ඉරෝසන් නිතරම කියන කක්කුස්සිය මේකද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගූ ඇන් පී මානසික ලෙඩාට මොන්ගල්, පෙත්ත බීපන් බියුවෙ නැත්තන්..:yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගූ ඇන් පී මානසික ලෙඩාට මොන්ගල්, පෙත්ත බීපන් බියුවෙ නැත්තන්..:yes::yes:

    උබ කැමති නැති හැම එකාම උබට unp,,,:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :lol:

    ජෙප්පු නැද්ද ? :baffled:

    ජෙප්පන්ට සාමන්යෙන් මානසික ලෙඩ නැ , මම නම් කිරියෙදි කිසිම ජෙප්පෙක්ව දැකල නැ, ඉන්න තරමක් ඉන්නෙ ජෙපි වේසෙන් ඉන්න ගූ ඇන් පී කාරයො..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔය මානසික ලෙඩ්ඩු ඔක්කොම ගූ ඇන් පී තමයි.. :yes::yes:

    1943126362187548578.png
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජෙප්පන්ට සාමන්යෙන් මානසික ලෙඩ නැ , මම නම් කිරියෙදි කිසිම ජෙප්පෙක්ව දැකල නැ, ඉන්න තරමක් ඉන්නෙ ජෙපි වේසෙන් ඉන්න ගූ ඇන් පී කාරයො..

    ගසා අසු හතර ඔරිජිනල් ජෙපි.... :yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,099
    3,545
    113
    Pls wear a MASK
    ජෙප්පන්ට සාමන්යෙන් මානසික ලෙඩ නැ , මම නම් කිරියෙදි කිසිම ජෙප්පෙක්ව දැකල නැ, ඉන්න තරමක් ඉන්නෙ ජෙපි වේසෙන් ඉන්න ගූ ඇන් පී කාරයො..

    යකෝ මේකේ ජෙප්පෝ නැත්තේ මොකෝ.මේ ඉන්නේ අමුම අමු ගුප්ත ජෙප්පෙක්.

    avatar494281_3.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්දගේ පාටියේ ඉන්නේ සාන්තුවරු, ඉෂිවරු, බෝසත්වරු :yes::nerd:

    මහින්ද එක්ක ඉන්නෙ ඔක්කොම උගත් බුද්ධිමත් ප්‍රබුද්ධ ලස්සන පවුල් ජීවිත ගතකරන මිනිස්සු .. බලාපන්කො ගූ ඇන් පී එකේ ඉන්න මොක්කුද කියල,රනිල, මoගල, අකිල, සාගල, මලික්,සජිත්,සුජීව, හරීන්, හර්ශ, පී පෙරේර, NGO බත් බැලයො, දැක්කම හිරිගිතයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යකෝ මේකේ ජෙප්පෝ නැත්තේ මොකෝ.මේ ඉන්නේ අමුම අමු ගුප්ත ජෙප්පෙක්.

    avatar494281_3.gif

    ඕක ඇවිල්ල ගූ ඇන් පී ජෙප්පෙක් :yes::yes:
    ~~~~~~~~~
    බහුතරයක් සිටින්නේ මොවුන් ය...ස්වාධීන මත දරනවා යයි සිතයි..හරි දේට හරි කියනවා මෙන්ම වැරදි දේට වැරදියි කියනවා යැයි උජාරුවෙන් කියයි...ඡන්දය දින උදෑසන තම ප්‍රවේණිගත හුරුව නිසා අසරණ සතා යැයි සිතා අලියාට කතිරය ගසා හීන් සීරුවේ ගෙදර විත් නැවතත් ජෙප්පෙකු වෙයි...ජනතා විමුක්ති පෙරමුණ රඟන තරමට ඡන්ද ලබා නොගන්නට ප්‍රධාන හේතුව මොවුන්ය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගසා අසු හතර ඔරිජිනල් ජෙපි.... :yes:

    ගාස ඇවිල්ල ඔර්ජිනල් ගූ ඇන් පී..ජෙප්පො කියන උන් උබල දැකල නැ ඒකයි සීන් එක..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ගාස ඇවිල්ල ඔර්ජිනල් ගූ ඇන් පී..ජෙප්පො කියන උන් උබල දැකල නැ ඒකයි සීන් එක..

    අපේ තාත්තව jvp කියල අල්ලං ගිහිං හමුදාවේ ලොක්කෙක් උන මාම කෙනෙක් ඉඳල බේරාගෙන තින්නේ මරන්න ඔන්න මෙන්න තියෙද්දී

    එතකොට මම jvp නේද ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ තාත්තව jvp කියල අල්ලං ගිහිං හමුදාවේ ලොක්කෙක් උන මාම කෙනෙක් ඉඳල බේරාගෙන තින්නේ මරන්න ඔන්න මෙන්න තියෙද්දී

    එතකොට මම jvp නේද ?

    :no:

    ගු එන් පී