ඉල්ලං කන්න යන්නේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එන්න කලින් නං පොන්නයා කයිවාරු දුන්නේ ඩොලර් ගෙදරින් අරන් එන ගානට

    බලපන් ගැම්ම, ගුපි ජෙප්පන්ට හිතා ගන්ඩත් බැ, 🤭🤭 උන් දන්නෙ කුහකකමට මුණු නාලු කරන් කියවන්ඩ විතරයි , උදේකට දැක්කොත් දවසම මුස්පේන්තුයි..🤢🤢
     
    • Love
    Reactions: Tramadol and lilman

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    සර් කරගෙන යනව තමයි, ණය ගද්දි ලැජ්ජයි හුජ්ජ යන්ඩ එනව වගේ මෝඩ කමෙන්ට් නොදි ඉදපන්, ගන්න ණය වලින් තමයි හැමදේම කරන්නෙ, ණය නැත්තන් තොපිට ඉන්ඩ වෙන්නෙ හාමතේ ඕක තමයි ඇත්ත..
    ඉතින් ඔයි උත්තරේ ඕකෙම තියෙනවනෙ. ඡන්දෙ දීපු එකෙක් හැටියට මන් කැමති නැහැ ණයට කන්න. මන් අහන්නෙ කවදා වෙනකන් ණයට කකා ඉන්න ද? උඹට උත්තර දෙන්න බැරි නම් සර්ගෙන් අහලා කියපන් මට පස්සෙ හිමිහිට. ණයට කකා ඉන්නද සර්ට අපි ඡන්දෙ දුන්නෙ. සර් එනකොට නම් කිව්වෙ කොහොමද... ටඉකේ... තාම හොරුත් එළියෙ, හොරකනුත් එහෙමයි. සර් දැක්කෙ නෑ වගේ ඉන්නෙ. සර් නම් තව ටික දවසකින් ගෙදර යයි. ආපහු එයාට එන්න වෙන්නෙ නැහැ. මෙච්චර කල් සර්ලා ඔක්කොම ගත්තු ණය කවුද ගෙවන්නෙ? මෝඩ කමෙන්ට් කාගෙද කියලා මොළයක් තියෙන මිනිහෙක්ට නම් තේරෙනවා. උඹට මේ තරහට කියනවා නෙමෙයි බන්, රට කන දේශපාලුවන්ට උදේ ඉඳන් හවස් වෙනකන් කඩේ ගිහින් සමාජෙට විහිලුවක් වෙන්න එපා.
     
    • Like
    Reactions: Any.key and wawula

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට කරන විදිය ගැන ලියල පොතක් ගැහුවා නේද චන්දෙට කලින් "සෞභාග්‍යයේ දැක්ම" කියල ?
    ඒකෙ විදියට කරන්න බෑ ලුද ?? බොරුද ලියලා තියෙන්නේ ??
    ඒකෙ කොහෙ හරි ණය ගන්නෙ නැ කියල ලියල තියෙනවද පොන්නයො??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක

    එකේ කොහෙද ණය අරගෙන රට කරනවා කියල ලියලා තියෙන්නේ පොන්නයෝ ??
    අපිට දෙන්න අපි කොරනනම් කියලා කිව්වේ ණය අරගෙන රට කරන්නම් කියන එකද පොන්නයෝ ??
    ණයට කන එකටද පොන්නයෝ "සෞභාග්‍යය" කියන්නේ ??
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔයගෙ යෝජනා මොනාද??කොහොමද ණය නොගෙන පවත්වාගෙන යන්නෙ??
    වැඩබැරි පොන්නයො ගෙදර යවන එක තමවි මගේ යෝජනාව @erozan
     
    • Like
    Reactions: SpinXO

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඔයි උත්තරේ ඕකෙම තියෙනවනෙ. ඡන්දෙ දීපු එකෙක් හැටියට මන් කැමති නැහැ ණයට කන්න. මන් අහන්නෙ කවදා වෙනකන් ණයට කකා ඉන්න ද? උඹට උත්තර දෙන්න බැරි නම් සර්ගෙන් අහලා කියපන් මට පස්සෙ හිමිහිට. ණයට කකා ඉන්නද සර්ට අපි ඡන්දෙ දුන්නෙ. සර් එනකොට නම් කිව්වෙ කොහොමද... ටඉකේ...
    ණය නොගෙන පොන්නයො ඇමරිකාවවත් පවත්වාගෙන යන්ඩ බැ , උබල වගේ ගු පොන්නයො මොනාද බන් දන්නෙ????ඇමරිකාවට හොද නම් ණය ගන්ඩ අපි ගත්තමද තොපිට හුජ්ජ යන්ඩ එන්නෙ ලැජ්ජාවට?????🤣🤣🤣 ගුගල් තියෙන්නෙ ලෝකෙ කරන්නෙ කොහොමද කියලවත් හොයල බලාපිය🤭🤭

