ඉර_කපා_ඉස්සර_කිරීම

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඉර_කපා_ඉස්සර_කිරීම

    [FONT=&quot]මම දවසක් drive කරද්දි, වාහනයක් overtake කරලා ආපහු වමට ගද්දි තනි ඉර පටන් ගන්න තැනක් තිබුනා. ඉරේ මුල් හරිය කැපුනා කියල පොලිසියෙන් නවත්තලා දඩයක් ගැහුවා. ඒ වෙලාවක, ඉර කැපෙනවා කියල වාහනේ ආපහු පස්සට ගන්න එක හැම අතින්ම dangerous නෙ බන්ස්. ඈත තියෙන ඉරවල් පේන්නෙත් නෑ overtake කරන්න පටන් ගද්දි.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේකෙ හරි නීතිය මොකද්ද මචන්ලා?:confused::confused:[/FONT]
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    nethiya paththen policeya hari. uba patten kiyana kathawath hari. oya wage dewal godin bera ganna eka ube dakshathawaya. godin bera ganna bari wechcha eka ube adakshathaawaya. e nisa dade gewapan.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    nethiya paththen policeya hari. uba patten kiyana kathawath hari. oya wage dewal godin bera ganna eka ube dakshathawaya. godin bera ganna bari wechcha eka ube adakshathaawaya. e nisa dade gewapan.

    godin kiyala uba mokadda mean kale?:rolleyes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම ඕකට නියම වැඩක් කියන්නම්, මම කරලා තියෙනවා, නීතිය පැත්තෙනුත් වැරදි නැහැ,
    අපි ඉස්සර කරනකොට කොහොමත් සිග්නල් දානවනේ,
    ඉර කැපිලා පොලීසිය ඉන්නවා කියලා මීටර් උනොත් එහෙමම ඒ පැත්තටම පාරෙ අයිනට ගන්න,
    ඩබල් ඉරේදි මේක කරන්න බැහැ,
    ඒත් තනි ඉරේදි ඉර කපලා වාහනේ පාර එහා පැත්තට ගන්න නීතියෙන් තහනමක් නැහැ..
    මම මේක කියලා එකපාරක් හලාවත කිට්ටුවදි බේරුනා..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    දැනට දවස් තුනකට කලින් දඩයක් කෑවා බයික් එකේ යද්දී

    වරද
    සුදු තනි ඉර කපා වංගුවේ ඉස්සරහ කිරීම
    අධික වේගය
    වාහන තුනකට එකපාර ඉස්සරහ කිරීම - ලොරි දෙකයි , පොඩි බස් එකයි

    වංගුව ඉවරවෙනකොටම පොලිසියෙන් පැන්න පාරට

    ආපු වේගේ නිසා ටිකක් ඉස්සරහට ගිහිල්ලා නැවැත්තුවේ

    පොලිසිය - මොකෝ හදිස්සියෙන් ( හිනාවෙවී )
    මම - ඔෆිස් එකේ වැඩකට ගිහිල්ලා එනගමන්
    පොලිසිය - ඇයි වංගුවේ ඉස්සරහ කරේ , අවධානම් වැඩක් නේද
    මම - වංගුවට කලින් සර් ඉස්සරහ කලේ .... ඕවර්ටෙක් එක ඉවරවෙද්දි වංගුවට ලං වුනා ( මටත් හිනා කොස්තාපල් ටත් හිනා )
    පොලිසිය - කොහෙද වැඩ
    මම - මේ ......... එකේ තමා වැඩ
    පොලිසිය - හදිස්සියෙන් යන්න එපා , ටිකක් වෙලා ඉදලා යන්න
    මම - වැරැද්ද පිලිගන්නවා මන්
    පොලිසිය - පිළිගන්න දෙයක් නැ බන් .... පාරේ හිටපු ඔක්කොම දැක්කා උබ ආපු විදිය ( දැන් මචන් පාර්ට් එකේ ) එහා ලෙන් එකේ වාහන නැති උනාම ඔහොම ඉස්සරහ කරනවද .......
    මම - පුළුවන් උදව්වක් කරලා දෙන්න ...... ලොකු දෙයක් සර්
    පොලිසිය - හරි පොඩි දඩයක් ලියලා දෙන්නම් ..... මට දඩයක් දෙන්නේ නැතුව යවන්න විදියක් නැ ....මේක පාඩමක් විදියට ගන්න ....
    මම - හරි .. බොහොම ස්තුති

