ඉරිසියයි බන්

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ලිඳේ පනලා ආත්මේ මාරු කර ගනින් බන් ඔය නපුන්සක ජීවිතෙන් මිදෙන්න :(
     
    • Like
    Reactions: Chamath2015

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,575
    113
    colombo
    KasunKDP:22086252 said:
    උඹලට මට තියෙන ප්‍රශ්නේ තේරෙන්නේ නෑ,යකෝ මන් gay වුනාට හිත යන්නේ straight උන්ට

    ඉතින් ස්ට්‍රේට් පෙනුම තියන ගේ උනුත් ඉන්නවනේ....
    අර ප්රිසන් බ්රේක් එකේ ඉන්න එකා ගේ ලුනේ.... රිකි මාටින්.. etc.. උන්ව දැක්කම ගේ කියන්න බැනේ....:nerd:

    එහෙම ඉන්නවා තමා බන් ඒත් ලංකාවේ, කොහොමද මන් හොයා ගන්නේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,575
    113
    colombo
    Rusiru2008:22086266 said:
    ලිඳේ පනලා ආත්මේ මාරු කර ගනින් බන් ඔය නපුන්සක ජීවිතෙන් මිදෙන්න :(

    මොකක්ද යකො නපුංසක
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම ඉන්නවා තමා බන් ඒත් ලංකාවේ, කොහොමද මන් හොයා ගන්නේ

    එක තමයි යකෝ මුලින්ම කිව්වේ පිටරටකට යන්න කියල... :rolleyes:
    ලංකාවෙත් ඇති බන් පිරිමි පෙනුම තියන gay ය... මම එහෙම දන්නා එකෙක් ඉන්නවා.. gay කියල හිතන්න බෑ මලාට... උගේ විස්තර නම් ඉල්ලන්න එපා ඈ... :baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,575
    113
    colombo
    KasunKDP:22086291 said:

    මට බෑ බන් රට යන්න ඕවට සල්ලිත් නෑ අනික මට ඕනි මෙහෙකොල්ලෙක්, ඒ මගේ රික්වෙස්ට් එක ඇස්සෙප්ට් කරාන්කො පොඩ්ඩක්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට බෑ බන් රට යන්න ඕවට සල්ලිත් නෑ අනික මට ඕනි මෙහෙකොල්ලෙක්, ඒ මගේ රික්වෙස්ට් එක ඇස්සෙප්ට් කරාන්කො පොඩ්ඩක්

    කොරා බන්...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,575
    113
    colombo
    KasunKDP:22086343 said:
    මට බෑ බන් රට යන්න ඕවට සල්ලිත් නෑ අනික මට ඕනි මෙහෙකොල්ලෙක්, ඒ මගේ රික්වෙස්ට් එක ඇස්සෙප්ට් කරාන්කො පොඩ්ඩක්

    කොරා බන්...

    මට උබට pm danna ba ne
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    නීතිගත කරාට වැඩක් නෑ බන් අපිට කවද්ද සාමාන්‍ය ජෝඩුවක් අගේ ආදරෙ කරන්න පුලුවන්?? මට නම් ආසාවේ අඩුවක් නෑ බන්

    ඔයාට හද පතුලින්ම ආදරය කරන කෙනෙක් ලැබුණාම ඕවා ගනන් ගන්නේ නෑ යාලු. සාමාන්‍ය ජෝඩුවක් වගේ ඉන්න පුලුවන්. ලංකාවේ ඔය කියන තරම් අනෙක් අය අපි වගේ ආදරය කරන කපල් කොන් කරන්නේ නෑ. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක් යාලු.
    ඔයාටත් හොද කෙනෙක් ලැබෙවි. ඒ වෙනකන් ඉවසලා ඉන්න
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයාට හද පතුලින්ම ආදරය කරන කෙනෙක් ලැබුණාම ඕවා ගනන් ගන්නේ නෑ යාලු. සාමාන්‍ය ජෝඩුවක් වගේ ඉන්න පුලුවන්. ලංකාවේ ඔය කියන තරම් අනෙක් අය අපි වගේ ආදරය කරන කපල් කොන් කරන්නේ නෑ. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක් යාලු.
    ඔයාටත් හොද කෙනෙක් ලැබෙවි. ඒ වෙනකන් ඉවසලා ඉන්න

    මට එකෙක්ව මතක් වෙනවා.... :rolleyes: :rolleyes: