ඉර එකවරම අතුරුදහන් උනොත්.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රෙප්, කමෙන්ට් ,බම්ප් වලට තෑන්ක්ස්. පුලුවන් විදියට මාත් රෙප් දුන්න. :cool:
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    Ubage Ata Deka eka sarema Nathi unoth mokada karanne kiyala hithapanko ...:angry:
     
    Dec 1, 2013
    188
    30
    0
    earth eke core eke reaction walin sarena energy ekak generate wenawa eth e energy harvest karanna thama technology ekak na.

    මචං , energy එකක් harvest කරන්න බෑ නේද?. physics වල golden rule එකෙන් කියන්නේ "ශක්තියක් මවන්නවත් නසන්නවත් බෑ, කරන්න පුළුවන් එක ශක්ති ප්‍රභේදයක් තවත් ශක්ති ප්‍රභේදයකට හරවන්න විතරයි කියල නේද? :confused:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලොක්කයිය;18952176 said:
    මචං , energy එකක් harvest කරන්න බෑ නේද?. physics වල golden rule එකෙන් කියන්නේ "ශක්තියක් මවන්නවත් නසන්නවත් බෑ, කරන්න පුළුවන් එක ශක්ති ප්‍රභේදයක් තවත් ශක්ති ප්‍රභේදයකට හරවන්න විතරයි කියල නේද? :confused:


    මච්න් energy harvesting කියන්නෙ මොකක් හරි ශක්ති ප්‍රබෙද්යන් අපි, අපේ ප්‍රයූජනයට ලබාගන්න එක, උදාහරනයක් විදියට අපි සූර්ය ශක්තිය සූර්යකොශ වල ගබඩා කරගැනීම, වතුර වල චාලක ශක්තිය විද්යුත් ශක්තිය ලෙස ගබඩා කිරීම....
    උබ කිව්ව එකහරි, energy produce
    කරන්න වත් destroy කරන්න වත් බෑ. convert කරන්න විතරයි පුලුවන්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තෑන්ක්ස් :cool:

    ane ehemanam wenna epa
    habai ithin black hole ekak ema awoth :S
    ira witharak nevei api okkoma iwarai
    :(:yes:

    Very interesting bro.Appreciate da way u've represented such deep subject matter in a very simple way.......
    thanks bro :cool::D

    තෑන්ක්ස්:cool:

    elakiri macho niyametama liyala thiyenawa suppa
    තෑන්ක්ස්:cool::D