මොන අකුසලකර්මයකට මෙහෙම අවාසනාවන්ත දෙයක් සිදු උනත්..දිලුම්ට අන්තර්ජාලයෙන් උනත් මනුස්සකම් තියෙන හොඳ යාළුවො ගොඩක් ඉඳල තියෙනවා..එහෙම පරිවාර සම්පත්තිය ලබන්නත් හැමෝටම බැහැ..ඒ අතින් එයා හරි වාසනාවන්තයි..මතු ආත්මෙදිත් මේවගේම හොඳ මිනිසුන් ගොඩක් අතරේ නිරෝගී සම්පත්තියත් ඉහලින්ම ලබා ඉපදෙන්න කියල ප්රාර්ථනා කරමු