අපිට මොකෝ බං ඇමෙරිකාවයි ඉරානෙයි කෙළගත්තාවේ. අපිට පාන්ද? ආ..හ්. අමතක වුණා දැන් ලංකාව ඇමෙරිකාවේ නෑයෙක්නේ. අපි කාගේ පැත්තද ගන්න ඕනෑ?![]()
තට්ට මහේස්ගෙ පැත්ත.![]()


අපිට මොකෝ බං ඇමෙරිකාවයි ඉරානෙයි කෙළගත්තාවේ. අපිට පාන්ද? ආ..හ්. අමතක වුණා දැන් ලංකාව ඇමෙරිකාවේ නෑයෙක්නේ. අපි කාගේ පැත්තද ගන්න ඕනෑ?![]()
තට්ට මහේස්ගෙ පැත්ත.![]()


මුස්ලිම් රටවල් කියල කොහෙද ඔය හරියේ වෙන බලවත් රටක් තියෙන්නෙ ඔක්කොම නටබුන් වෙච්ච කෑලි හැලිච්ච අබ්බගාත රටවල් ටිකක් තියෙන්නෙ උන්ට පුලුවන්ද ඇමරිකාව එක්ක ගේමට යන්න. මුස්ලිම් උනාට එහෙම එකමුතුවක් නෑ ඔකුන්ගේඇමරිකා ඉරාන් දොගොල්ලෝම බලවත් රටවල්.. ඇමරිකාවත් ඔය හිටියට බයයි බන් කට විතරයි..උන් අරූව ආමි ජෙනරල් මරලා දැම්මේ ඉරාකයේ හිටපු නිසා එහෙම නැතුව ඉරානේ හිටියා නම් මරන්නේ නෑ..වෙන රටක් ඇතුලේ ඉදන් සෙල්ලම් දාන්නේ.. ට්රම්ප් කියන විදිහට ඉරානයට උන් කෙලින්ම ගැහුවොත් මුස්ලිම් රටවල් එකට එකතු වෙලා කෙලිනවා අරූට බලපන්කෝ.. දෙගොල්ලොම බයයි.. කලින් උතුරු කොරියා ඇමරිකාත් ඔහොම උනේ පස්සේ ඇමරිකාව සාමදාන උනා... රුසියා චීන්නු ඉන්දියා බලාගෙන ඉන්නේ ඇමරිකාවට ගහනකම්..![]()
අනේ මන්ද එහෙම නං විස්තර දන්නේ නෑ හරියට. ඔය කවුරුත් බළල් අත් නඩත්තු කරනවා හොරෙන් හොරෙන්, ඉරානේටත් නැතිවෙන්න බෑඉරානේ ත්රස්තවාදීන්ට උදව් කරනවා ද?
කෝ බං අර මානවහිමිකම් කුක්කො ටික.. ලොල්



මේකෙ සමහරු හිතන් ඉන්නෙ ඉරානේ එක්ක අනිත් මුස්ලිම් රටවල් එකතුයි කියලා යකෝ උන් සුන්නි ශියා නයි වෛරයි
Russia,china?
nope උන් එන්නේ නෑ බන් ඔය අහක යන ඒවාට හොට දාලා කෙලවගන්න අනිත් එක trade war එක නිසා චීනෙටත් ගොඩක් දැනටමත් පාඩු වෙලා තියෙන්නෙ

චයින දැම්මම කියල තියෙන්නේ බලාගෙන ඉන්නෙ කියල.පොන්න ට්රම්ප් හොංකොං වලට කරපු අපරාධෙට පලිය ගන්න මේක හොඳ අවස්ථාවක්.![]()
උන්ට ඉතින් කොහොමත් බලන් ඉන්න තමයි දැන් තියෙන්නේ වෙන් කරන්න දෙයක් නැ

උන්ට කරන්න දේවල්නම් තියෙනවා..ඒව වෙලාවට වෙයි.මොකද චයින කියන්නෙ උඹ හිතන් ඉන්නව වගේ දුර්වල රටක් නෙමෙයි..උඹ හිතන තරම් ලේසියෙන් ට්රම්ප් පකයට බේරෙන්න බෑ මේ පාර..![]()




උන්ට කරන්න දේවල්නම් තියෙනවා..ඒව වෙලාවට වෙයි.මොකද චයින කියන්නෙ උඹ හිතන් ඉන්නව වගේ දුර්වල රටක් නෙමෙයි..උඹ හිතන තරම් ලේසියෙන් ට්රම්ප් පකයට බේරෙන්න බෑ මේ පාර..![]()
balahanko own ekekwath atha danawada kiyala![]()
ekenma...
කැරි ට්රම්ප් හොංකොං වලට කරපු දේට ඕකා කාගෙන් හරි මට්ටු වෙන්න ඕන.ඌ බලන්නෙ middle east වගේම අාසියාවත් කාල දාන්න.උගේ ඊළග ටාගට් ඵක ඒක.අපේ උන් උෟට හුරේ දාන්නෙ ඉරානේ හමුදාපති මරපු නිසා ඒත් උන් දන්නෙ නැහැ ට්රම්ප් කියන්නෙ රටවල් කොටවන අමු කැරියෙක් කියලා..
