අපි ගිණිතිබ්බේ නෑ. උඹලම තමා ගිණිතියාගෙන අහිංසක මිනිස්සුන්ට චෝදනා කරන්නේබස් ගිනි තියපු චා එකෙන් පිස්සු හැදිල, පව් අප්ප![]()
කව්ද සේනාධිපතිගේ ලොල්ලෝ ද?බස් ගිනි තියපු චා එකෙන් පිස්සු හැදිල, පව් අප්ප![]()

edata mama thaniyen kiribath hadanawaගින්න අවිලිලා තියෙන්නෙ,අපිට නැති උන දෙවල් ආයෙ ගන්න බැ.අයෙ 117 තෙල් ගහන්න වෙන්නෙ නැ.කමක් නැ , රාජපක්සලා බල්ලො වගෙ පාරෙ ඇදගෙන ගිහින් මරලා දානවා බලන්න තිබ්බනම් ඇති
ai amme rajapaksha ge kari gille
edata mama thaniyen kiribath hadanawa
------ Post added on Apr 1, 2022 at 3:48 PM
ඔව් ඔව් දැක්ක රටම, 3 වෙනිදටත් තව ට්කක් අලුකරල පෙන්නපල්ල උබලගෙ ජෙපි අරගලේ හැටි ,මිනිස්සු තේරුම් ගන්නව ශනික...අපි ගිණිතිබ්බේ නෑ. උඹලම තමා ගිණිතියාගෙන අහිංසක මිනිස්සුන්ට චෝදනා කරන්නේ
තනතුරු ගත්තාම ජනාධිපති, අගමැති, ඇමතිලා තව බේබිලා ආර්යාවෝ. පාර්ලිමේන්තුවේ 2/3 බලය. මේ හැමදේම තියාගෙන පාරේ බැහැලා යන්න බෑ මිනිස්සුන්ගෙන් ගුටිකන සීන් එකක් තියෙන්නේ. මොනවද බන් මේ ජීවිත? කරගන්ඩ බෑ කියලා හොඳටම දන්නවා. දැන්වත් උඹේ ස්වාමි වරුන්ට ඕක දාලා ගෙදර යන්ට කියහන් ආයුබෝවන්ඩඔව් ඔව් දැක්ක රටම, 3 වෙනිදටත් තව ට්කක් අලුකරල පෙන්නපල්ල උබලගෙ ජෙපි අරගලේ හැටි ,මිනිස්සු තේරුම් ගන්නව ශනික...![]()
ඇටෙන්ෂන් නෙමෙයි ඕකගේ ඇටේ ගලවන්ඩ ඕනේ අල්ලලාIgnore erazon
Dont give attention to stupid people