    තාම හොරුත් එළියෙ, හොරකනුත් එහෙමයි. සර් දැක්කෙ නෑ වගේ ඉන්නෙ. සර් නම් තව ටික දවසකින් ගෙදර යයි. ආපහු එයාට එන්න වෙන්නෙ නැහැ. මෙච්චර කල් සර්ලා ඔක්කොම ගත්තු ණය කවුද ගෙවන්නෙ? මෝඩ කමෙන්ට් කාගෙද කියලා මොළයක් තියෙන මිනිහෙක්ට නම් තේරෙනවා. උඹට මේ තරහට කියනවා නෙමෙයි බන්, රට කන දේශපාලුවන්ට උදේ ඉඳන් හවස් වෙනකන් කඩේ ගිහින් සමාජෙට විහිලුවක් වෙන්න එපා.
    දැන් සුද්ද ගන්න ණය ගෙවන්නෙ කවුද?? ට්‍රම්ප් ඔසාම බුශ් ක්ලින්ටන් ගත්ත ඒව ගෙවන්නෙ කවුද???? පොන්නයිනේ ඇමරිකාව දිහාවත් බලාපියවු ..තොපිල පුක ලොවන්ඩ කැමති රටනෙ ,🤭🤭උන්ගෙ ණය ගෙවන්නෙ අගහරුවලින් බැහැල නෙමේ,මෙලෝකෙ දෙයක් නොදැන කියවන උබලයි පොන්ස් ව්හිලු සපයන්නෙ.🤣🤣🤣🤣

    එකේ කොහෙද ණය අරගෙන රට කරනවා කියල ලියලා තියෙන්නේ පොන්නයෝ ??
    අපිට දෙන්න අපි කොරනනම් කියලා කිව්වේ ණය අරගෙන රට කරන්නම් කියන එකද පොන්නයෝ ??
    ණයට කන එකටද පොන්නයෝ "සෞභාග්‍යය" කියන්නේ ??
    ණය ගන්නෙ නැ කියල ලියල නැත්තන් උබට කියවන්ඩ දෙයක් නැ පොන්නයො..තර්කයක් නැ ෆේල් උබ.
    ------ Post added on Mar 3, 2022 at 12:22 AM
     
    • Haha
    Reactions: SpinXO

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ණය ගන්නෙ නැ කියල ලියල නැත්තන් උබට කියවන්ඩ දෙයක් නැ පොන්නයො..තර්කයක් නැ ෆේල් උබ.
    පොන්නයෝ කරන දේවල් ලියන්නද පොතක් ලිව්වේ කරන්නේ නැති දේවල් ලියන්නද ??
    නොදකින් තෝ වගේ මෝඩ පොන්නයෙක් . දැන් ඔකේ හොරකම් කරන්නේ නෑ කියලා ලියල නැති නිසා හොරකම් කරාට අවුලක් නැද්ද පොන්නයෝ ???

    බලපං මිනිස්සු ඩීසල් හිගකන්වා... තෙල් ටික , කරන්ට් එක වත් දිගන්න බැරි එකටද පොන්නයෝ තෝ සෞභාග්‍ය කියන්නේ ?

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයෝ කරන දේවල් ලියන්නද පොතක් ලිව්වේ කරන්නේ නැති දේවල් ලියන්නද ??
    නොදකින් තෝ වගේ මෝඩ පොන්නයෙක් . දැන් ඔකේ හොරකම් කරන්නේ නෑ කියලා ලියල නැති නිසා හොරකම් කරාට අවුලක් නැද්ද පොන්නයෝ ???