    හොදින් කතා කරපු නිසා නඩුව දඩයකට දා ගත්තා :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆා ඊයේ මාත් මාට්ටු උනා හබරණ දී...... යන්තම් ***** අමාත්‍යාංශය පිහිටෙන් බේරුනා..... :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැනට දවස් තුනකට කලින් දඩයක් කෑවා බයික් එකේ යද්දී

    වරද
    සුදු තනි ඉර කපා වංගුවේ ඉස්සරහ කිරීම
    අධික වේගය
    වාහන තුනකට එකපාර ඉස්සරහ කිරීම - ලොරි දෙකයි , පොඩි බස් එකයි

    වංගුව ඉවරවෙනකොටම පොලිසියෙන් පැන්න පාරට

    ආපු වේගේ නිසා ටිකක් ඉස්සරහට ගිහිල්ලා නැවැත්තුවේ

    පොලිසිය - මොකෝ හදිස්සියෙන් ( හිනාවෙවී )
    මම - ඔෆිස් එකේ වැඩකට ගිහිල්ලා එනගමන්
    පොලිසිය - ඇයි වංගුවේ ඉස්සරහ කරේ , අවධානම් වැඩක් නේද
    මම - වංගුවට කලින් සර් ඉස්සරහ කලේ .... ඕවර්ටෙක් එක ඉවරවෙද්දි වංගුවට ලං වුනා ( මටත් හිනා කොස්තාපල් ටත් හිනා )
    පොලිසිය - කොහෙද වැඩ
    මම - මේ ......... එකේ තමා වැඩ
    පොලිසිය - හදිස්සියෙන් යන්න එපා , ටිකක් වෙලා ඉදලා යන්න
    මම - වැරැද්ද පිලිගන්නවා මන්
    පොලිසිය - පිළිගන්න දෙයක් නැ බන් .... පාරේ හිටපු ඔක්කොම දැක්කා උබ ආපු විදිය ( දැන් මචන් පාර්ට් එකේ ) එහා ලෙන් එකේ වාහන නැති උනාම ඔහොම ඉස්සරහ කරනවද .......
    මම - පුළුවන් උදව්වක් කරලා දෙන්න ...... ලොකු දෙයක් සර්
    පොලිසිය - හරි පොඩි දඩයක් ලියලා දෙන්නම් ..... මට දඩයක් දෙන්නේ නැතුව යවන්න විදියක් නැ ....මේක පාඩමක් විදියට ගන්න ....
    මම - හරි .. බොහොම ස්තුති

    හොදින් කතා කරපු නිසා නඩුව දඩයකට දා ගත්තා :yes::yes:
    :baffled::baffled::baffled::baffled:
     
    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    මම ඕකට නියම වැඩක් කියන්නම්, මම කරලා තියෙනවා, නීතිය පැත්තෙනුත් වැරදි නැහැ,
    අපි ඉස්සර කරනකොට කොහොමත් සිග්නල් දානවනේ,
    ඉර කැපිලා පොලීසිය ඉන්නවා කියලා මීටර් උනොත් එහෙමම ඒ පැත්තටම පාරෙ අයිනට ගන්න,
    ඩබල් ඉරේදි මේක කරන්න බැහැ,
    ඒත් තනි ඉරේදි ඉර කපලා වාහනේ පාර එහා පැත්තට ගන්න නීතියෙන් තහනමක් නැහැ..
    මම මේක කියලා එකපාරක් හලාවත කිට්ටුවදි බේරුනා..

    වැඩේ ටිකක් අවදානම් නේද සහොදරය :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැනට දවස් තුනකට කලින් දඩයක් කෑවා බයික් එකේ යද්දී

    වරද
    සුදු තනි ඉර කපා වංගුවේ ඉස්සරහ කිරීම
    අධික වේගය
    වාහන තුනකට එකපාර ඉස්සරහ කිරීම - ලොරි දෙකයි , පොඩි බස් එකයි

