ඉලන්දාරියාට නිවන් සුව පතමු

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :( මොන අකුසලකර්මයකට මෙහෙම අවාසනාවන්ත දෙයක් සිදු උනත්..දිලුම්ට අන්තර්ජාලයෙන් උනත් මනුස්සකම් තියෙන හොඳ යාළුවො ගොඩක් ඉඳල තියෙනවා..එහෙම පරිවාර සම්පත්තිය ලබන්නත් හැමෝටම බැහැ..ඒ අතින් එයා හරි වාසනාවන්තයි..මතු ආත්මෙදිත් මේවගේම හොඳ මිනිසුන් ගොඩක් අතරේ නිරෝගී සම්පත්තියත් ඉහලින්ම ලබා ඉපදෙන්න කියල ප්‍රාර්ථනා කරමු
     

    nuwanbb

    Banned
    Jan 3, 2011
    178
    10
    0
    කඳුලු පිරි දෙනෙතින් සමුදෙමු සොයුර ඔබහට අප....ඔබට නිවන් සුව ලැබේවා!!!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    big-cry.gif
    big-cry.gif
    big-cry.gif
    big-cry.gif
    big-cry.gif



    නිවන් සුව ලැබේවා

    Code:
    http://ilandhariaya.blogspot.com/2011/01/blog-post_26.html
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඉලංදාරියා
    Gender: Male
    Astrological Sign: Pisces
    About Me
    වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......