්නි මිනිස්සුන්ව ඔලු පවර් ඩ්‍රිල් කරල මරල දානව. සති ගානක් යනකම් පාරවල් වල තිබිලා දෙපැත්තමෙ අයගෙ මිනී හම්බවෙනව කියල ඒ කාලෙ නිව්ස් එහෙම ගියා. අසූ ගනන් වලට කලින් ඉරාකය කියන්නෙ ඉතාම ලස්සනට ශියා සුන්නි ජනතාව එකට ජීවත් උන් රටක්. නමුත් ඔය කාලෙන් පස්සෙ සෙක්ටේරියන් ගැටලුව ආපහු හරවන්න බැරි තරමට ඇවිලුනා;

    මේ එක තැනකවත් ඉරනෙයි අරාබියයි නිල වශයෙන් ෆයිට් කරගන්නෙ නෑ. ටෙරිටරි වල තමන්ට හිතැති ඩිමොග්‍රැෆික් එක අනුව බයි ප්‍රොක්සි යම් පාලනයක් ඇති කරගන්න හදන ක්‍රමයක්.

    1979...ඕක තමා මැජික් අවුරුද්ද. ඔය අවුරුද්ද මුස්ලිම් ලෝකයට කොච්චර ක්‍රිටිකල්ද කියල තේරුම් ගන්නවනම් මිඩ්ල් ඊස්ට් ප්‍රශ්නයෙ අග මුල තේරෙනව (උත්තර නෑ නමුත් ප්‍රශ්නෙ තේරෙනව).
    Kurdish una sunnida shia da
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    Kurdish una sunnida shia da

    සුන්නි. ඇෆ්ගානි පැති සුන්නි සිම්පතටික්.

    ඕව මේ ගලේ කොටපු දේවල් නෙමේ කාලයක් තිස්සෙ රීජනල් පොලිටික්ස් සැකසුන විදිහ මත ඇති උන දේවල්. ඔය ගෝත්‍රවල ඉන්න මිනිස්සුන්ට ඕක ගැන ෆන්ඩමන්ටල් මට්ටමෙන් ගැටලුවක් නෑ. උන්ට වෙලා තියෙන්නෙ පැවැත්ම වෙනුවෙන් යම් සයිඩ් එකක් ලැබිල තියෙනව ඒකට පක්ෂපාතීව ඉන්නව.
     
    Last edited:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,067
    4,625
    113
    Specially Kalmunei, Beruwala , Dehiwala, Bambalapitiya areas, people cannot even go on the mainroads every friday. Always rats crawling ot of the caves and cannot even listen to the stupid prayers every corner every town. They dont even move when some one honk at them. Some think they are above the law.

    In every morning they crosses the road like idiots
    yeah . no point in having religion every corner. each time we have a sportsmeet . exhibition. a new minister assumed duties you got these so called clergy farting in the front. not going to work. you drive like an idiot but you have a statue on the dashboard. its all fake shit.
    all religious MF think they are above the law.
     
    • Like
    Reactions: Asmodeus

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ගෑනු බුර්කා, හිජාබ් දාල නැහැනෙ... ලොකු කේස් එකක් ගියා නේද ඕකට පහුගිය දවස්වල? ඒකත් සුද්දො හදපු බොරු නිව්ස් එකක්ද?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක ඇත්ත. මම දන්න ඉරාන් කෙල්ලෙක් ඉන්නවා නහයත් විදලා ක්‍රොප් ටොප් ඇඳලා, ලෙදර් පෑන්ට්ස් එහෙම අඳින්නෙ. ඉරාන් කිව්වම මම හිතුවෙත් බොරු කියලා. මුස්ලිම් නෙමෙද දන්නෙ නෑ. අහලා බලන්න ඕනෙ
    mata set karapan
     
    • Haha
    Reactions: Honda.putha

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මෙන්න මෙන්න ඉරිසියාවේ පුපුරනවා.හම්බෝ.🤣🤣🤣

    6HKT7YG.png

    👇
    https://www.scmp.com/news/asia/sout...SU729nwduDK6YAeh70CIpnQxgo#Echobox=1652239347
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කුහක @hasithayad මොකෝ කියන්නේ පෙරේත අැමරිකාවට කියලා ඒ රටටත් බෝම්බ දම්මමුද ඉරාකෙට වගේ?ඉරාන් උන් හරි නීට් ඵකට ජීවත් වෙනව නේද තම්බි උනත්..

    ඔව් ඔව් උන් බංකොලොත් ලංකාව වගේ ලෝකෙට ණයත් නෑ.ඉරිසියයි නේ අප්පා..🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කුහක @hasithayad මොකෝ කියන්නේ පෙරේත අැමරිකාවට කියලා ඒ රටටත් බෝම්බ දම්මමුද ඉරාකෙට වගේ?ඉරාන් උන් හරි නීට් ඵකට ජීවත් වෙනව නේද තම්බි උනත්..

    ඔව් ඔව් උන් බංකොලොත් ලංකාව වගේ ලෝකෙට ණයත් නෑ.ඉරිසියයි නේ අප්පා..🤣🤣
    බූරු කතා කියවන්නැතුව බලුමස් ටිකක් චීනෙට පටවලා ඩොලර් ටිකක් හොයාගන් ට්‍රයි කරපන්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    බූරු කතා කියවන්නැතුව බලුමස් ටිකක් චීනෙට පටවලා ඩොලර් ටිකක් හොයාගන් ට්‍රයි කරපන්

    චීනේ හැමෝටම බලු මස් කන්න උන්ට තොපිට වගේ අහේනියක් නෑ හරකෝ..තොපි සුද්දට පුක දීල ඩොලර් හොයපං 🤣