ඉල්ලන් කෑම

Status
Not open for further replies.

killershan

Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Podi podi misunderstanding walata mara ganne epa bang.:no::dull:. Maath ubala denna genema ahala tiyenewa. :) Nikan ahaka inne kabbanwa form keranne nethuwa 2ma oka amathaka kerela daana !!:oo:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    උබල කරන්නේ මේකේ පදිංචි වෙලා ඉන්න එකද බන් , පවුල් පන්සල් රැකි රක්ෂා නැද්ද බන් උබලට ගෑනු තව හොදයි
    මම උබල දෙන්නම දන්නේ නෑ , දත් කිබුල කියන්නේ ටිකක් වයස පරිණත කෙනෙක් කියලත් Xebitz කියන්නේ බිම් මට්ටමේ ඉදන් පටන්ගෙන තැනකට ආපු කෙනෙක් කියල නම් දන්නවා දෙන්නම ටිකක් හිතල වැඩ කරානම් ඉවරයි නේ , අනික public forum එකක ඉන්න එදිරිවාදීන් හොයන්නේ මොන මල මගුලකටද

    තව කියනවා නම් සමහර අය අදහස් ප්‍රකාශ කරලා තියෙන විදිය , විවේචන ගැලපෙන්නේ නෑ හරියට ප්‍රබුද්ධ විදියට මලපහ කරලා වගේ
    දැන් ඇති බන්
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    කවුරුත් අපක්ෂපාති විචාරයක් ලියපු නැති නිසා මම මේක දාන්නම්. මම දැකපු හැටියට සහා මට ලැබිච්ච PM වල හැටියට තමයි මම මේක දාන්නේ, වැරදි නම් පෙන්වලා දෙන්න. :dull: xibit ට දතේ අමාරුවක් හැදුනා, ඌ ඒකට thread එකක් දාලා පස්සේ කිඹූලව සෙට් කරගත්තා, කිඹුලා කියන හැටියට xibit 0 ඉදලා නැගිටින එකෙක් නිසා තමන්ගේ තියෙන appointment පවා පස්සට දාලා ඌට ඉඩක් දුන්නා,ඉතින් xibit අදාළ දවසේ ගියා, xibit පස්සේ කියපු හැටියට කිඹුලා වැඩේ හොදට කරා, මම හිතන්නේ එහෙම වෙන්නත් ඕනේ නැත්නම් මස් කැපුවා වගේ නම් ඌ මෙලහකට ඉස්පිරිතාලේ ඉන්න එපැයිනේ?

    මම xibit ගේ මුල්ම thread එක දැක්ක හැටියේම හිතුවේ ඌට මොනවා හරි අසාධාරණයක් වෙලා තියෙනවා කියලයි නමුත් පස්සේ තාර්කිකව හිතන කොට එහෙම වෙන්නත් බෑ කියලා හිතුනා, නගරයක අවුරුදු ගාණන් තිස්සේ dental එකක් දාගෙන මස් කපනවා වගේ මිනිස්සු කපන්න බෑනේ? එහෙම කරොත් අනිවාර්යෙන්ම කිඹූලව මිනිස්සු ගහලා පන්නනවා ඉතින් හිතුනා මෙතන මොනවා හරි ජිල්මාට් එකක් ඇති කියලා, එහෙම හිතලා තමයි ඌගෙන් මම proof ඉල්ලුවේ, ඌ ඒක දැම්මා, ඒ ගමන්ම මම දැක්කා කිඹුලගේ සෙට් එක ඇවිත් xibit ට බනින හැටි, ඒ අස්සෙන් කිඹුලා කිව්වා xibit ඌගේ ලගට ආවේ නෑ කියලා, proof දාලා xibit අරහේම කියන කොටයි, කිඹුලා xibit ඌගේ ළගට ආවේ නෑ කියන කොටයි මට ගොඩක් අවුල් ගියා ඇත්තටම.

    xibit thread එක දැම්මේ තමන්ගේ සහා කිඹුලගේ තරහා කාරයෝ අදුනගන්න ,නමුත් ලොකු තොරූ මෝරු එකෙක්වත් අහුවුනේ නෑ, අන්තිමට thread එක කනපිට පෙරලිලා, xibit සහා කිඹුලා අමනාප වුනා. ඔන්න ඕක තමයි සිද්දිය.

