රූප0 ජීරති මජ්චාන0~~~~~~
නාම ගොත්ත0 න ජීරතී~~~~~~~
රූපය දිරයි, නාමය නොදිරයි~~~~~~
දිලුම්,
ඔබට නිවන් සුව ...........! ! !
eth machanla ayi eyata ehema wela thiyenne?
danna kenek kiyapallako...


May you attain nibbana Bro.. The news really shocked me 


♥-Aurora-♥;10159461 said:http://ilandhariaya.blogspot.com/2011/01/blog-post_26.html
May you attain nibbana Bro.. The news really shocked me
![]()



මම මිට පෙර ඔබගෙන අසා නැත.
නමුත් සහෝදරයන් ඔබ නැතිවීම පිලිබදව තැවෙන ආකාරය දුටු විට.............
ඔබ ඔඋන්ගේ සිත් තුලට කවේදී ඇති බව සිතුනි..............
.......සහෝදරය මමද ඔබට නිවන් සුව ප්‍රර්ථනා කරමි................


ඊයේ මට හමුවු සියලුම දෙනා මේ බව මම ඊයේ දිනයේදී නොපෑවසුව නිසා තරහානොවන්න.....