    වංගුව ඉවරවෙනකොටම පොලිසියෙන් පැන්න පාරට

    ආපු වේගේ නිසා ටිකක් ඉස්සරහට ගිහිල්ලා නැවැත්තුවේ

    පොලිසිය - මොකෝ හදිස්සියෙන් ( හිනාවෙවී )
    මම - ඔෆිස් එකේ වැඩකට ගිහිල්ලා එනගමන්
    පොලිසිය - ඇයි වංගුවේ ඉස්සරහ කරේ , අවධානම් වැඩක් නේද
    මම - වංගුවට කලින් සර් ඉස්සරහ කලේ .... ඕවර්ටෙක් එක ඉවරවෙද්දි වංගුවට ලං වුනා ( මටත් හිනා කොස්තාපල් ටත් හිනා )
    පොලිසිය - කොහෙද වැඩ
    මම - මේ ......... එකේ තමා වැඩ
    පොලිසිය - හදිස්සියෙන් යන්න එපා , ටිකක් වෙලා ඉදලා යන්න
    මම - වැරැද්ද පිලිගන්නවා මන්
    පොලිසිය - පිළිගන්න දෙයක් නැ බන් .... පාරේ හිටපු ඔක්කොම දැක්කා උබ ආපු විදිය ( දැන් මචන් පාර්ට් එකේ ) එහා ලෙන් එකේ වාහන නැති උනාම ඔහොම ඉස්සරහ කරනවද .......
    මම - පුළුවන් උදව්වක් කරලා දෙන්න ...... ලොකු දෙයක් සර්
    පොලිසිය - හරි පොඩි දඩයක් ලියලා දෙන්නම් ..... මට දඩයක් දෙන්නේ නැතුව යවන්න විදියක් නැ ....මේක පාඩමක් විදියට ගන්න ....
    මම - හරි .. බොහොම ස්තුති

    හොදින් කතා කරපු නිසා නඩුව දඩයකට දා ගත්තා :yes::yes:

    :):) හොදින් කතා කරොත් ගොඩක් වෙලාවට චාන්ස් එකක් තියනවා. මෙන්න ලගකදි මට උන සිද්ධියක්
    වරද නෝ පාකිං ස්ථානයක පාර අවහිර වෙන පරිදි මෝටර් රථය නතර කර බැස යාම
    මම තේකොළ කඩේ ඉස්සරහා කාර් එක නතර කරේ ටග්ගාලා තේකොල 250 ක් අරං එන්න.එතන නෝපාකිං. කාර් එක නතර කරොත් වාහන වලට යන්න පුලුවන්. නමුත් ටිකක් පාර බ්ලොක් වෙනවා. මෙන්න බොලේ මම එනකොට රාළහාමි කෙනෙක් කාර් එක ලගට වෙලා ඉන්නවා.

    පොලිසිය - ඔබ තුමා මෙහෙමද වාහනේ පාක් කරලා යන්නේ

    මම - මම පාර බ්ලොක් වෙයි කියලා හිතුවෙ නෑ රාළහාමි විනාඩියෙන් එන්න පුලුවන් නිසයා ගිහින් ආවේ.

    පොලිසිය - එව්නාට මේක වරදක් අනික මෙතන නෝපාකිං බෝඩ් එකත් තියනවා :P

    මම - ඔව් රාළහාමි මගේ අතේ වැරැද්ද තමයි.

    පොලිසිය - ඔබ තුමා කරන රස්සාව

    මම - ............. කරන්නේ

    පොලිසිය - එහෙම නම් ඔබ තුමා මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනෙ නේද?

    මම - ඔව් රාළහාමි මගේ අතේ වැරැද්ද

    පොලිසිය - මේකට දඩයක් ලියන්න වෙනවා. කමක් නෑ අදට යන්නකෝ ආයි එහෙම මේ වගේ පාක් කරන්න එපා.

    මම - ඔබ තුමාට බොහෝම ස්තූතී

    කාර් එකට නැග ස්ටාට් කර රූං ගා පිටත් විය..

    මෙතනදි මම බේරුනේ හොදින් කතා කරපු නිසා. අනික මම ටීෂර්ට් එකයි ඩෙනිමයි නෙවෙයි ගහලා හිටියේ වැඩට අදින අත්දිග ෂර්ට් එකක් සහ කලිසමක්. මගේ වාහනේ පොෂ් වාහනයක් නෙවෙයි. ටිකක් පරණ පන්නයේ එකක්. නමුත් ගමනකදී අදින ඇදුම සහ අපේ කතාව මත මිනිස්සු අපි ගැන තක්සේරු කරනවා. ඒ තක්සේරුව වාසියට හෝ අවාසියට හේතු වෙනවා.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    බලු නීතිය බාං. පොලිස් කැරියන්ට මනුස්සකමක් නැති එක මිසක් වෙන මොකක්ද
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බලු නීතිය බාං. පොලිස් කැරියන්ට මනුස්සකමක් නැති එක මිසක් වෙන මොකක්ද

    ගොඩක් වැරදි වලට නිතියෙම තියෙන පොතේ තියන දඩ ලියනවා නම් උඔලා මොනවා කියයිද:dull: ..අඩු කරලනේ ලියන්නේ:P
    උන් එහෙම කරන එකත් ලොකු දෙයක් .:yes:.. නැත්තං :sorry::sorry: