ඉරුන_සල්ලි ගන්න එපා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    ube kathawa hari.. :yes:

    me mata eye hambuna 100 kolayak.. mama denagena hitiye na mewa ganna epa kiyana eka :no:.. eth denagena hitiyath nogena inna ba ne.. :sorry:

    1.png

    but.. mama salli pawichchi karanne mehemai.. adugane kola podi wenna wath pawichchi karanne ne..

    2.png

    ithin ban den meka magen nogannawa kiyanne mata asadaranayak ne.. mama liwweth na.. dmage kareth na.. eth awla wenne mata.. :shocked:

    edit:

    Mama nam hithanne ratak bawthika sampath walin diunu karanna kalin minissu diunu karanna one sithum pethum walin... koti ganan wiyadam karala parawal, shopping complex heduwath wedak na minissu ewa use karanna, care karanna danne nettam..

    bus ekakata negala seat ekak diha balapuhama penawa ne heti.. bulath kala kela gahanne aye ganna deyak na.. :(

    :cool:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    :yes::yes::yes: මහින්දගේ වහල්ලු තමයි සල්ලි පාවිච්චි කරන්නවත් දන්නේ නැත්තේ. මාළු කඩේ වගේ සල්ලි තියන් ඉන්නේ. එක්කෝ ගුලි කරලා එහෙම හත්තන් නමල දාගෙන ඉන්නේ පර්ස් එකේ. බස් එකේ කොන්දොස්තරට සල්ලි දිග අරින්නම පැය ගානක් යනව. :lol::lol:. සල්ලි පාවිච්චි කරන හැටි දන්නේ නැත්තන් බස් කොන්දොස්තරලාගෙන් ඉගෙනගන්න පුළුවන්. මන් දැකල තියෙන විදිහට උන් තමයි සල්ලි ලස්සනටම තියාගන්න.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :yes::yes::yes: මහින්දගේ වහල්ලු තමයි සල්ලි පාවිච්චි කරන්නවත් දන්නේ නැත්තේ. මාළු කඩේ වගේ සල්ලි තියන් ඉන්නේ. එක්කෝ ගුලි කරලා එහෙම හත්තන් නමල දාගෙන ඉන්නේ පර්ස් එකේ. බස් එකේ කොන්දොස්තරට සල්ලි දිග අරින්නම පැය ගානක් යනව. :lol::lol:. සල්ලි පාවිච්චි කරන හැටි දන්නේ නැත්තන් බස් කොන්දොස්තරලාගෙන් ඉගෙනගන්න පුළුවන්. මන් දැකල තියෙන විදිහට උන් තමයි සල්ලි ලස්සනටම තියාගන්න.

    බස් කොන්දොස්තරලා කොහෙද බන් හොඳට සල්ලි තියාගෙන ඉන්නේ. කොන්දොස්තරලා සල්ලි පටියක් වගේ හදාගෙන ඇඟිලි දෙක අස්සේ ගහගෙන ඉන්නේ.

    එත් මම CTB බස් වල කොන්දොස්තර මහත්වරුනම් ලස්සනට පොත අස්සේ ගෙන තියන් ඉන්නවා දැකලා තියනවා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,684
    113
    127.0.0.1:8080/Kandy

    :yes::yes::yes: මහින්දගේ වහල්ලු තමයි සල්ලි පාවිච්චි කරන්නවත් දන්නේ නැත්තේ. මාළු කඩේ වගේ සල්ලි තියන් ඉන්නේ. එක්කෝ ගුලි කරලා එහෙම හත්තන් නමල දාගෙන ඉන්නේ පර්ස් එකේ. බස් එකේ කොන්දොස්තරට සල්ලි දිග අරින්නම පැය ගානක් යනව. :lol::lol:. සල්ලි පාවිච්චි කරන හැටි දන්නේ නැත්තන් බස් කොන්දොස්තරලාගෙන් ඉගෙනගන්න පුළුවන්. මන් දැකල තියෙන විදිහට උන් තමයි සල්ලි ලස්සනටම තියාගන්න.

    kage wahalluda danne na ban kiyanna.. eth balapan ko me bus eke passe seat eke inna miniha.. me wage un koheda ban public dewal gena care karanne? mama nam kiyanne minissunge hediyawa thama hadanna one :nerd:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    hoda deta hodai kiyapan pons!

    හා පොන්ස්.මේකේ තියෙන හොඳේ මොකක්ද?
    මට කියපන් ඉරිච්ච නෝට්ටුවක් හිතාමතා ඉරපු එකක් නෙමෙයි කියලා කොහොමද බැංකුවට ඔප්පු කරන්නේ?
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    ලංකාව, ඉන්දියාව වගේ දකුණු ආසියානු රටවල මිනිස්සු සල්ලි පාවිච්චි කරන්න දන්නේ නැහැ. එක්කෝ අතේ ගුලි කරගන්නවා , දහඩියට දියවෙනවා , නැත්නම් එක එක කුරුටු ලියනවා.

    සමහර මිනිසුන් තවමත් ඉන්නේ නොදියුණු මට්ටමක.

    :yes::yes:
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    kage wahalluda danne na ban kiyanna.. eth balapan ko me bus eke passe seat eke inna miniha.. me wage un koheda ban public dewal gena care karanne? mama nam kiyanne minissunge hediyawa thama hadanna one :nerd:

    thawa awurudu 30kin wage oya type eke un marila marila yai kiyalawath hope ekak thiyagamu :sorry::frown:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ponna baiyyo tika bageta kiyola hama ekatama kaagahanawa.

    me wachane theruma hoyaganin " හිතාමතා" sinhala danne nati ponnayo
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පරිස්සමින් පාවිච්චි කරයි.
    නීති වලින් මිනිස්සුන්ව හදන්න බෑ.ආකල්ප හදන්න ඕනි.

    ow. bana ahana ratakne:lol: NEWS balapan rate wena dewal.

    neethyenma bea kisi deyak. haayi thibiya yuthu neethiyak meka.:)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    අහ් දැන් සිංහලුන්ට පුළුවන් දවසේ පැය 24න් පැය කිහිපයක්ම සල්ලිවල ලස්සන බල බලා ඉන්න. ලක්ෂයක් එහෙම කවුරුහරි 500 කොල වලින් දුන්නොත් හු**ල හමාරයි :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් ඔව බැංකුවෙන් මාරු කරගන්න පුලුවන්ලු අන්න ඇඩ් දානවා මාරු කරගන්න කියලා.
     
    • Like
    Reactions: dimuthmike