ඉරෝශාන් ගේ අම්මට සෙනෙහසින් ලියමි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,945
    21,461
    113
    @erozan ගේ මව්තුමියට ලියුමක් ලියන්න කිවුවොත් උඹලා කොහොමද ලියන්නේ? සාරාශය කොටාගෙන පලයල්ලා 🤭 🤭 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බස් ගිනි තියපු චා එකෙන් පිස්සු හැදිල, පව් අප්ප 🤭🤭
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,461
    113
    බස් ගිනි තියපු චා එකෙන් පිස්සු හැදිල, පව් අප්ප 🤭🤭
    අපි ගිණිතිබ්බේ නෑ. උඹලම තමා ගිණිතියාගෙන අහිංසක මිනිස්සුන්ට චෝදනා කරන්නේ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ගින්න අවිලිලා තියෙන්නෙ,අපිට නැති උන දෙවල් ආයෙ ගන්න බැ.අයෙ 117 තෙල් ගහන්න වෙන්නෙ නැ.කමක් නැ , රාජපක්සලා බල්ලො වගෙ පාරෙ ඇදගෙන ගිහින් මරලා දානවා බලන්න තිබ්බනම් ඇති
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ai amme rajapaksha ge kari gille :(

    ගින්න අවිලිලා තියෙන්නෙ,අපිට නැති උන දෙවල් ආයෙ ගන්න බැ.අයෙ 117 තෙල් ගහන්න වෙන්නෙ නැ.කමක් නැ , රාජපක්සලා බල්ලො වගෙ පාරෙ ඇදගෙන ගිහින් මරලා දානවා බලන්න තිබ්බනම් ඇති
    edata mama thaniyen kiribath hadanawa
    ------ Post added on Apr 1, 2022 at 3:48 PM
     
    • Love
    Reactions: Jim_Moriarty

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපි ගිණිතිබ්බේ නෑ. උඹලම තමා ගිණිතියාගෙන අහිංසක මිනිස්සුන්ට චෝදනා කරන්නේ
    ඔව් ඔව් දැක්ක රටම, 3 වෙනිදටත් තව ට්කක් අලුකරල පෙන්නපල්ල උබලගෙ ජෙපි අරගලේ හැටි ,මිනිස්සු තේරුම් ගන්නව ශනික...🤭🤭
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,461
    113
    ඔව් ඔව් දැක්ක රටම, 3 වෙනිදටත් තව ට්කක් අලුකරල පෙන්නපල්ල උබලගෙ ජෙපි අරගලේ හැටි ,මිනිස්සු තේරුම් ගන්නව ශනික...🤭🤭
    තනතුරු ගත්තාම ජනාධිපති, අගමැති, ඇමතිලා තව බේබිලා ආර්යාවෝ. පාර්ලිමේන්තුවේ 2/3 බලය. මේ හැමදේම තියාගෙන පාරේ බැහැලා යන්න බෑ මිනිස්සුන්ගෙන් ගුටිකන සීන් එකක් තියෙන්නේ. මොනවද බන් මේ ජීවිත? කරගන්ඩ බෑ කියලා හොඳටම දන්නවා. දැන්වත් උඹේ ස්වාමි වරුන්ට ඕක දාලා ගෙදර යන්ට කියහන් ආයුබෝවන්ඩ 🤭 🤭 🤭