ඉරිසියාකාර නෑදැයෝ

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    නෑදෑයන්ගෙ විතරක් නෙමෙයි බන් .. ඕක ලන්කාවෙ මිනිස්සු ඔක්කොමගෙම වගේ අවුලක්

    මුලින්ම උණුසුම් සුබ පැතුම් මචන්

    [FONT=&quot]ඕවා ඔහොම තමයි බන්, ගනන් ගන්න එපා. අල්ලලා දාපන් ඕක. මිනිස්සු කවුද කියලා අදුනගත්ත එකම මදැයි.[/FONT]
    :yes::yes:
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    True. people are so jealous. Sri lanka is a country which is accommodating only the people with low, disgusting qualities. You cannot expect good behaviors from the minds of sri lanka. Just ask your sister to beware of the relatives. The sad and real truth is even parents are cannot be trusted.
     

    Travel_Guy

    Member
    Oct 4, 2016
    35
    21
    0
    මම නැවතිලා ඉන්න ගෙදරට එහා පැත්තේ ගෙදරත් ඉන්නවා කෙල්ලෙක් ඔය වගේ. හිටපු ගමන් අඳිනවා චූටි කලිසම් කෑල්ලක් ආයේ ගල් දෙක ඔක්කොම එළියේ. මම ඉන්නේ උඩ තට්ටුවේ නිසා පේනවා නියමෙට. :D:D:D:D
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඔය කියන නැන්දගේ දුවල දෙන්න බදින්න කලින් කඩාගන්නවා බලහන්කො නැද්ද කියල :cool::cool::cool:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,295
    113
    නංගී ඇදන් හිටියේ ජංගි කොටයක්ද්ද කොට කලිසමක්ද්ද කියලා පෝටෝ එකක් නැතුව හරියට කියන්න අමාරුයි :D
     

    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    මචන් නෑදෑයෝ ගැනනම් කතාකරන්න එපා.අපේ අම්මගේ පවුලේ 11දෙනයි තාත්තග පව්ලේ 8දෙනයි. එකෙක්ගෙවත් ළමයි හරියට ඉගෙනගත්තේ නැහැ. අපේ තාත්ත දැනට අවුරුදු 10කත කලින් නැති උනා. ඊට පස්සේ අපේ ගෙවල් ඉඩම් හොරෙන් ලියාගන්න නදයෝටික try කළා. පෙර පිනකට අපි ඉගෙන ගත්ත. කෙනෙහෙලිකම්වල අඩුවක් නැහැ.
    නංගි බදිනදවසේ වෙඩින් එකටවත් අවේ නැහැ. එය Australia ගියා. මම Canada ආව.
    දැන් අල්ලන්න බැරිබව දන්නා නිසා නෑයෝ ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නවා.
    කොයි දේටත් හරියන හොද යාලුවෝ ටිකක් ඉන්න නිසා අදටත් සන්තෝසෙන් ඉන්නවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    නැන්ද මෝඩකමට ඉරිිසියාව ප්‍රදර්ශනය කෙරුව...
    අනිත් අය හිනා වෙලා සුභපැතුවට පට්ට ඉරිසිය ඇති බං..

    උඹට කියන්ඩ මටත් ඉරිසියා හිතෙනවනෙ බං :P
    කසුන්kdp කියනව ලංකාවෙ මිනිස්සු විතරයි ඉරිසියා කරන්නෙ කියල :lol:

    මේ ඒක නෙමේ මට නංඟිව සෙට් කරල දෙන්ඩ බැරිද... :love:
     

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43


    මේ ඒක නෙමේ මට නංඟිව සෙට් කරල දෙන්ඩ බැරිද... :love:

    උඹ නංගිව සෙට් කර ගන්න හදන්නේ නංගි ඩොකෙක් නිසාද නැත්නම් ජංගි කලිසම් අඳින නිසාද? :P
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    නංගිගේ ජංගිය නැන්දට වැඩක් නැ.

    හැබැයි උබලත් හොද මිනිස්සු නෙමෙයි.

    නැන්දට එන්න බැරි උනේ වෙන හේතුවක් නිසාද කියලා කව්ද දන්නේ. හැබැයි උබලා හිතාගත්ත ඉරිසියාව නිසා කියලා. මොකද උබලත් එහෙම නිසා.

    උබලත් නෑයෝ ඇවිත් සුබ පතනකම් බලන් ඉන්නේ. ලැජ්ජයි බන්. නංගිගේ විබාගෙන් නන්දලව ගෙදරට ගෙන්නාගෙන සුබ පතා ගන්න ඉන්නේ උබලා
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Gedarata gedara minissu issara mokak andahama mokak wenawada bn? Hari haman kenek nam issellama ubala nangita suba pathanna oane. Naayo weeyo kiyanawane bn. Ganan gannepa thwrum aran jeewatg weyan.
     

    Mickey_Mouse

    Junior member
  • Aug 18, 2013
    71
    16
    8
    2ykdw8y.jpg


    නංගි ඇඳන් හිටියේ මේ වගේ එකක්ද? :rolleyes::rolleyes::rolleyes: