ඉර එකවරම අතුරුදහන් උනොත්.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුහුදු පතුලක් නෙමෙයි බන් මම කියන්නේ
    :oo::oo::oo:
    මම කියන්නේ හැප්පෙයි කියලා අපේ පෘතුවියත් එක්ක
    :dull::dull::dull:

    පෘතුවියෙ මතුපිට එක්ක හැප්පුනාට මොකද බන් වෙන්නෙ මතුපිට ජීවය සම්පූර්නයෙන් නැතිවෙලා තියනකොට.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පට්ට මචන්
    :):):)

    විද්‍යාඥයන්ට ඔක්කොම දේවල් හොයන්න පුලුවන්
    ඒත් අරුන් හදට ගියාද නැද්ද කියලා හරියටම කියන්න බෑනේ.
    ගොඩක් සාක්ෂි තිබ්බත් හදට ගියේ නෑ කියලා තාම පිලිගන්න තරම් සාක්ෂියක් නෑනේ
    ඇමරිකාව චීනෙටත් සල්ලි දීලද මන්දා නැත්තම් උන් හදට ගිය එකේ ඕක නොකියා ඉදිද

    :baffled::baffled::baffled:

    ඔය ගොඩක් එවුන් නැහැ කියන්නේ පලවෙනි සැරේ හදට ගියපු එක නේ. ඒ වුනාට මිනිස්සු 12ක් හදට ගොඩබැහැල තියනවා මිනිස්සු එක්ක යානා 6ක් හදට ගිහිල්ල තියනවා එහෙම බැලුවොත් ඔය සේරම බොරු වෙන්න එපැයි. ඔය පලවෙනි සැරේ ගියපු එක ගැන ලොකුවට කතා කරාට අනිත් ඒව ගැන කතා කරන්නෙවත් නැහැ නේ ඒ ඒවා සේරම බොරු කියන්න බැරි නිසා සහ ගොඩ දෙනෙක් මේ තරම් ගානක් හදට ගියා කියලා දන්නේ නැති නිසා
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පෘතුවියෙ මතුපිට එක්ක හැප්පුනාට මොකද බන් වෙන්නෙ මතුපිට ජීවය සම්පූර්නයෙන් නැතිවෙලා තියනකොට.

    නෑ ඉර ඉවරවෙලා එක දවසින් හැප්පුනොත් ....
    මිනිස්සු ඉද්දි

    :shocked::shocked::shocked:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Dark Sun Rises

    dark-sun-rises-o.gif
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ඉර අතුරුද දහන් උනත්..
    අපිට එලිය නැති වෙන්න අවුරුදු කිහිපයක් යයි නේද ??