ඉරාන ඇමරිකා අර්බුදය දික්ගැස්සෙයිද

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    අපිට මොකෝ බං ඇමෙරිකාවයි ඉරානෙයි කෙළගත්තාවේ. අපිට පාන්ද? ආ..හ්. අමතක වුණා දැන් ලංකාව ඇමෙරිකාවේ නෑයෙක්නේ. අපි කාගේ පැත්තද ගන්න ඕනෑ? :shocked:

    තට්ට මහේස්ගෙ පැත්ත.:baffled:

    :lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෝ බං අර මානවහිමිකම් කුක්කො ටික.. ලොල්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇමරිකා ඉරාන් දොගොල්ලෝම බලවත් රටවල්.. ඇමරිකාවත් ඔය හිටියට බයයි බන් කට විතරයි..උන් අරූව ආමි ජෙනරල් මරලා දැම්මේ ඉරාකයේ හිටපු නිසා එහෙම නැතුව ඉරානේ හිටියා නම් මරන්නේ නෑ..වෙන රටක් ඇතුලේ ඉදන් සෙල්ලම් දාන්නේ.. ට්‍රම්ප් කියන විදිහට ඉරානයට උන් කෙලින්ම ගැහුවොත් මුස්ලිම් රටවල් එකට එකතු වෙලා කෙලිනවා අරූට බලපන්කෝ.. දෙගොල්ලොම බයයි.. කලින් උතුරු කොරියා ඇමරිකාත් ඔහොම උනේ පස්සේ ඇමරිකාව සාමදාන උනා... රුසියා චීන්නු ඉන්දියා බලාගෙන ඉන්නේ ඇමරිකාවට ගහනකම්.. :lol::lol:
    මුස්ලිම් රටවල් කියල කොහෙද ඔය හරියේ වෙන බලවත් රටක් තියෙන්නෙ ඔක්කොම නටබුන් වෙච්ච කෑලි හැලිච්ච අබ්බගාත රටවල් ටිකක් තියෙන්නෙ උන්ට පුලුවන්ද ඇමරිකාව එක්ක ගේමට යන්න. මුස්ලිම් උනාට එහෙම එකමුතුවක් නෑ ඔකුන්ගේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේක ඩිරෙක්ට් යුද්ධයකට යන්නේ නෑ ඉතින්.. එහෙන් මෙහෙන් ගහන ඒවා තමයි... ට්‍රම්ප් හුකන්නට රීලෙක්ශන්1 වින් කරන්න ඕන කමට ගේම අදින්න හැදුවට අනිත් උන්ට යුද්ධයක් ඕන නෑ... ඉරාන් වලට උනත් ඩිරෙක්ට් යුද්ධයක් ඕන නෑ. ස්ට්‍රැටර්ජිකලි කරන ගේමක් තමා ඉස්සරහට් ඉතින්.. (එහෙන් මෙහෙන් සෙට් වෙන ඇමරිකන්කාරයෝ මැරිල්ලක් තමා තියෙන්නේ) රශියා, චයිනා ඕකට සෙට් වෙන්නේ නෑ.. ඉස්සර වගේ කෙලගන්න බලාගෙන නෑ රටවල් දැන් ඇමරිකාව උනත් එහෙමයි මේ ට්‍රම්ප්කාරයාගේ දේශපාලන ගැලවිල්ලට දගලනවා මිසක්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉරානේ ත්‍රස්තවාදීන්ට උදව් කරනවා ද?
    අනේ මන්ද එහෙම නං විස්තර දන්නේ නෑ හරියට. ඔය කවුරුත් බළල් අත් නඩත්තු කරනවා හොරෙන් හොරෙන්, ඉරානේටත් නැතිවෙන්න බෑ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    මේකෙ සමහරු හිතන් ඉන්නෙ ඉරානේ එක්ක අනිත් මුස්ලිම් රටවල් එකතුයි කියලා යකෝ උන් සුන්නි ශියා නයි වෛරයි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කෝ බං අර මානවහිමිකම් කුක්කො ටික.. ලොල්

    ewa api wage dupath bale nathi ratawal walata witharai unta ewa bala panne nalu habai kiyanne un thamai niyama human rights rakinne kiyala.:lol::lol::lol:

    loke danata inna lokuma human rights human rights violated karala inne US eun thamai.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    මේකෙ සමහරු හිතන් ඉන්නෙ ඉරානේ එක්ක අනිත් මුස්ලිම් රටවල් එකතුයි කියලා යකෝ උන් සුන්නි ශියා නයි වෛරයි

    Russia,china?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    Russia,china?

    nope උන් එන්නේ නෑ බන් ඔය අහක යන ඒවාට හොට දාලා කෙලවගන්න අනිත් එක trade war එක නිසා චීනෙටත් ගොඩක් දැනටමත් පාඩු වෙලා තියෙන්නෙ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    nope උන් එන්නේ නෑ බන් ඔය අහක යන ඒවාට හොට දාලා කෙලවගන්න අනිත් එක trade war එක නිසා චීනෙටත් ගොඩක් දැනටමත් පාඩු වෙලා තියෙන්නෙ

    චයින දැම්මම කියල තියෙන්නේ බලාගෙන ඉන්නෙ කියල.පොන්න ට්‍රම්ප් හොංකොං වලට කරපු අපරාධෙට පලිය ගන්න මේක හොඳ අවස්ථාවක්.:D
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    චයින දැම්මම කියල තියෙන්නේ බලාගෙන ඉන්නෙ කියල.පොන්න ට්‍රම්ප් හොංකොං වලට කරපු අපරාධෙට පලිය ගන්න මේක හොඳ අවස්ථාවක්.:D

    උන්ට ඉතින් කොහොමත් බලන් ඉන්න තමයි දැන් තියෙන්නේ වෙන් කරන්න දෙයක් නැ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    උන්ට ඉතින් කොහොමත් බලන් ඉන්න තමයි දැන් තියෙන්නේ වෙන් කරන්න දෙයක් නැ

    උන්ට කරන්න දේවල්නම් තියෙනවා..ඒව වෙලාවට වෙයි.මොකද චයින කියන්නෙ උඹ හිතන් ඉන්නව වගේ දුර්වල රටක් නෙමෙයි..උඹ හිතන තරම් ලේසියෙන් ට්‍රම්ප් පකයට බේරෙන්න බෑ මේ පාර..:lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    උන්ට කරන්න දේවල්නම් තියෙනවා..ඒව වෙලාවට වෙයි.මොකද චයින කියන්නෙ උඹ හිතන් ඉන්නව වගේ දුර්වල රටක් නෙමෙයි..උඹ හිතන තරම් ලේසියෙන් ට්‍රම්ප් පකයට බේරෙන්න බෑ මේ පාර..:lol:

    balahanko own ekekwath atha danawada kiyala :lol::lol::lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උන්ට කරන්න දේවල්නම් තියෙනවා..ඒව වෙලාවට වෙයි.මොකද චයින කියන්නෙ උඹ හිතන් ඉන්නව වගේ දුර්වල රටක් නෙමෙයි..උඹ හිතන තරම් ලේසියෙන් ට්‍රම්ප් පකයට බේරෙන්න බෑ මේ පාර..:lol:

    ekenma...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    balahanko own ekekwath atha danawada kiyala :lol::lol::lol::lol:

    අත්දාන් නැත්නම් අත නොදාන්නේ බයකට නෙවෙයි උන්ට ඊට වැඩිය වැඩ තියනවා බං.. රශිය චයින දෙගොල්ලොන්ටම...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ekenma...

    කැරි ට්‍රම්ප් හොංකොං වලට කරපු දේට ඕකා කාගෙන් හරි මට්ටු වෙන්න ඕන.ඌ බලන්නෙ middle east වගේම අාසියාවත් කාල දාන්න.උගේ ඊළග ටාගට් ඵක ඒක.අපේ උන් උෟට හුරේ දාන්නෙ ඉරානේ හමුදාපති මරපු නිසා ඒත් උන් දන්නෙ නැහැ ට්‍රම්ප් කියන්නෙ රටවල් කොටවන අමු කැරියෙක් කියලා..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කැරි ට්‍රම්ප් හොංකොං වලට කරපු දේට ඕකා කාගෙන් හරි මට්ටු වෙන්න ඕන.ඌ බලන්නෙ middle east වගේම අාසියාවත් කාල දාන්න.උගේ ඊළග ටාගට් ඵක ඒක.අපේ උන් උෟට හුරේ දාන්නෙ ඉරානේ හමුදාපති මරපු නිසා ඒත් උන් දන්නෙ නැහැ ට්‍රම්ප් කියන්නෙ රටවල් කොටවන අමු කැරියෙක් කියලා..

    :)
    ඇමරිකන් ඇඩ්මිනිස්ට්‍රේශන්1ට වඩා කැරිම මොළකාරයෝ තමා චයිනා රශියා දැන් ඉන්නේ.. විශේෂයෙන්ම පුටින්, ජිංපිං නෙක්ස්ට් ලෙවල් ඉන්නේ...උන්ගේ අන්තිමම තුරුම්පුව තමා යුද්ධය කියන්නේ..