ඉල්ලං කන්න යන්නේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    අන්නේකයි. බර ගානක් ගෙවනවා ඇති මූට කඩේ යනවට. නැත්නම් මේ පාන්දර වෙනකන් ඇහැරගෙන මෙච්චර පීචං වෙයිද.
    ඒ ඔක්කොම ඉවර ඇති ගෙදර ණය ගෙව්වාම :sorry:
     
    • Like
    Reactions: SpinXO

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    අඩ්මින් වෙන්ඩ ඇවිල්ල ගූ පොන්නය පුක ඉරාගෙන 🤣🤣🤣🤣
    photo කෑල්ලක් අලවන්න දන්නේ නැති ඒකා . ලැජ්ජයි යකෝ. අර නිකාගෙන් වත් අහගනින් msg එකක් දාල. :ROFLMAO: :ROFLMAO:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාස 2-3 බලන්නේ මොකටද, මේ අද :ROFLMAO:









    ඔව් තව සතිය දෙක යද්දි තව වැඩි වෙන්ඩ ඕනනෙ, අපි බලමුකො උබද හරි මමද හරි කියල, සරලයි🤭🤭

    අන්නේකයි. බර ගානක් ගෙවනවා ඇති මූට කඩේ යනවට. නැත්නම් මේ පාන්දර වෙනකන් ඇහැරගෙන මෙච්චර පීචං වෙයිද.
    දැන් උබ නිදාගෙනද පොන්නයො ඉන්නෙ??
    ------ Post added on Mar 3, 2022 at 2:15 AM

    photo කෑල්ලක් අලවන්න දන්නේ නැති ඒකා . ලැජ්ජයි යකෝ. අර නිකාගෙන් වත් අහගනින් msg එකක් දාල. :ROFLMAO: :ROFLMAO:
    අඩ්මින් වෙන්ඩ ඇවිල්ල ගූ පොන්නය පුක ඉරාගෙන 🤣🤣🤣🤣
    ------ Post added on Mar 3, 2022 at 2:16 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඔව් තව සතිය දෙක යද්දි තව වැඩි වෙන්ඩ ඕනනෙ, අපි බලමුකො උබද හරි මමද හරි කියල, සරලයි🤭🤭

    ඔහොම වෙලා තියෙන්නෙ ණය වාරිකේ ගෙව්වාම තෙල් ටික ගන්න වත් ඩොලර් නැති නිසා කියල තේරුණා නං ඇති :lol:

    කොච්චර ණය ගත්තත් හරිහමන් විදිහට ආර්ථිකය කළමනාකරණය කරන්න දන්න, ගන්න ණය ටිකෙනුත් හොරාකන්නේ නැති නායකයො ඉන්න රටවල සතිය දෙක මාසෙ දෙක වැස්ස වහිනකං බලාගෙන ඉන්න ඕන නෑ පෝළිම් වල ඉන්නෙ නැතුව තෙල් ටික ගහ ගන්න, දවසෙ පැය 24 නොකඩවා කරන්ට් හම්බෙන්න. :giggle:
     
    • Like
    Reactions: SpinXO

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    රාජපක්ෂලට නං කොහොමත් හම්බෙන්නෑ :yes:
    port city එකේ cost එකත් ඩොලර් බිලියන 15යි. මූ හිතං ඉන්නේ ඩොලර් බිලියන 5-10 ණය දෙන්න උන් බලාගෙන ඉන්නවා කියලා :ROFLMAO:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    port city එකේ cost එකත් ඩොලර් බිලියන 15යි. මූ හිතං ඉන්නේ ඩොලර් බිලියන 5-10 ණය දෙන්න උන් බලාගෙන ඉන්නවා කියලා :ROFLMAO:

    පව් හැබැයි අහිංසකයා :LOL:
     
    • Haha
    Reactions: dilann

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    දැන් උබ නිදාගෙනද පොන්නයො ඉන්නෙ??
    peur-valak.gif
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    කවද හරි රුසියාවට විරුද්දව චන්දය පාවිච්චි කරද්දී මුළු ලෝකෙම අපිට මෙයාල වෙනුවෙන් චන්දය දෙන්න වෙයි නේද ? අපිටත් දුන්න නිසා සහ මෙහෙම සල්ලි දෙන නිසා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    කවද හරි රුසියාවට විරුද්දව චන්දය පාවිච්චි කරද්දී මුළු ලෝකෙම අපිට මෙයාල වෙනුවෙන් චන්දය දෙන්න වෙයි නේද ? අපිටත් දුන්න නිසා සහ මෙහෙම සල්ලි දෙන නිසා
    අපිට ඡන්දෙ දීපු එකම මදැයි ඉතින් ණය දුන්නේ නැතත්
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    පොන්නයෝ කරන දේවල් ලියන්නද පොතක් ලිව්වේ කරන්නේ නැති දේවල් ලියන්නද ??
    නොදකින් තෝ වගේ මෝඩ පොන්නයෙක් . දැන් ඔකේ හොරකම් කරන්නේ නෑ කියලා ලියල නැති නිසා හොරකම් කරාට අවුලක් නැද්ද පොන්නයෝ ???

    බලපං මිනිස්සු ඩීසල් හිගකන්වා... තෙල් ටික , කරන්ට් එක වත් දිගන්න බැරි එකටද පොන්නයෝ තෝ සෞභාග්‍ය කියන්නේ ?


    Sinhalunta Nawa gilunth ban chun


    Ammo
    ------ Post added on Mar 3, 2022 at 9:39 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔයගෙ යෝජනා මොනාද??කොහොමද ණය නොගෙන පවත්වාගෙන යන්නෙ??
    ආපු රටටම තොරින්චිවෙලා පලයල්ලා
    එතනින් එහාට දේවල් තොපිට අදාල නෑ 🖕
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    කිසිම වෙනසක් නැ ඔක්කොම ණය තමයි, ඇමරිකාවෙ ණය හොද වෙන්ඩයො අපේ නටක් වෙන්ඩයි හේතුවක් නැ ඔක්කොම ණය තමයි
    ඔක්කොම ණය තමා කියලා කියපු එකෙන්ම උඹේ මොළේ තරම ගැන තේරුණා මචං. දේශපාලන බත් බැලයෙක් ඇරුනු කොට මුගේ කොහොමත් මොළයක් නෑ කියලා මේ පෝස්ට් වලින් තේරෙනවා. කොහොමත් මොළයක් තියෙන එකෙක් දේශපාලන බත් බැලයෙක් නැත්තම් හෙංචයියෙක් වෙන්නේ නෑ. Good Debts Bad Debts කියලා ජාති දෙකක් තියෙනවා. Good Debt එකෙන් වෙන්නේ ගන්න ණය පියෙවෙන්න මාර්ගයක් ඔටෝ ඇරෙන එක. ඒ කියන්නේ Asset එකක් නිර්මාණය කරගන්න ණයක් ගන්න එක. ඒකේන් අපිට ණය වාරිකයට ගානක් ඇවිල්ලා අතට ලාබයක් එනවා. Bad Debts (ලංකාව මේකේ හිනිපෙත්තටම නැගපු අය. වැඩිමනක් ඉගෙන ගත්ත නැති නළුකම විතරක් දන්න නාකි මයිනාගේ දුර දැක්ම තමා) ඕකේදි වෙන්නේ ණය Liability එකක් වෙන එක. එතකොට අපි ඒ ණය ගෙවන්න අතින් සල්ලි දෙන්න ඕනේ. අපේ අය ඩොලර් එන විදි වලට ප්‍රොජෙක්ට් නොහාදා ලෝකල් ප්‍රොජෙක්ට් වලට ණය ගත්තා. උදා: Highway, Grounds, Jogging Tracks Etc. ඕවා ඔක්කොම Liability. ලංකාව ඇතුලේ මුදල් එනවා වක්‍ර විදියට Highway වලින්. මම වක්‍රයි කියලා කිව්වේ Time එක ඉතුරු වෙන එකෙන්. ඒවා හදන්නේ ඔක්කොම Foreign ණය වලින්. හැබැයි ආදායම් එන්නේ රුපියල් වලින්. Asset එකක් හදාගෙන ඒකේ එන ලාබෙන් වාරික ගෙවන විදියට ණයක් අරන් Highway හදන එක වෙනම දෙයක්. නමුත් කරේ එහෙම නෙමෙයිනේ. මම මේ පොඩි පන්තියක එකෙක්ටත් තේරෙන සරල සිංහලෙන් කිව්වේ හැම ණයක්ම එකම වගේ නෑ කියලා බත් බැල මොළේට තේරෙන්න ලේසි වෙන්නයි. ඒ තේරෙයිද කියලාත් ශුවර් නෑ මට. :rolleyes: