ඉර_කපා_ඉස්සර_කිරීම
[FONT="]මම දවසක් drive කරද්දි, වාහනයක් overtake කරලා ආපහු වමට ගද්දි තනි ඉර පටන් ගන්න තැනක් තිබුනා. ඉරේ මුල් හරිය කැපුනා කියල පොලිසියෙන් නවත්තලා දඩයක් ගැහුවා. ඒ වෙලාවක, ඉර කැපෙනවා කියල වාහනේ ආපහු පස්සට ගන්න එක හැම අතින්ම dangerous නෙ බන්ස්. ඈත තියෙන ඉරවල් පේන්නෙත් නෑ overtake කරන්න පටන් ගද්දි.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේකෙ හරි නීතිය මොකද්ද මචන්ලා?