දවසකටද මාසෙටද? පැය කීයක් පන්තිය කරනවද? Class එක කරන්නෙ උගන්නන කෙනාගෙ තැනකද නැත්නම් ළමයෙක්ගෙ ගෙදරකද?
දවසකට ද ??
මාසෙටම බංදවසකටද මාසෙටද? පැය කීයක් පන්තිය කරනවද? Class එක කරන්නෙ උගන්නන කෙනාගෙ තැනකද නැත්නම් ළමයෙක්ගෙ ගෙදරකද?
අමතර පන්ති ඕනේමද ?
ගෙදෙට්ට ඇවිත් මාසෙටම ඔය ගාන කරනව නම් සෑහෙන අඩුයි නේමාසෙටම බං
දවසට පැය දෙකාමාරයි.
ගෙදරට එනව ටිකක් දුර ඉඳන්
![]()
රු.1500 ක්. IT ගෲප් ක්ලාස් එකකට (OL). පාඩුද?
ප.ලි- ලමයි පහක් ඉන්න එකක්. එක ලමයෙක්ටයි ඔය ගාණ
6 - 11 වසර වලටත් හෝල් ක්ලාස් තියනවාද?දන්නෙ නැති නිසයි අහන්නෙ. දැන් 6-11 ළමයෙක්ගේ එක විෂයකට හෝල් ක්ලාස් ෆී එක කීයද මචන්? (විද්‍යාව, ගණිතය ඉංග්‍රිසී වගේ )
මචන් අපි IT එක්ක ඉන්න නිසා IT අව්ලක් නැහැ වගේ උනාට ළමයෙක්ට එහෙම බෑ. විශේෂයෙන්ම ගෑනු ළමයි නම්. පොඩි මගපෙන්නිල්ලක් ඕනේ.අමතර පන්ති ඕනේමද ?
ඕක ලංකාවේ හදාගත්ත මාෆියාක් මිසක් . අමුතු දෙයක් නෑ . තේරෙන් නැති එකාට කවුරු කරත් තේරෙන් නෑ . තේරෙන එකාට කොහෙ කරත් තේරෙනවා .මචන් අපි IT එක්ක ඉන්න නිසා IT අව්ලක් නැහැ වගේ උනාට ළමයෙක්ට එහෙම බෑ. විශේෂයෙන්ම ගෑනු ළමයි නම්. පොඩි මගපෙන්නිල්ලක් ඕනේ.
ඔය ගාන නම් බන් උඹට පට්ට ලාබයි. සර් ට නම් පට්ටම පාඩුයි.
උඹලගේ ගෙවල් කොහෙද?
ඕක ලංකාවේ හදාගත්ත මාෆියාක් මිසක් . අමුතු දෙයක් නෑ . තේරෙන් නැති එකාට කවුරු කරත් තේරෙන් නෑ . තේරෙන එකාට කොහෙ කරත් තේරෙනවා .
ඒම වෙන්නේ ලංකවේ ලමයි වැඩී . ලමයට අවධානය දෙන්න බෑ ගුරුවරයට , එයා සිලබස් කවර් කරනවාඑහෙම්මම කියන්නත් බෑ බන්. ඕනේ තරම් උන් ඉන්නවා ඉස්කෝලෙන් තේරුම් ගත්තේ නැති එව්වා class වලින් ගොඩ ගියපු. අපි උනත් එහෙමනේ. ඉස්කෝලේ උඩින් පල්ලෙන් ඇරලා දාපු එව්වා ගොඩ දාගත්තේ ගොඩක් වෙලාවට ක්ලාස් එකකින්නේ.
මට හොඳට මතකයි මට එක පාරක් 10 වසරේදී 1st term එකේ ලකුණු 61 ක් ආව. මට කවදවත්ත් එච්චර අඩු වෙලා නැහැ. මම මත්ස් class ගියේ නැහැ. අම්ම තමයි සපෝර්ට් එකක් දෙනවා නම් දුන්නේ. 61 ආපු පාර මට හික් ගෑවිලා හිටියේ. ඉස්කෝලේ උන්ගන්නන එක මෙලෝ මගුලක් තේරෙන්න කරන්නේ නැහැ. ඔහේ කරගන කරගන යනවා. 2nd term එකේ කලින් පාරටත් වඩා අඩුයි. මට හිතුන ඉවරම තමයි OL එක්සෑම් එකත් කියල.
ලකුණු දිගටම අඩු වෙන නිසා අප්පචි කාල්ස් එකකට දැම්ම. ළමයි දෙන්නයි හිට්යේ. මමයි තව එකෙකුයි. පස්සේ තව කෙල්ලෙකුත් අවා. 90 ගණන් ඊට පස්සේ.
උඹ කියන එකට නම් එකඟ නැහැ මගේ සින් එකේ නම්. මට නම් ඉස්කෝලෙන් උගන්නපු එක සෙට් උනේම නැහැ. පොර එක හරියට තේරෙන්න කරේ නැහැ. හැබැයි මට එහෙමයි කියල පන්තියේ සමහරකට පට්ට හොඳට තේරිලා තිබ්බ. ඕකයි කතාව.ඒම වෙන්නේ ලංකවේ ලමයි වැඩී . ලමයට අවධානය දෙන්න බෑ ගුරුවරයට , එයා සිලබස් කවර් කරනවා
දෙක මානසිකත්වය හදලා ඉවරයි ලමයිනේ ක්ලාස් ගියාම තමා එක්සෑම් ගොඩ දාගන්න පුලුවන් කියලා . ඒම යන්න පුලුවන් කියලා දැනෙන ලමයා ඉස්කෝලේ මෙලෝ මගුලක් කරන් නෑ ආතල් දානව . සල්ලි ගෙවල යන එක උතුම් එක කොලිටි කියන හැගීම එනවා ඒත් කරන්නේ එකම දේ .
ඔය මොන ක්ලාස් තියා රබර් සෙරප්පුවෙන් එන ලමයි විභාග ගොඩ දාන්නේ ඇයි
ඒ ඉස්කෝල වල ලමයි අඩුයි
වියදම් කරන්න සල්ලි නෑ
ගොඩයනවනම් මෙච්චරයි කියන හැගීම
අනික උන් කාගෙන කරනවා ගෝල් එක වෙනුවෙන් .
උබත් ලමයට කිව්වොත් මට සල්ලි නෑ , ඉස්කෝලේ දෙන ටික අල්ලගන්න . මේකෙන් තමා ගොඩයන්න ඕනේ කියලා ප්‍ර්ථිපල වෙනස් වෙන්න පුලුවන් ඒත් හැකියාවක් තියනවා කියලා පේනවනම් ලමයට අමතර පන්තියටකට යන්න ඒත් ගෙදරින් ඒම කරන් නෑ කියලා ඒත් ගේම අත අරිනවා . උබත් කිව්වේ ක්ලාස් ගියාම තේරුනා කිව්වේ ඒ සල්ලි වියදම් වෙනවා අවුල් ගියොත් ගෙදරින් සල්ලි විනාස කරා කියලා බනිනව කියලා දන්න නිසා කාගෙන කරනවා ක්ලාස් එකේ
උබට සර්ව දිරවල නෑ. වෙන ඉස්කොලෙම ගුරුවරයෙක්ගෙන් සහය ගන්න හෝ උබේ ගුරාගෙන් පෞද්ගලික ඇහුවනම් සමරවිට සෙට් වෙනවා . එකයි මම කිව්වේ අපේ ලමයි වැඩී උබ වගේ අයට පොඩ්ඩක් වැඩියෙන් වෙනම කියලා දෙන්න ඕනේ . අපේ ඒක වෙන්නේ අමතර පන්තියේ . එක්කො එතන තියන විනෝද සමය ටියුට් එක මොකක් හරි නිසා ලෙසටම සෙට් වෙනවාඋඹ කියන එකට නම් එකඟ නැහැ මගේ සින් එකේ නම්. මට නම් ඉස්කෝලෙන් උගන්නපු එක සෙට් උනේම නැහැ. පොර එක හරියට තේරෙන්න කරේ නැහැ. හැබැයි මට එහෙමයි කියල පන්තියේ සමහරකට පට්ට හොඳට තේරිලා තිබ්බ. ඕකයි කතාව.
මට සල්ලි වියදම් කරන්න උවමනාවක් වත් , ඉස්කෝලේ දෙන දේ නොකර හිටිය එකෙක්වත් නෙවෙයි තිබ්බේ. උ කියන එක තේරෙන්න නැතුව ගියපු එක උනේ. class එකෙන්ම තමයි ගොඩ ගියේ මම නම්. නැත්තන් ඩෙෆා S එකක්.