ඉරානේ launchers පැටවු ගහලා 🤭

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,471
    3,030
    113
    පහුගිය ටිකේ අපේ උන් කීය කිය හිටියේ launchers ඉවරයි, මිසයිල තිබ්බට වැඩක් නෑ කියලනේ. මෙන්න දැන් launchers වැඩි වෙලා..

    ඉරානේ කියන්නේ මෝඩයෝ ඉන්න රටක් නෙමෙයි, උන් තියෙන launchers සේරම එලියට දැම්මේ නෑ. ටික ටික ගන්නේ. තාම බහුතරය තියෙන්නේ ගුල් ඇතුලේ. උන් සති ගානක නෙමෙයි මාස ගෙනක යුද්දෙකට ලෑස්කි වෙලා ඉන්නේ.

    Yemen කාරයන්ගේ launchers ටිකවත් විනාස කරගන්න බැරැව ඉරානෙට මොනවා කරන්නද 😌

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    උන් කොහොමත් අවුරුදු ගණක ඉදන්ම යුද්දෙකට සූදානම් උනා ගොඩක් වෙලාවට උන් 2009 වගේ ඉඳන් ලෑස්ති වෙලා ඉන්න ඇති
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    දකින දකින හැම මගුලම විස්වාස ක්රන්නේ නැතුව අඩුම ගානේ original පොස්ට් එකේම තියෙන Grok Fact check/confirmation බලන්න පුරුදු වෙන්න...

    https://ibb.co/F2kYJGM

    Grok

    @grok

    The chart is an OSINT estimate (not official IDF/ISW data), likely compiled from barrage reports. Verified totals to Israel by Mar 15: ~290 ballistic missiles + 500 drones (peaked days 1-3, then sharp drop). Launch volume fell 90-92% due to destroyed Iranian launchers. Recent revenge barrages (incl. Mar 18 cluster/multi-warhead strikes) show improved evasion/hits per shot vs early salvos, but not higher volume. Sources: http://understandingwar.org, http://longwarjournal.org, IDF updates. No public dataset confirms the exact daily numbers or late "escalation" trend shown.
    ------ Post added on Mar 19, 2026 at 8:00 AM
     
    මෙකේ තියෙන්නේ IDF and ISW නේ, ඔය දෙකම විස්වාස කරන්න පුලුවන් sources නෙමෙයි.

    ඊෝ වටේටම ගහපු ගැහැල්ලම ඇති launchers තව තියෙනවා කියන්න. අලුත් news එයි ඕක ගැන අද හෙටම, බලමු!
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    Now they don't need to fire much because most AD missiles are depleted, Israel has started using F16 over Jordan for interceptions, Iran is getting more hits using less misslile
     
    • Like
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,471
    3,030
    113
    Now they don't need to fire much because most AD missiles are depleted, Israel has started using F16 over Jordan for interceptions, Iran is getting more hits using less misslile
    අනික ඔය වැඩේට f16 පාවිච්ච් කරනබඑක හෙන වියදම්ලු!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,702
    113
    සේදවත්ත
    ඉරාන් මේ යුද්දේ දිනන්න ඕනේ කෝමහරි එතකොට මේක ඇදෙනවා කාලයක්. ගොලබල් රෙසිශන් එක්ක් එනවා එතකොට ආන්නේ ඒ වාසියේ වෙලදපල කොටස ගන්න ඕනේ
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    ඉරාන් මේ යුද්දේ දිනන්න ඕනේ කෝමහරි එතකොට මේක ඇදෙනවා කාලයක්. ගොලබල් රෙසිශන් එක්ක් එනවා එතකොට ආන්නේ ඒ වාසියේ වෙලදපල කොටස ගන්න ඕනේ
    US will use nukes as a last resort
     
    • Haha
    Reactions: YelaWolf

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,694
    16,450
    113
    ඉරාන් මේ යුද්දේ දිනන්න ඕනේ කෝමහරි එතකොට මේක ඇදෙනවා කාලයක්. ගොලබල් රෙසිශන් එක්ක් එනවා එතකොට ආන්නේ ඒ වාසියේ වෙලදපල කොටස ගන්න ඕනේ

    ආයුධ බිස්නස් එකේ ඉන්න උන්ට යුද්ධ ඉවරකරන්න පිස්සුවක් නෑ.
    බාගෙට හාලා යනවා.
    ට්‍රම්ප්පච්චිගෙ පුතත් හොඳට හම්බකරගත්තා insider trading වලින්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,702
    113
    සේදවත්ත
    ආයුධ බිස්නස් එකේ ඉන්න උන්ට යුද්ධ ඉවරකරන්න පිස්සුවක් නෑ.
    බාගෙට හාලා යනවා.
    ට්‍රම්ප්පච්චිගෙ පුතත් හොඳට හම්බකරගත්තා insider trading වලින්.
    ඔව් මරු මාකට් ඩම්ප් නිසා හොදට බයි කරන් ඉන්නෙ තව වැටුනොත් ගන්නවා. යුද්දේ ඉවර වෙනකොට පරණ ඕල්ඩ් ටයිම් හයි වලට යනකොට එක්කට එකක් පොපිට් . ඉවසමෙන් ඉන්නවා .
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,022
    113
    තාත්තටම හරියන පුතා..මූත් ඉස්සරහට අැණයක් වෙනවා ලෝකෙට..

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    US will use nukes as a last resort

    එතකොටවත් ලෝකෙ ඉන්න මොළ බාගෙ කාලකණ්ණින්ට තේරෙවි නියුක් තියෙන්න ඕන ඉරාන් වගේ රටවල් වලට මිසක් gUSA වලට නෙවෙයි කියන එක.

    තාත්තටම හරියන පුතා..මූත් ඉස්සරහට අැණයක් වෙනවා ලෝකෙට..

    ඕකව කලින්ම ඉවරයක් කරල දානව නං හොඳයි මොකෙක්හරි. රාජපක්ෂ ටයිප් එකේ මූසලකමක්
    ------ Post added on Mar 19, 2026 at 2:01 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,328
    74,830
    113
    පහුගිය ටිකේ අපේ උන් කීය කිය හිටියේ launchers ඉවරයි, මිසයිල තිබ්බට වැඩක් නෑ කියලනේ. මෙන්න දැන් launchers වැඩි වෙලා..

    ඉරානේ කියන්නේ මෝඩයෝ ඉන්න රටක් නෙමෙයි, උන් තියෙන launchers සේරම එලියට දැම්මේ නෑ. ටික ටික ගන්නේ. තාම බහුතරය තියෙන්නේ ගුල් ඇතුලේ. උන් සති ගානක නෙමෙයි මාස ගෙනක යුද්දෙකට ලෑස්කි වෙලා ඉන්නේ.

    Yemen කාරයන්ගේ launchers ටිකවත් විනාස කරගන්න බැරැව ඉරානෙට මොනවා කරන්නද 😌

    ඉරාන් කාරයෝ උන්ට කෙලින එක justify කරන එක තමා මේ ටිකේ කරන්නෙ. උන්ගෙ ගෑස්/තෙල් වලට ගහන්න කලින් උන් අනිත් උන්ගෙ refinery වලට ගැහුවා. ඊටපස්සෙ දැන් ආයි ගහනවා අරුන් තාම එක පාරක් ගහලත්.

    ඊටපස්සෙ උන් UAE උන්ගෙන් වන්දි ඉල්ලල UN එකට ලියුමකුත් ගහලා.

    මටනම් හිතෙන්නෙ හමිනියන් කියලා උන්ව wipe outම් කරලා දැම්මානම් once and for all ඔය කරුමෙය් ඉවරෛ කියලා.

    ඔක්කොටම වඩා සාපෙ වෙලා තියෙන්නෙ western රටවල් වල ඉඳ trump කාරට්යත් එක්ක තියෙන තරහට ඉරානෙට පුක දෙන උන් ටික.
     
    • Like
    Reactions: AKI-SL and reddit

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    උන් දැන් සින්ගල් වෝර් හෙඩ් තියෙනෙ ටිපිකල් බ්ලැස්ටික් එවන්නේ නෑ ඒව ඉන්ටර්සෙප්ට් උනාම මෙලෝ වැඩැක් නෑ. දැන් එවන්නේ ක්ලස්ටර් සුපර් සොනික් බ්ලැස්ටික් මිසයිල්. ඒව ඉස්‍රායල් අයන්ඩෝම් එකට අල්ලන්න අමාරුයි කෑලි 16-18 වගේ වෙන වෙනම එන්නේ. ඒවගෙන් මේ ටිකේම කෙල වෙලා ඉන්නේ. :yes:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,088
    113
    මාස ගෙනක යුද්දෙකට ලෑස්කි වෙලා ඉන්නේ.
    උන් අවුරුදු ගානක යුද්දෙකට ලෑස්ති වෙලා ඉන්නේ

    උන් කොහොමත් අවුරුදු ගණක ඉදන්ම යුද්දෙකට සූදානම් උනා ගොඩක් වෙලාවට උන් 2009 වගේ ඉඳන් ලෑස්ති වෙලා ඉන්න ඇති
    1993නේ ඉදන් උන් ඕකට ලෑස්ති උනේ. උන් දැක්කා ඉරාකේ සදාම් ඇල්ලුවට පස්සේ ඉරාගේ හමුදාව යුද්දේ අත ඇරියා. මොකද කමාන්ඩ් එක සෙන්ට්‍රලයිස් නිසා. ඉරානේ කොහොමත් දැනන් හිටියා උන්ටත් ඕක වෙනවා කියලා. උන් උන්ගේ හමුදාව ඩීසෙන්ට්‍රලයිස් කරලා තියෙන්නේ. පලාත් 31කට හමුදා 31ක් ඉන්නවා. රටේ මහ අය කීයක් මැරුවත් හමුදා 31 වෙන වෙනම සටන් කරනවා. ;)
    ------ Post added on Mar 20, 2026 at 12:05 AM
     
    • Like
    Reactions: Naughty_kiththa