ඉරිසියාකාර නෑදැයෝ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලංකාවේ තාම ගෝත්‍රික හැත්තක් ඉන්නවා: පිරිමියා කියන ජීවියා ට ඒ සමාජ වටපිටාව අනුව වෙන දෙයක්. පිරිමි අපිට ලංකාව ඇතුලේ පොඩි වයසේදී ඉදන් අහන්න ලැබෙනවා ගැහැණිය මෙහෙමයි අඳින්නේ, මෙහෙමයි හැසිරෙන්නේ, මේ මේ දේවල් විතරයි කරන්න ඕනේ වගේ දේවල්. එතකොට අපි ඒවා Base කරගෙන mentality එක හදාගන්නවා. අපේ වගේ ගෝත්‍රික සමාජයක ගැහැණිය කොටු කරපු, සියලු ප්‍රශ්න ගැහැණිය මත පටවන්න පිරිමින්ව පුරුදු කරපු, ගැහැනියගේ තියන ශරීරයට ස්වභාවිකව තියන, හිරේ කෙස්ගසේ සිට පදයේ නියපොතු දක්වා තියන ස්වභාවික ආකර්ෂණයට එහා මහා ලොකු වරදක් පිටින් ඉපදුනු අය ලෙස හංවඩු ගහපු, එහෙව් පිරිමි ඉන්න සමාජයකට ඔය කොට කලිසන් කෑල්ල මහා ප්‍රශ්නයක්. මොකද මේකේ කොමෙන්ට කරපු ගොඩක් අයට නගින්න ඇති ඔය ප්‍රශ්නේ කියවලම. මොකද ඔය කොට කලිසමෙන් නිරාවරණය වෙන ප්‍රදේශය අපේ අයට මැජික් එකක්. ඒ ගොල්ලෝ නිතර දැකලා නැති නිසා. ඔය සිද්දියේදී නැන්දලා කියන අයත් ඉතින් 21 සියවසට අදාලව expire වෙන අයනේ. ගණන් ගන්න එපා.
    :yes::yes::love:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    නංගිගේ ජංගිය නැන්දට වැඩක් නැ.

    හැබැයි උබලත් හොද මිනිස්සු නෙමෙයි.

    නැන්දට එන්න බැරි උනේ වෙන හේතුවක් නිසාද කියලා කව්ද දන්නේ. හැබැයි උබලා හිතාගත්ත ඉරිසියාව නිසා කියලා. මොකද උබලත් එහෙම නිසා.

    උබලත් නෑයෝ ඇවිත් සුබ පතනකම් බලන් ඉන්නේ. ලැජ්ජයි බන්. නංගිගේ විබාගෙන් නන්දලව ගෙදරට ගෙන්නාගෙන සුබ පතා ගන්න ඉන්නේ උබලා

    කට්ටියට සැහෙන්න රිදිලා
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    wesige putho.tho hithan inne tho hari loku minihek kiyalada. nikan palayan wesiye yanna.thota hari haman rassawak wath thiyanawada loku eka denna.50 data card eken internet ena ponnaya. kiyak hari hoyagena 3 wela kala idapan eka ekaata puka denne

    පව් anaathayoo
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    උබ නැන්දට ඇහෙන්න මේ කවිය කියපන්...

    කුණු දිය කඩිත්තක..
    බලු බෙටි පොඩිත්තක..
    තිබෙන ගඳ ඇත..
    නාකි හුත්තක..

    නංගිගෙ ඇස්වහ දෝස දුරු වෙන්නත් එක්ක කියපන්..
    :rofl::rofl:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මොන විභාග පාස් කලත් වැඩක් නෑ ගෑනු ළමයෙක්ගේ සංවර කමක් නැත්නම්.

    Meka nan hari ban. Hebei ithin deyak kiyanna kramayak thienawane.
     
    Last edited:

    Mickey_Mouse

    Junior member
  • Aug 18, 2013
    71
    16
    8
    මොන විභාග පාස් කලත් වැඩක් නෑ ගෑනු ළමයෙක්ගේ සංවර කමක් නැත්නම්.

    Meka nan hari ban. Hebei ithin deyak kiyanna kramayak thienawane.

    සංවරකම මනින්නේ කොට කලිසමෙන්ද බන්?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ගොඩේ බයියෙක් තෝ නම් :lol:
    ඒකනේ බන් මමත් කියන්නේ කෙල්ලෝ උනාම පුළුවන් තරම් කොටට ඇන්දම ලස්සනය් ,
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    නංගිගේ ජංගිය නැන්දට වැඩක් නැ.

    හැබැයි උබලත් හොද මිනිස්සු නෙමෙයි.

    නැන්දට එන්න බැරි උනේ වෙන හේතුවක් නිසාද කියලා කව්ද දන්නේ. හැබැයි උබලා හිතාගත්ත ඉරිසියාව නිසා කියලා. මොකද උබලත් එහෙම නිසා.

    උබලත් නෑයෝ ඇවිත් සුබ පතනකම් බලන් ඉන්නේ. ලැජ්ජයි බන්. නංගිගේ විබාගෙන් නන්දලව ගෙදරට ගෙන්නාගෙන සුබ පතා ගන්න ඉන්නේ උබලා

    ඒකත් අැත්ත,
    මාත් යාලුවෙක් ගැන ඕම හිතන් හිටිය,
    ඒ උට්ට පොන්එකට් ඕප්
    එතකන් උෟ සති 2ක් ඉස්පිරිතාලෙ ඉදල:baffled:
     
    Mickey_Mouse

    Junior member
  • Aug 18, 2013
    71
    16
    8
    Adina edunuth sanwara kama manina sadakayak thamai.

    ගොඩක් කෙල්ලෝ දැන් රෑට චූටි කොට කලිසම් කෑලි ගහගෙන තමයි බන් ඉන්නේ. එහෙනම් ඉතින් ලංකාවේ කෙල්ලොන්ගෙන් 90% ක්ම අසංවර කෙල්ලෝ වෙන්න ඕනේ. උඹට අක්කල නංගිලා නෑ නේද?
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    ගොඩක් කෙල්ලෝ දැන් රෑට චූටි කොට කලිසම් කෑලි ගහගෙන තමයි බන් ඉන්නේ. එහෙනම් ඉතින් ලංකාවේ කෙල්ලොන්ගෙන් 90% ක්ම අසංවර කෙල්ලෝ වෙන්න ඕනේ. උඹට අක්කල නංගිලා නෑ නේද?

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ගොඩක් කෙල්ලෝ දැන් රෑට චූටි කොට කලිසම් කෑලි ගහගෙන තමයි බන් ඉන්නේ. එහෙනම් ඉතින් ලංකාවේ කෙල්ලොන්ගෙන් 90% ක්ම අසංවර කෙල්ලෝ වෙන්න ඕනේ. උඹට අක්කල නංගිලා නෑ නේද?

    ඌටත් අක්කලා නංගිලා ඉන්නව ඇති, ඒත් රෑටත් කකුල් දෙක වැහෙන්න ඇඳුම් අඳින්න පුරුදු වෙච්ච හද්ද ඩොටේ ගොඩයො වෙන්න ඇති බන්. කොඹල අපිට වගේ පොස් සන්කල්පෙ තාම ඕකුන්ට ගිහින් නෑ. අඩු කුලේ පර හැත්ත. මකබෑවිලාම පල ගං කබරයො ටික :D:D