kinkon:22082497 said:බැලුවෙ නෑ..බැලුවද මේ ෆිල්ම් එක පට්ට නේ
sachith19920726:22082501 said:sadun buwa කියල එකෙක් ඉන්නව මේකෙ අහල බැලුවෙ නැද්ද උගෙන්
sachith19920726:22082559 said:අර unp ගෝතයාද
ඕ..
KasunKDP:22086164 said:පිටරටකට ගිහිල්ල ගේ සුද්දෙක් එක්ක පියෝ ලවු සම්බන්දයක් පටන් ගනින්...![]()
මට gay උන්ට හිත යන්නෙත් නැ බන්
අපතය
උඹට හිත යන්නෙ එලකිරි එකේ ඇවිත් ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන් උන්ට විතරයි
GTRZ ව බැඳපං 
WhiteWalker:22086188 said:මට gay උන්ට හිත යන්නෙත් නැ බන්
ඒක තමා මං දවසක් කිව්වො තෝ මේකෙ මේ අවධානෙ ගන්න බොරු කරනව කියලඅපතය
උඹට හිත යන්නෙ එලකිරි එකේ ඇවිත් ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන් උන්ට විතරයි
GTRZ ව බැඳපං
![]()
ඒක තමා මං දවසක් කිව්වො තෝ මේකෙ මේ අවධානෙ ගන්න බොරු කරනව කියලඅපතය
උඹට හිත යන්නෙ එලකිරි එකේ ඇවිත් ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන් උන්ට විතරයි
GTRZ ව බැඳපං
![]()

KasunKDP:22086211 said:ඒක තමා මං දවසක් කිව්වො තෝ මේකෙ මේ අවධානෙ ගන්න බොරු කරනව කියලඅපතය
උඹට හිත යන්නෙ එලකිරි එකේ ඇවිත් ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන් උන්ට විතරයි
GTRZ ව බැඳපං
![]()
ඔව් නේ බන්... මූ ඇත්තටම gay නම් තියන අමාරුව හැටියට මෙලහකට කොල්ලෙක් සෙට් කරගෙන...![]()
මට වරයක් හම්බුනොත් මම අම්මපා ස්ට්‍රේට් වෙන්නේ නෑ මන් කැමති එකාව මට සෙට් කරලා දෙන්න කියලා ඉල්ලනවා

KasunKDP:22086234 said:මට වරයක් හම්බුනොත් මම අම්මපා ස්ට්‍රේට් වෙන්නේ නෑ මන් කැමති එකාව මට සෙට් කරලා දෙන්න කියලා ඉල්ලනවා
ඔව් ඉතින් අපිට වාරයක් හම්බුනොත් අපි ගේ වෙන්ව යැයි..., කැමති කෙල්ලව සෙට් කරලා දෙන්න කියල ඉල්ලනවා මිසක්...
හොමොෆොබික් වගේම හෙට්‍රොෆොබික් කියල එකකුත් තියනවා කියනවනේ...![]()
උඹලට මට තියෙන ප්‍රශ්නේ තේරෙන්නේ නෑ,යකෝ මන් gay වුනාට හිත යන්නේ straight උන්ට