    බලපං මිනිස්සු ඩීසල් හිගකන්වා... තෙල් ටික , කරන්ට් එක වත් දිගන්න බැරි එකටද පොන්නයෝ තෝ සෞභාග්‍ය කියන්නේ ?

    හොරකම් කරන්නෙ නැ කියල ඒක තියෙනව පොන්නයො, උබ මේ පොත ගැන මට උගනන්ඩ එන්ඩ එපා, ඒත් ඒක ණය ගන්නෙ නැ කියල කියල නැ, ඒක නිසා උබ ෆේල් පොන්නයො තර්කයක් නැ,🤭😏

    තෙල් සීන් එකට වෙන තෙර්ඩ් වල උත්තර දිල තියෙනව එකම ලියන්ඩ බැ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    ණය නොගෙන පොන්නයො ඇමරිකාවවත් පවත්වාගෙන යන්ඩ බැ , උබල වගේ ගු පොන්නයො මොනාද බන් දන්නෙ????ඇමරිකාවට හොද නම් ණය ගන්ඩ අපි ගත්තමද තොපිට හුජ්ජ යන්ඩ එන්නෙ ලැජ්ජාවට?????🤣🤣🤣 ගුගල් තියෙන්නෙ ලෝකෙ කරන්නෙ කොහොමද කියලවත් හොයල බලාපිය🤭🤭

    දැන් සුද්ද ගන්න ණය ගෙවන්නෙ කවුද?? ට්‍රම්ප් ඔසාම බුශ් ක්ලින්ටන් ගත්ත ඒව ගෙවන්නෙ කවුද???? පොන්නයිනේ ඇමරිකාව දිහාවත් බලාපියවු ..තොපිල පුක ලොවන්ඩ කැමති රටනෙ ,🤭🤭උන්ගෙ ණය ගෙවන්නෙ අගහරුවලින් බැහැල නෙමේ,මෙලෝකෙ දෙයක් නොදැන කියවන උබලයි පොන්ස් ව්හිලු සපයන්නෙ.🤣🤣🤣🤣

    ණය ගන්නෙ නැ කියල ලියල නැත්තන් උබට කියවන්ඩ දෙයක් නැ පොන්නයො..තර්කයක් නැ ෆේල් උබ.
    ------ Post added on Mar 3, 2022 at 12:22 AM

    කුණුහරප කියාගෙන ටිපර් වෙන්න එපා ලොක්කා... ලොකූ... ටෝක් දීලා මිනිසුසුන්ගෙ ඡන්ද ටික අරගෙන, රුවන්වැලි සෑය ළඟ දිවුරුම්දීලා, වටේ ඉන්න එවුන්ට ඇති පදම් හොරකන් කරන්න දීලා, ණයට අරගෙන අහිංසක මිනිස්සුන්ව ණය කරලා, උන් සැප විඳගෙන, එදාවේලත් අමාරුවෙන් දුවාගන්න සරුයි, උන්ට තාමත් කඩේයන උඹයි තමයි ‍ෆේල්. සර් කොරයි. බලාගනෙ හිටපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුණුහරප කියාගෙන ටිපර් වෙන්න එපා ලොක්කා... ලොකූ... ටෝක් දීලා මිනිසුසුන්ගෙ ඡන්ද ටික අරගෙන, රුවන්වැලි සෑය ළඟ දිවුරුම්දීලා, වටේ ඉන්න එවුන්ට ඇති පදම් හොරකන් කරන්න දීලා, ණයට අරගෙන අහිංසක මිනිස්සුන්ව ණය කරලා, උන් සැප විඳගෙන, එදාවේලත් අමාරුවෙන් දුවාගන්න සරුයි, උන්ට තාමත් කඩේයන උඹයි තමයි ‍ෆේල්. සර් කොරයි. බලාගනෙ හිටපන්.
    උබෙන් ඇහුවනෙ මම ණය නොගෙන පවත්වාගෙන යන හැට් දන්නවනම් කියන්ඩ කියල, ඒව නොදන්නවනම් ක්‍රමයක් නැත්තන් කුරු කුරු ගෑවට වැඩක් වෙන්නෙ නැ,, උබලගෙ ඇමරිකාවම ලෝකෙට කප්පරක් ණයයි පොන්නයො උන් පට්ට ණය කාරයො, හරිනම් සුද්දට ලැජ්ජාවට මෙළහට හුජ්ජ ගු ගිහින් මැරිල තියෙන්ඩ ඔනෙ උන් ඒ තරන් ණයයි..🤣🤣🤣🤣🤣

    හරි සර්ට බැරිනම්, ණය නොගෙන කරගෙන යන්ඩ පුලුවන් කෙනෙක් නම් කරපන්, අපිත් එකෙන්ම කැමතියි මිනිහව ලබනපාර දිනවමු, කියපන් බලන්ඩ ණය නොගෙන කරගෙන යන්ඩ පුලුවන් කෙනා කවුද කියල?????
     
