ලන්කාව කියන්නේ හදන්න පුලුවන් රටක් නෙමෙයි බන්. මූ කියන විදියත් එක අතකට හරි. නීති ගෙනාවට වැඩක් නැ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ නැතිනම්. ඇමෙරිකාවේ එන්ගලන්තෙත් එහෙනම් සල්ලිවල චාටර් කරලා තියෙන්න එපැයි. මිනිස්සු A4 කොලෙන් කරන වැඩේ සල්ලි කොලේ කරන්නේ නැනේ. ලන්කාවේ මිනිස්සුත් එක්ක සින්ගපුරුවේ නීති ගෙනාවට සාර්තක නැ. වමෙන් ඉස්සර කරන්න එපා කිව්වම ඩ්රයිවර්ලා ගේන තර්කේ පාරේ යන්න ඉඩ මදිලු. ඒ නිසා ඒක අසාදාරනලු, සල්ලි කොලේ ලියන්න එපා කිව්වම ටියුශන් පන්තිවල උන් හරවල ගෙදර යවනවද කියලා අහනවා. ඉතින් ටියුශන් පන්ති එන්නේ මාලදිවයින් උන්ද? උන්ට වගකීමක් නැද්ද උදේට එනකොට තමන් ගේන සල්ලිය බලලා අරන් එන්න. එකා වගේ ඔක්කොම වැඩ කලොත් මේක විසදෙනවා. කවුරුත් සල්ලි බැලුවොත්, කුරුටු නොගැවොත් ප්රශ්නයක් නැනේ.. ලන්කාවේ මිනිස්සු ඔක්කොටම නීතියෙන් රින්ගන්න හෙතු හොයනවා, හදාගන්නවා.. ඒ නිසා මේ නීති අනිත් රටවල කලහකි ලන්කාවේ හරි අමාරුයි.



ඔබතුමා කියන නිසා පිලිගන්නවා. බැදුම් කොරෙ ගැනත් පොඩ්ඩක් බලන්න ඕන හොඳේ.


