ඉරානේ launchers පැටවු ගහලා 🤭

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    උන් අවුරුදු ගානක යුද්දෙකට ලෑස්ති වෙලා ඉන්නේ


    1993නේ ඉදන් උන් ඕකට ලෑස්ති උනේ. උන් දැක්කා ඉරාකේ සදාම් ඇල්ලුවට පස්සේ ඉරාගේ හමුදාව යුද්දේ අත ඇරියා. මොකද කමාන්ඩ් එක සෙන්ට්‍රලයිස් නිසා. ඉරානේ කොහොමත් දැනන් හිටියා උන්ටත් ඕක වෙනවා කියලා. උන් උන්ගේ හමුදාව ඩීසෙන්ට්‍රලයිස් කරලා තියෙන්නේ. පලාත් 31කට හමුදා 31ක් ඉන්නවා. රටේ මහ අය කීයක් මැරුවත් හමුදා 31 වෙන වෙනම සටන් කරනවා. ;)
    ------ Post added on Mar 20, 2026 at 12:05 AM
    :shocked:
    :shocked:
     
    • Love
    Reactions: SimMaster

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,030
    4,584
    113
    උන් කොහොමත් අවුරුදු ගණක ඉදන්ම යුද්දෙකට සූදානම් උනා ගොඩක් වෙලාවට උන් 2009 වගේ ඉඳන් ලෑස්ති වෙලා ඉන්න ඇති
    yeah they knew that war was going to come to them..it happened to others so they were ready. and they dont seem to care much about the hits they get because they know that it is being replied again
     
    • Like
    Reactions: Naughty_kiththa