    • Haha
    Reactions: SpinXO

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    monawada ban pissek wage kiyawanne, redde rewunama gihin hodaganin.
     
    • Haha
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    උබෙන් ඇහුවනෙ මම ණය නොගෙන පවත්වාගෙන යන හැට් දන්නවනම් කියන්ඩ කියල, ඒව නොදන්නවනම් ක්‍රමයක් නැත්තන් කුරු කුරු ගෑවට වැඩක් වෙන්නෙ නැ,, උබලගෙ ඇමරිකාවම ලෝකෙට කප්පරක් ණයයි පොන්නයො උන් පට්ට ණය කාරයො, හරිනම් සුද්දට ලැජ්ජාවට මෙළහට හුජ්ජ ගු ගිහින් මැරිල තියෙන්ඩ ඔනෙ උන් ඒ තරන් ණයයි..🤣🤣🤣🤣🤣

    හරි සර්ට බැරිනම්, ණය නොගෙන කරගෙන යන්ඩ පුලුවන් කෙනෙක් නම් කරපන්, අපිත් එකෙන්ම කැමතියි මිනිහව ලබනපාර දිනවමු, කියපන් බලන්ඩ ණය නොගෙන කරගෙන යන්ඩ පුලුවන් කෙනා කවුද කියල?????

    උඹ වගේ කියන සිංහල තේරෙන්නෙ නැති එකෙක්ට කොච්චර කිව්වත් ඔච්චර තමයි. මට කියන්න තියෙන්නෙ සර් ෆේල්. සර්ට බෑ...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    උන් ණය අරගෙන ගෙවන්නේ නැතුව ඉඳලා රුසියාව අපිට ගහන්න එද්දී උන් පනියි ඇමරිකාවේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    හොරකම් කරන්නෙ නැ කියල ඒක තියෙනව පොන්නයො, උබ මේ පොත ගැන මට උගනන්ඩ එන්ඩ එපා, ඒත් ඒක ණය ගන්නෙ නැ කියල කියල නැ, ඒක නිසා උබ ෆේල් පොන්නයො තර්කයක් නැ,🤭😏
    පෙන්නපන් බලන්න ඔය පොතේ හොරකම් කරන්නේ නෑ කියලා තියන තැන පොන්නයෝ.
     
    • Haha
    Reactions: SpinXO and SLK_sri

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැං අනෙක් රටවල් ටික ෆයර් වෙලා අපිට රුසියාවෙන් ගන්න නොදී මිලියන 300ට බිලියන 300ක් දෙන්නෙ නැද්ද බලහන්.
    මොලේ තමයි මොලේ
    Master plan
    7 brain
    1 Nation
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෙන්නපන් බලන්න ඔය පොතේ හොරකම් කරන්නේ නෑ කියලා තියන තැන පොන්නයෝ.
    අරන් කියෝල බලපන් පොන්නයො, තියන තැන් හොය හොයා ඉන්ඩ මට පිස්සු නැනෙ

    උඹ වගේ කියන සිංහල තේරෙන්නෙ නැති එකෙක්ට කොච්චර කිව්වත් ඔච්චර තමයි. මට කියන්න තියෙන්නෙ සර් ෆේල්. සර්ට බෑ...
    හරි සර්ට බැරිනම්, ණය නොගෙන කරගෙන යන්ඩ පුලුවන් කෙනෙක් නම් කරපන්, අපිත් එකෙන්ම කැමතියි මිනිහව ලබනපාර දිනවමු, කියපන් බලන්ඩ ණය නොගෙන කරගෙන යන්ඩ පුලුවන් කෙනා කවුද කියල?????
    ------ Post added on Mar 3, 2022 at 1:00 AM
     
    • Haha
    Reactions: dilann and SpinXO