ඔක්කොම ණය තමා කියලා කියපු එකෙන්ම උඹේ මොළේ තරම ගැන තේරුණා මචං. දේශපාලන බත් බැලයෙක් ඇරුනු කොට මුගේ කොහොමත් මොළයක් නෑ කියලා මේ පෝස්ට් වලින් තේරෙනවා. කොහොමත් මොළයක් තියෙන එකෙක් දේශපාලන බත් බැලයෙක් නැත්තම් හෙංචයියෙක් වෙන්නේ නෑ. Good Debts Bad Debts කියලා ජාති දෙකක් තියෙනවා. Good Debt එකෙන් වෙන්නේ ගන්න ණය පියෙවෙන්න මාර්ගයක් ඔටෝ ඇරෙන එක. ඒ කියන්නේ Asset එකක් නිර්මාණය කරගන්න ණයක් ගන්න එක. ඒකේන් අපිට ණය වාරිකයට ගානක් ඇවිල්ලා අතට ලාබයක් එනවා. Bad Debts (ලංකාව මේකේ හිනිපෙත්තටම නැගපු අය. වැඩිමනක් ඉගෙන ගත්ත නැති නළුකම විතරක් දන්න නාකි මයිනාගේ දුර දැක්ම තමා) ඕකේදි වෙන්නේ ණය Liability එකක් වෙන එක. එතකොට අපි ඒ ණය ගෙවන්න අතින් සල්ලි දෙන්න ඕනේ. අපේ අය ඩොලර් එන විදි වලට ප්‍රොජෙක්ට් නොහාදා ලෝකල් ප්‍රොජෙක්ට් වලට ණය ගත්තා. උදා: Highway, Grounds, Jogging Tracks Etc. ඕවා ඔක්කොම Liability. ලංකාව ඇතුලේ මුදල් එනවා වක්‍ර විදියට Highway වලින්. මම වක්‍රයි කියලා කිව්වේ Time එක ඉතුරු වෙන එකෙන්. ඒවා හදන්නේ ඔක්කොම Foreign ණය වලින්. හැබැයි ආදායම් එන්නේ රුපියල් වලින්. Asset එකක් හදාගෙන ඒකේ එන ලාබෙන් වාරික ගෙවන විදියට ණයක් අරන් Highway හදන එක වෙනම දෙයක්. නමුත් කරේ එහෙම නෙමෙයිනේ. මම මේ පොඩි පන්තියක එකෙක්ටත් තේරෙන සරල සිංහලෙන් කිව්වේ හැම ණයක්ම එකම වගේ නෑ කියලා බත් බැල මොළේට තේරෙන්න ලේසි වෙන්නයි. ඒ තේරෙයිද කියලාත් ශුවර් නෑ මට.