    කිඹූලා කියනවා ඌ thread එකක් දාන්න කිව්වේ නෑ කියලා ,නමුත් මම හිතන්නේ නෑ thread එකක් දැම්මත්, පොස්ට් එකක් දැම්මත් වෙනසක් වෙයි කියලා මොකද මේකේ ප්‍රසිද්ධ member කෙනෙක්ට public මඩක් ගියොත් අනිවාර්යෙන්ම ඒකට ප්‍රති උත්තර දෙන්න කට්ටිය ඉන්නවා ,ඒක කොහේ වුනාද කියලා අදාළ නෑ, thread එකක් මේකට වැටුනොත් ඒක කැපිලා පේන බව ඇත්ත නමුත් පෝස්ට් එකක් ගියත් කට්ටිය ඒකේ ලින්ක් share කරගෙන වැඩේට බහිනවා.

    මට හිතෙන හැටියට කිබුලා අරූට thread එකක් දාන්න කිව්වේ නෑ කියලා කිව්වේ නිදහසට කාරණයක් ලෙසයි. xibit ටත් මේ අතරවාරයේ වෙනම අරමුණක් තිබිලා තියෙනවා, ඌ කිඹූලගේ හතුරන්ව අදුනගන්න ගමන්, ඌ තමන්ගේ හතුරන්වත් අදුනගන්න මේක අවස්ථාවක් කරගෙන තියෙනවා, ඊට පස්සේ ඌ තමන්ගේ හිතවතුන්වත් ටෙස්ට් කරලා තියෙනවා ,ඒක නම් හොද වැඩක් නෙවෙයි. ඇයි තමන්ගේ යාළුවන්ව ටෙස්ට් කරන්නේ? xibit එතන පැහැදිලිවම වරදක් කරලා තියෙනවා, තමන්ගේ යාළුවන්ව කවදාවත් ටෙස්ට් කරන්න එපා, එහෙම test කරනවා නම් එකේ අදහස විශ්වාසයක් එතන නෑ කියන එකයි, විශ්වාසයක් නැත්නම් ඒක මූනට කියන්න නමුත් ටෙස්ට් කරන්න යන්න එපා. අනික් එක තමයි එහෙම කරන්න ගියාම මිනිස්සුන්ට දුක හිතෙනවා.

    කලින් එකෙක් කිව්වා වගේ මේ වගේ දෙයක් කරන්න යනවා නම් දෙන්නම තමන්ගේ හිතවතුන්ට දැනුම් දෙන්න තිබ්බා, නමුත් ඒක හරියට කෙරිලා නෑ, මම දන්නේ නෑ කිඹුලත් තමන්ගේ යාළුවන්ව ටෙස්ට් කරන්න ගියාද කියලා කලින් එකෙක් කිව්වා වගේ නැත්නම් මේ සැලසුම හරියට සකස් වෙලා නැතිද කියලා කොහොම නමුත් සැලසුම ක්‍රියාත්ම කරන්න හිටපු xibit වැඩේ හරියට කරලා නෑ, මම දන්නේ නෑ කිඹුලා හරියට උපදෙස් දුන්නද නෙත්නම් ඌ කිඹූලගේ උපදෙස් කනකට ගත්තද කියලා. කොහොම වුනත් මේ වගේ සැලසුමක් ක්‍රියාත්මක වෙනකොට දෙන්නම active ඉන්න තිබුනා නමුත් කිබුලා වැඩියේ පේන්න හිටියේ නෑ thread එකේ උණුසුම්ම හරියේදි, සමහර විට කිඹූලා xibit ට වැඩේ පවරන්න ඇති සම්පූර්ණයෙන්ම ,සමහර විට කිඹුලට වැඩ තියෙන්න ඇති ,සමහර විට කිඹුලා xibit ව බිල්ලට දීලා නිකම් ඉන්න ඇති මම හරියටම මොකක් වුනාද දන්නේ නෑ නමුත් කිඹුලා අන්තිම මොහොතේ හරි තමන්ගේ කට්ටියව දැනුවත් කරා නම් xibit ට ලැබෙන අපකීර්තිය පොඩ්ඩක් හරි අඩු කරගන්න තිබුනා. දෙන්නා එකිනෙකාට දොස් කියලා ප්‍රශ්ණ විසදනවට වඩා, දෙන්නම එකතුවෙල විසදුමකට එන්න තිබුනා, නමුත් ඒක පේන්න තිබුනේ නෑ. xibit දිගින් දිගටම කිඹුලට චෝදනා කරල තිබුනා, කිඹුලා ප්‍රති චෝදනා කරල defend වෙලා තිබුනා. දෙන්නගෙන් එක් කෙනෙක් හරි පොඩ්ඩක් ඉවසලා ,අනෙකාව සන්සුන් කරගෙන ප්‍රශ්ණය විසදගන්න තිබ්බා කියලා මට හිතෙනවා.

    xibit proof හැටියට කිඹුලගේ තොරතුරු public දැම්ම එක වැරදියි තමයි මොකද අපි කාගෙත් පෞද්ගලිකත්වය රකින්න ඕනේ, උට තිබ්බ ඉල්ලපු අයට මේක PM කරන්න හෝ කිඹුලගේ private details මකලා අනෙක් ඒවා පමණක් දාන්න.
    නමුත් මට හිතෙනවා අවස්ථාවේ හැටියට xibit ට වෙන කරන්න තිබුනේ නෑ, උට ගොඩක් මඩ ප්‍රහාර ආවා, රෙප් කැපිලි ආවා ,ඉතින් ඒ වගේ අවස්ථාවකදි කෙනෙක් ගොඩක් මානසිකව වැටෙන්න පුලුවන්. මම හිතන්නේ නෑ ඒකට xibit ට බනින එක සාධාරණයි කියලා. ජීවිතයේ සමහර වෙලාවට අපිට ප්‍රශ්ණ ආවම , අපිට කරන්න දෙයක් නෑ ,හිතට මොකක් වත් අදහසක් එන්නේ නෑ, එතකොට අපිට එවෙලෙට හිතන දේ ඉක්මනටම කරන්න බලනවා තමන්ගේ ජීවිතයට ලැබෙන අවමානයෙන් මිදෙන්න , සමහර අය පස්සේ කියයි මේක කරන්න තිබුනා, අරක කරන්න තිබුනා කියලා නමුත් ප්‍රශ්ණයක ඉන්න කෙනා තමයි දන්නේ තමන්ට එවෙලෙට එහෙම හිතන්නවත් පුලුවන්ද කියලා.

    කිඹුලා xibit ගේ දත අඩු මිළකට ගලවලා උදව් කරපු එක අගය කරන්න ඕන දෙයක් ,ඒ වගේ කරන අය අද සමාජයේ අඩුයි, මම කියන්නේ කිඹූලට මේ සේවය නවත්වන්න එපා කියලයි මොකද වෙන කෙනෙක් නිසා තමන්ගේ ලග තියෙන හොද ගති ගුණ වෙනස් කරගන්න නරකයි. බුදුන් වුනත් දේවදත්ත ගල් පෙරළුවා කියලා ,දේවදත්තට ගල් පෙරළුන්න ගියේ නෑනේ? ඉතින් අපි තව කෙනෙක් නිසා තමන්ගේ හොද ගති ගුණ වෙනස් කරගන්න නරකයි. සදුන් ගහ වගේ අපි කැපෙන්න කැපෙන්න සුවද ගහන්නයි ඕනේ.

    මේ සිද්ධියයි, ඒ හතුරන් අදුනගැනිමේ දෙයයි පටලවා ගන්න නරකයි, මේ දෙක දෙකක්, එකක් නෙවෙයි. දත ගලවන්න ගිහින් කිසිම ප්‍රශ්ණයක් වෙලා නෑ, කිඹුලා ඒක හොදට කරලා තියෙනාව, වැඩේ උපරිමයි නමුත් හතුරන් අදුනගන්න ගිහින් දෙන්නම නාගෙන තියෙනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ.

    අනික වැඩේ ප්‍රායෝගික නෑ, හිතන්න xibit මේක post එකක හෝ දැම්මා කියලා, එතකොටත් අනිවාර්යෙන්ම සචියා වගේ එවුන් ඇවිත් (ඌ කිව්ව විදියට) කිඹූලව ළිදේ දානවා,ගොඩක් එවුන් එහෙම කරන්නේ තරහට නෙවෙයි, ජොලියට වගේ. දැකලා ඇති නේ මේකේ කුණු හරුපෙන් එකිනෙකාට සමහර අය කථා කරගන්නවා, වේසි කියයි, හුත්ති කියයි නමුත් එතන චේතනාව දුෂ්ඨ් එකක් නෙවෙයි, ඉතින් මේ වගේ thread එකකින් හෝ පොස්ට් එකකින් තරහා කාරයන්ව අදුනගන්න අමාරුයි අනික, සමහර එවුන් online එන්නේ දවස් ගාණකට පස්සේ ,සමහර එවුන් ඉන්නවා තැන හැටියට ඇනේ ගහන් න බලාගෙන, සමහර එවුන් ඉන්නවා ගරිල්ලා ගේම් දෙන උන් වගේ එවුන්ව අල්ලගන්න ලේසි නෑ, මේ වගේ එකකින් සමහර විට හාල්මැස්සෙක් අහුවෙයි නමුත් තෝරෙක්ව අල්ලගන්න බෑ මේ වගේ සිගිති සෙල්ලම් වලින්. ඒකට හොද දැලක් ඕන වෙනවා.

    xibit මේ වගේ දිගින් දිගටම පෝස්ට් , thread දාන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ, එක්කෝ ඌ අනුකම්පාව දිනාගෙන තමන්ගේ නැතිවෙච්ච ගෞරවය නැවත ලබාගන්න බලනවා ඇති, නැත්නම් ඌට ඕනේ ඇති තමන්ට අනුකම්පාව ලබාගෙන ඒ හරහා ජනමතයක් හදාගෙන කිඹුලට පහර දෙන්න, නමුත් මේකෙන් වෙන්නේ මට පේන හැටියට xibit ට තවත් අපකීර්තිය ඇති වෙන එකයි. ඉතින් මම හිතන්නේ මේක දැන්ම නවත්වන එක හොදයි.

    අන්තිමට කියන්න තියෙන්නේ දෙන්නම පරණ තරහා අයින් කරගෙන යාළු වෙනවා නම් හොදයි. දෙන්නාගේම යම් අඩුපාඩු තිබුනට, දෙන්නම හොද අය කියලයි මට හිතෙන්නේ.

    :yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දතක් ගලවන්න ගිහින් වෙච්ච දෙයක්
    දත තියාගත්තා නම් දතත් තියෙනවා යාලුවොත් ඉන්නවා දැන් දතත් නෑ යාලුවත් නෑ

    :rofl::rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    CLIMAX​

    පූජාසනයේ...ඔබ හිදුවා...
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට...
    ඔබට එරෙහි වී නැගිටින්නේ....
    පූජාසනයේ.....

    ඉසුරින් කිත් යසසින් බබළන දා...
    ඔබගේ බැනුමත් ගීයක් වේ...
    ඉසුරින් කිත් යසසින් පිරිහුන දා...
    සිනාසුනත් එය වරදක් වේ...

    පූජාසනයේ...ඔබ හිදුවා...
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට...
    ඔබට එරෙහි වී නැගිටින්නේ....
    පූජාසනයේ.....

    කිරියෙන් පැණියෙන් උතුරා යන කළ...
    ලොව ඔබ පාමුල හඩා වැටේ....
    අත මිට හිග වී බෙලසුන් වන කළ....
    ලොව ඔබ හිස මත කඩා වැටේ...

    පූජාසනයේ...ඔබ හිදුවා...
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට...
    ඔබට එරෙහි වී නැගිටින්නේ....
    පූජාසනයේ.....

    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අම්මෝ මම නම් එකයි තේරුම් ගත්තේ,,,,,..මේකේ උන් එක්කනම් පයුරු පාසනම් තියා නොගන්න තරමටම හොඳයි....
    උබටත් පිස්සු මොරටුවේ ඉදන් මාලබේට ගියා දත ගලව ගන්න...:dull:
    කිබුලත් පිස්සු වුර්තිය (ලිය ගන්න බෑ ඕයී හෑල්ලු කරන් මනුස්සකම කියලා නිකන් බෙහෙත් කරනවට...:dull:
    අනේ මන්ද මෙකේ ඇන්දුනුම්කම් මේක ඇතුලෙම තියා ගන්න එක හොඳයි වගේ....
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මේ වැඩ වලින් වෙන්නෙ කිරියේ ඉන්න උන් දෙකට බෙදෙන එක ඔක දැන් නැවත්තුවොත් හොදයි මම හිතන්නේ මෙ වගෙ වැඩ නිසා ඉස්සර හිටපු හොද උන් දෙතුන් දෙනෙක් කිරියට නැති උනා අයෙම එක අරන්න එපා
    :(:(
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මට නම් හිතෙන්නේ මෙක නාට්ටියේ දෙවෙනි කොටස කියල.. අනේ ම්න්ද කොහොම උනත් මේ විදියට thread දාල බොරුවට හො ඇත්තට එකිනෙකාට මඩ ගහගන්න එක අනුමත කරන්න බෑ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මෙතන ඇවිත් කෙලින් කියාගන්න බැරි එවුන් දෙලොවටම වැඩක් නැති ත්‍රෙඩ් එකක ලොකු කතාවක්.. මේතන ඉදන් ඉස්සරහට.. :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1682074&page=392
    මෙහෙමයි උබට කෙලින් කියන්නහ් පුලුවන් අඩාගෙනහ් ත්‍රිඩ් දාන්නෙහ් නැත්තම් අරම කිව්වාහ් මෙහෙමහ් කිව්වා කියලා පොස්ට් කොට් කරගෙනහ් ස්ත්‍රි ලි0ගයක් සේ හැසිරෙන්නෙහ් නැත්තම් ... :yes: දැනුත් අඩාගෙනනෙහ්ද ත්‍රිඩ් දාලා තියෙන්නෙහ් ?
    අනිත් එක ඔය කියනහ් දෙලොවටම වැඩක් නැති ත්‍රෙඩ් එකේ උබත් හිටියා නෙහ් කාලයක් ? ...
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    meka public community forum ekak unata meke samahara ayata balapana neethiya keepa denek ta apply wenne ne kiyana eka nam man dannawa.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    කවුරුත් අපක්ෂපාති විචාරයක් ලියපු නැති නිසා මම මේක දාන්නම්. මම දැකපු හැටියට සහා මට ලැබිච්ච PM වල හැටියට තමයි මම මේක දාන්නේ, වැරදි නම් පෙන්වලා දෙන්න. :dull: xibit ට දතේ අමාරුවක් හැදුනා, ඌ ඒකට thread එකක් දාලා පස්සේ කිඹූලව සෙට් කරගත්තා, කිඹුලා කියන හැටියට xibit 0 ඉදලා නැගිටින එකෙක් නිසා තමන්ගේ තියෙන appointment පවා පස්සට දාලා ඌට ඉඩක් දුන්නා,ඉතින් xibit අදාළ දවසේ ගියා, xibit පස්සේ කියපු හැටියට කිඹුලා වැඩේ හොදට කරා, මම හිතන්නේ එහෙම වෙන්නත් ඕනේ නැත්නම් මස් කැපුවා වගේ නම් ඌ මෙලහකට ඉස්පිරිතාලේ ඉන්න එපැයිනේ?

    මම xibit ගේ මුල්ම thread එක දැක්ක හැටියේම හිතුවේ ඌට මොනවා හරි අසාධාරණයක් වෙලා තියෙනවා කියලයි නමුත් පස්සේ තාර්කිකව හිතන කොට එහෙම වෙන්නත් බෑ කියලා හිතුනා, නගරයක අවුරුදු ගාණන් තිස්සේ dental එකක් දාගෙන මස් කපනවා වගේ මිනිස්සු කපන්න බෑනේ? එහෙම කරොත් අනිවාර්යෙන්ම කිඹූලව මිනිස්සු ගහලා පන්නනවා ඉතින් හිතුනා මෙතන මොනවා හරි ජිල්මාට් එකක් ඇති කියලා, එහෙම හිතලා තමයි ඌගෙන් මම proof ඉල්ලුවේ, ඌ ඒක දැම්මා, ඒ ගමන්ම මම දැක්කා කිඹුලගේ සෙට් එක ඇවිත් xibit ට බනින හැටි, ඒ අස්සෙන් කිඹුලා කිව්වා xibit ඌගේ ලගට ආවේ නෑ කියලා, proof දාලා xibit අරහේම කියන කොටයි, කිඹුලා xibit ඌගේ ළගට ආවේ නෑ කියන කොටයි මට ගොඩක් අවුල් ගියා ඇත්තටම.

    xibit thread එක දැම්මේ තමන්ගේ සහා කිඹුලගේ තරහා කාරයෝ අදුනගන්න ,නමුත් ලොකු තොරූ මෝරු එකෙක්වත් අහුවුනේ නෑ, අන්තිමට thread එක කනපිට පෙරලිලා, xibit සහා කිඹුලා අමනාප වුනා. ඔන්න ඕක තමයි සිද්දිය.

    කිඹූලා කියනවා ඌ thread එකක් දාන්න කිව්වේ නෑ කියලා ,නමුත් මම හිතන්නේ නෑ thread එකක් දැම්මත්, පොස්ට් එකක් දැම්මත් වෙනසක් වෙයි කියලා මොකද මේකේ ප්‍රසිද්ධ member කෙනෙක්ට public මඩක් ගියොත් අනිවාර්යෙන්ම ඒකට ප්‍රති උත්තර දෙන්න කට්ටිය ඉන්නවා ,ඒක කොහේ වුනාද කියලා අදාළ නෑ, thread එකක් මේකට වැටුනොත් ඒක කැපිලා පේන බව ඇත්ත නමුත් පෝස්ට් එකක් ගියත් කට්ටිය ඒකේ ලින්ක් share කරගෙන වැඩේට බහිනවා.

    මට හිතෙන හැටියට කිබුලා අරූට thread එකක් දාන්න කිව්වේ නෑ කියලා කිව්වේ නිදහසට කාරණයක් ලෙසයි. xibit ටත් මේ අතරවාරයේ වෙනම අරමුණක් තිබිලා තියෙනවා, ඌ කිඹූලගේ හතුරන්ව අදුනගන්න ගමන්, ඌ තමන්ගේ හතුරන්වත් අදුනගන්න මේක අවස්ථාවක් කරගෙන තියෙනවා, ඊට පස්සේ ඌ තමන්ගේ හිතවතුන්වත් ටෙස්ට් කරලා තියෙනවා ,ඒක නම් හොද වැඩක් නෙවෙයි. ඇයි තමන්ගේ යාළුවන්ව ටෙස්ට් කරන්නේ? xibit එතන පැහැදිලිවම වරදක් කරලා තියෙනවා, තමන්ගේ යාළුවන්ව කවදාවත් ටෙස්ට් කරන්න එපා, එහෙම test කරනවා නම් එකේ අදහස විශ්වාසයක් එතන නෑ කියන එකයි, විශ්වාසයක් නැත්නම් ඒක මූනට කියන්න නමුත් ටෙස්ට් කරන්න යන්න එපා. අනික් එක තමයි එහෙම කරන්න ගියාම මිනිස්සුන්ට දුක හිතෙනවා.

    කලින් එකෙක් කිව්වා වගේ මේ වගේ දෙයක් කරන්න යනවා නම් දෙන්නම තමන්ගේ හිතවතුන්ට දැනුම් දෙන්න තිබ්බා, නමුත් ඒක හරියට කෙරිලා නෑ, මම දන්නේ නෑ කිඹුලත් තමන්ගේ යාළුවන්ව ටෙස්ට් කරන්න ගියාද කියලා කලින් එකෙක් කිව්වා වගේ නැත්නම් මේ සැලසුම හරියට සකස් වෙලා නැතිද කියලා කොහොම නමුත් සැලසුම ක්‍රියාත්ම කරන්න හිටපු xibit වැඩේ හරියට කරලා නෑ, මම දන්නේ නෑ කිඹුලා හරියට උපදෙස් දුන්නද නෙත්නම් ඌ කිඹූලගේ උපදෙස් කනකට ගත්තද කියලා. කොහොම වුනත් මේ වගේ සැලසුමක් ක්‍රියාත්මක වෙනකොට දෙන්නම active ඉන්න තිබුනා නමුත් කිබුලා වැඩියේ පේන්න හිටියේ නෑ thread එකේ උණුසුම්ම හරියේදි, සමහර විට කිඹූලා xibit ට වැඩේ පවරන්න ඇති සම්පූර්ණයෙන්ම ,සමහර විට කිඹුලට වැඩ තියෙන්න ඇති ,සමහර විට කිඹුලා xibit ව බිල්ලට දීලා නිකම් ඉන්න ඇති මම හරියටම මොකක් වුනාද දන්නේ නෑ නමුත් කිඹුලා අන්තිම මොහොතේ හරි තමන්ගේ කට්ටියව දැනුවත් කරා නම් xibit ට ලැබෙන අපකීර්තිය පොඩ්ඩක් හරි අඩු කරගන්න තිබුනා. දෙන්නා එකිනෙකාට දොස් කියලා ප්‍රශ්ණ විසදනවට වඩා, දෙන්නම එකතුවෙල විසදුමකට එන්න තිබුනා, නමුත් ඒක පේන්න තිබුනේ නෑ. xibit දිගින් දිගටම කිඹුලට චෝදනා කරල තිබුනා, කිඹුලා ප්‍රති චෝදනා කරල defend වෙලා තිබුනා. දෙන්නගෙන් එක් කෙනෙක් හරි පොඩ්ඩක් ඉවසලා ,අනෙකාව සන්සුන් කරගෙන ප්‍රශ්ණය විසදගන්න තිබ්බා කියලා මට හිතෙනවා.

    xibit proof හැටියට කිඹුලගේ තොරතුරු public දැම්ම එක වැරදියි තමයි මොකද අපි කාගෙත් පෞද්ගලිකත්වය රකින්න ඕනේ, උට තිබ්බ ඉල්ලපු අයට මේක PM කරන්න හෝ කිඹුලගේ private details මකලා අනෙක් ඒවා පමණක් දාන්න.
    නමුත් මට හිතෙනවා අවස්ථාවේ හැටියට xibit ට වෙන කරන්න තිබුනේ නෑ, උට ගොඩක් මඩ ප්‍රහාර ආවා, රෙප් කැපිලි ආවා ,ඉතින් ඒ වගේ අවස්ථාවකදි කෙනෙක් ගොඩක් මානසිකව වැටෙන්න පුලුවන්. මම හිතන්නේ නෑ ඒකට xibit ට බනින එක සාධාරණයි කියලා. ජීවිතයේ සමහර වෙලාවට අපිට ප්‍රශ්ණ ආවම , අපිට කරන්න දෙයක් නෑ ,හිතට මොකක් වත් අදහසක් එන්නේ නෑ, එතකොට අපිට එවෙලෙට හිතන දේ ඉක්මනටම කරන්න බලනවා තමන්ගේ ජීවිතයට ලැබෙන අවමානයෙන් මිදෙන්න , සමහර අය පස්සේ කියයි මේක කරන්න තිබුනා, අරක කරන්න තිබුනා කියලා නමුත් ප්‍රශ්ණයක ඉන්න කෙනා තමයි දන්නේ තමන්ට එවෙලෙට එහෙම හිතන්නවත් පුලුවන්ද කියලා.

    කිඹුලා xibit ගේ දත අඩු මිළකට ගලවලා උදව් කරපු එක අගය කරන්න ඕන දෙයක් ,ඒ වගේ කරන අය අද සමාජයේ අඩුයි, මම කියන්නේ කිඹූලට මේ සේවය නවත්වන්න එපා කියලයි මොකද වෙන කෙනෙක් නිසා තමන්ගේ ලග තියෙන හොද ගති ගුණ වෙනස් කරගන්න නරකයි. බුදුන් වුනත් දේවදත්ත ගල් පෙරළුවා කියලා ,දේවදත්තට ගල් පෙරළුන්න ගියේ නෑනේ? ඉතින් අපි තව කෙනෙක් නිසා තමන්ගේ හොද ගති ගුණ වෙනස් කරගන්න නරකයි. සදුන් ගහ වගේ අපි කැපෙන්න කැපෙන්න සුවද ගහන්නයි ඕනේ.

    මේ සිද්ධියයි, ඒ හතුරන් අදුනගැනිමේ දෙයයි පටලවා ගන්න නරකයි, මේ දෙක දෙකක්, එකක් නෙවෙයි. දත ගලවන්න ගිහින් කිසිම ප්‍රශ්ණයක් වෙලා නෑ, කිඹුලා ඒක හොදට කරලා තියෙනාව, වැඩේ උපරිමයි නමුත් හතුරන් අදුනගන්න ගිහින් දෙන්නම නාගෙන තියෙනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ.

    අනික වැඩේ ප්‍රායෝගික නෑ, හිතන්න xibit මේක post එකක හෝ දැම්මා කියලා, එතකොටත් අනිවාර්යෙන්ම සචියා වගේ එවුන් ඇවිත් (ඌ කිව්ව විදියට) කිඹූලව ළිදේ දානවා,ගොඩක් එවුන් එහෙම කරන්නේ තරහට නෙවෙයි, ජොලියට වගේ. දැකලා ඇති නේ මේකේ කුණු හරුපෙන් එකිනෙකාට සමහර අය කථා කරගන්නවා, වේසි කියයි, හුත්ති කියයි නමුත් එතන චේතනාව දුෂ්ඨ් එකක් නෙවෙයි, ඉතින් මේ වගේ thread එකකින් හෝ පොස්ට් එකකින් තරහා කාරයන්ව අදුනගන්න අමාරුයි අනික, සමහර එවුන් online එන්නේ දවස් ගාණකට පස්සේ ,සමහර එවුන් ඉන්නවා තැන හැටියට ඇනේ ගහන් න බලාගෙන, සමහර එවුන් ඉන්නවා ගරිල්ලා ගේම් දෙන උන් වගේ එවුන්ව අල්ලගන්න ලේසි නෑ, මේ වගේ එකකින් සමහර විට හාල්මැස්සෙක් අහුවෙයි නමුත් තෝරෙක්ව අල්ලගන්න බෑ මේ වගේ සිගිති සෙල්ලම් වලින්. ඒකට හොද දැලක් ඕන වෙනවා.

    xibit මේ වගේ දිගින් දිගටම පෝස්ට් , thread දාන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ, එක්කෝ ඌ අනුකම්පාව දිනාගෙන තමන්ගේ නැතිවෙච්ච ගෞරවය නැවත ලබාගන්න බලනවා ඇති, නැත්නම් ඌට ඕනේ ඇති තමන්ට අනුකම්පාව ලබාගෙන ඒ හරහා ජනමතයක් හදාගෙන කිඹුලට පහර දෙන්න, නමුත් මේකෙන් වෙන්නේ මට පේන හැටියට xibit ට තවත් අපකීර්තිය ඇති වෙන එකයි. ඉතින් මම හිතන්නේ මේක දැන්ම නවත්වන එක හොදයි.

    අන්තිමට කියන්න තියෙන්නේ දෙන්නම පරණ තරහා අයින් කරගෙන යාළු වෙනවා නම් හොදයි. දෙන්නාගේම යම් අඩුපාඩු තිබුනට, දෙන්නම හොද අය කියලයි මට හිතෙන්නේ.

    umba thami meka kare umba thamai mekata waga kiyanna one.:P:P:lol:

    ow kiyla tiyana kathawa hari.:yes::yes:

    oka una wele xibit kiuwa kimbula enakan inna apuwama okoma pahadili karai kiyala eth samhara eun xibit ekka ewa ahanne natuwa waliyata giya.:rolleyes::rolleyes: mata hitenne eken oka wadi una kiyala ara kiuwa wage kimbula enakan hitiynam harine depathema kathawa ahanna tibba nikan boruwata banagana banagana yanna kalin.
     
    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    Gay Fight. Gay Fight. Gay Fight. Gay Fight. Gay Fight. Gay Fight. Gay Fight.
    b0beoqdhrgzhk8nktdxl.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුවනං උඹල දෙන්නගෙන් එකෙක්ටවත් ඔහොම වෙන්නෑ :no: :no: :no: :no:
     
    Status
    Not open for further replies.