ඉල්ලපු වෙනස

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ඒක හින්දා තමා..මූ චන්දෙට කලින් මහින්දට පුක ඉරාගෙනනේ කඩේ ගියේ..ඒ දවස් වල මේවා කිව්වේ නැහැ..කොටි එනෝ කොටි එනෝ කිය කිය බෙරිහන් දීලා දැන් කියනවා හම්බයෝ ගැන.:rofl:

හකීම් මහින්දට සපෝර්ට් කරලා මුස්ලිම් චන්ද ටිකක් අරං දුන්නනම් මූ මෙහෙම ත්‍රෙඩ් එකක් දායිද..:rofl::rofl:


:yes::yes:
 

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    10686828_718801101560629_7991218579217708905_n.jpg

    මේ පරයන්ට මේක තේරෙන්නේ නෑ නේ
     
    Feb 3, 2014
    860
    125
    0
    පොඩ්ඩා;17717969 said:
    මේ පරයන්ට මේක තේරෙන්නේ නෑ නේ
    අපිට වඩා මුන්ට හම්බයෝ ලොකු වුනා... යකෝ පොන්නයිනි තෙරුවන් ගල් දෙකකට සමනකරපු එකා දැන් කොහෙද??? :angry::angry: බල්ලෝ
     

    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    උබ හිතුවද මෛත්‍රී මැරෙනකන් ලංකාවේ රජ කරනවා කියලා..එහෙම ඉන්න පුළුවන් කමක් තිබ්බනම් ඒ ඉන්නේ උබලගේ එකා.මිනිස්සුන්ට මෛත්‍රී හරි ගියේ නැත්නම් ඊලග පාර මහින්දටම හරි වෙන කෙනෙක්ට හරි චන්දෙ දීලා දිනවයි..එතකන් පොඩ්ඩක් හිටපන්.බලමු මොකද වෙන්නේ කියලා..තාම ඒ මිනිහා ආවා විතරයි..අර පෝස්ටරේ ඉරන එකටනම් මාත් විරුද්දයි.ඒ වැඩේට මෛත්‍රී පලි නැහැනේ..

    guu kapan ponnayo
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    Mර්‍R ට ජන්දෙ දුන්න අයට පරදය පිලිගෑනිමට නොහෑකිව බොරු පෙචර දන්න එපා, පරාදය පිලිගන්න Sri Lankika වෑඩි කෑමත්තට ගරුකරල තමන්ගෙ වෑඩක් බලගන්ඩ බොරු පෙචර නොදා, MRර්‍ හොරා කෑවත් උටම චන්දෙ දිලා බොරුවට කහින්ඩ එපා කුහකයො, රටට අදරෙ Mර්‍R විතරද තව ඔනතරන් මිනිස්සු ඉන්නවා
     
    Feb 3, 2014
    860
    125
    0
    උබ හිතුවද මෛත්‍රී මැරෙනකන් ලංකාවේ රජ කරනවා කියලා..එහෙම ඉන්න පුළුවන් කමක් තිබ්බනම් ඒ ඉන්නේ උබලගේ එකා.මිනිස්සුන්ට මෛත්‍රී හරි ගියේ නැත්නම් ඊලග පාර මහින්දටම හරි වෙන කෙනෙක්ට හරි චන්දෙ දීලා දිනවයි..එතකන් පොඩ්ඩක් හිටපන්.බලමු මොකද වෙන්නේ කියලා..තාම ඒ මිනිහා ආවා විතරයි..අර පෝස්ටරේ ඉරන එකටනම් මාත් විරුද්දයි.ඒ වැඩේට මෛත්‍රී පලි නැහැනේ..
    :rolleyes::rolleyes::rolleyes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    දින 100 වැරදි හදන්න ආපහු අවුරුදු ගානක් යාවි. වැරදුනේ සිංහල අපිට. අනික් අය හැමෝම දිනුම්.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හම්බයෝ සහජීවනය කියල එකක් දන්නේ නැ. ඒක උන්ගෙ ආගමේ නැති වචනයක්. ඒක හින්ද හම්බයොත් එක්ක සහජීවනයෙන් ඉන්න හිතන් ඉන්න සිංහලයො ඉන්නවනම් ඒ අදහස අතැරපල්ලා. මුන් මේ දැන් පාලනේ කරන ලොක්කො විකගෙත් පශ්චාත්භාගය ඩ්‍රිල් කරනවා උන්ට හිතුන ගමන්.
     
    Last edited:
    Feb 3, 2014
    860
    125
    0
    හම්බයෝ සහජීවනය කියල එකක් දන්නේ නැ. ඒක උන්ගෙ ආගමේ නැති වචනයක්. ඒක හින්ද හම්බයොත් එක්ක සහජීවනයෙන් ඉන්න හිතන් ඉන්න සිංහලයො ඉන්නවනම් ඒ අදහස අතැරපල්ලා. මුන් මේ දැන් පාලනේ කරන ලොක්කො විකගෙත් පශ්චාත්භාගය ඩ්‍රිල් කරනවා උන්ට හිතුන ගමන්.
     

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    මහින්දගෙ සංවර්ධනය, යුද්ධය, ජාතික ආරක්ෂාව, විදේශ ප්‍රතිපත්ති හොඳ උනාට ආර්ථික ප්‍රතිපත්ති එච්චරම හොඳ නෑ. පොහොර සහනාධාරය ගොඩක් හොඳයි. ඒත් 350 ට පෝර දීලා , ගොවියට තව සහන ගොඩක් දීලා වී කිලෝ එකක් නිශ්පාදනය කරන්න රු.30 ක් යනවා නම් අල කිලෝ එකක් නිශ්පාදනයට රු. 60 ක් විතර යනවා නම් ඒක වැඩක් නෑ. පාරිභෝගිකයගෙන් බදු ගහලා ඒ සල්ලි ගොවියන්ට දීලා ගොවියන් කීපදෙනෙක් බේරගන්න මුළු රටම බඩගින්නෙ තියන එක නිවැරදිද? පිටරටින් හාල්, අල, ළූණු කිලෝව රු. 20-30 ට ගෙන්න පුළුවන්. ඒ කියන්නෙ එහේ කිලෝවක නිශ්පාදන වියදම රු. 10 විතරනේ ද? මහින්ද රටේ භාණ්ඩ කර්මාන්ත ඇති කලා මදි. බිස්නස් වලට සහාය දුන්නා මදි.
    ආර්ථික ඔස්තාර්ලා යයි කියපු රනිල්, හර්ෂ, රවී ගෙ ආර්ථික ප්‍රතිපත්ති ඊටත් අන්තයි. උන් වී-50, අල- 80 කරන්න හැදුවා. ඒ වැඩිවෙන මිළ පාලනය කරන්න තෙල්වල බදු අඩු කෙරුවා. ආණ්ඩුවේ සල්ලි හිඳුනා. පාරිභෝගිකයට සෙතක් උනේ නෑ. රටට සල්ලි නෑ දැන්. බිසනස් වලට නීති දාලා, බදු ගහලා මහින්දටත් අන්ත විදියට බිස්නස් වැට්ටුවා.
    මහින්දගෙන් අසාධාරණයක් උනේ පාරිභෝගිකයට විතරයි. ආර්ථිකේ 8% වේගෙන් වර්ධනය උනා. ඒත් දැන් යහපාලනෙන් රටේ ආර්ථිකේ බින්දුවටම කඩන් වැටුනා. තව මාසයක් මෙහෙම රට දිව්වොත් ආර්ථිකේ ඍණ වේවි. චන්ද්‍රිකාගෙ කාලෙත් 2001 දි ආර්ථිකේ ඍණ වෙලා තමයි ආණ්ඩු පෙරළුනේ. ඒත් දැන් මාසයක් ඡන්දෙ කරන්න රටේ සල්ලි නෑ. චීනෙට බැනලා ඇමරිකාවටයි, ඉන්දියාවටයි රට විකුණුවට උන් අපිට සල්ලි දෙන්නෙ නෑ. උදව් කරන්නෙත් නෑ. - FaceBook
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එහෙම දේවල් වෙන්නේ නෑ , හැබැයි දැන් මහින්දට සප්පොර්ට් කරපු උන්ට නම් එහෙම දෙයක් කරන්න ඕන වෙලා වගේ. උඹලට හරි අසයි නේ අයෙමත් යුද්දයක් පටන් ගත්තොත්? නොදකින් කුහක හැත්ත.
    ටොයියෝ කිව්වා පොන්සිරා ආවම බයියෝ බොරුවට කෑ ගැහුවලු කොටි එනෝ කියල... දැන් මේ එන්නේ ටොයියන්ගේ අම්මලට ඇරපු උන්ද? ජනවාරි 8 වැනිදා මයිත්රීපාලට චන්දෙ දුන්න උන්ට සාප වේවා...

    හිටපු කොටි සාමාජිකයෝ පිරිසක්‌
    කොක්‌එළිය ජනතාව බිය ගන්වති

    යළි පදිංචි කළ වැසියෝ ගම්බිම් හැර යති


    දිනසේන රතුගමගේ

    හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසක්‌ පිස්‌තෝල රැගෙන විත් වවුනියාවේ කොක්‌එළිය ගම්මානයේ යළි පදිංචි කළ වැසියන් බිය වැද්දීම නිසා මේ වන විට වැසියන් විශාල පිරිසක්‌ ගම්මානය අතහැර ගොස්‌ ඇතැයි අවට ගම්වාසීහු පිරිසක්‌ "දිවයින"ට ඊයේ (20දා) පැවැසුහ.

    පිස්‌තෝල රැගෙන පැමිණ කරන තර්ජන හේතුවෙන් කොක්‌එළිය අවට වැසියන් දැඩි භීතියට පත්ව සිටින බවද ඔවුහු පැවැසූහ.

    ගම්වැසියන් පවසන්නේ මෙම තත්ත්වය සිංහල දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක්‌ නොව හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සිය බලය පෙන්වා ගම්වාසීන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට දරණ උත්සාහයක්‌ බවයි. ඔවුන් එසේ හැසිරෙන්නේ තම පාරම්පරික ඉඩම් අත්පත් කරගැනීමේ අපේක්‍ෂාවෙන් බවද කොක්‌එළිය ගම්මානයේ පදිංචිකරුවෝ කියති.

    මීට මාස තුනකට පමණ පෙර එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු නායකයකු වූ සින්නවන් ඇතුළු පිරිසක්‌ ගම්වාසීන්ට කළ තර්ජනය හේතුවෙන් විශාල පිරිසක්‌ ගම අත්හැර ගිය බවත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තත් යළි නිදහස ලබා පැමිණීමෙන් පසුව දැන් යළිත් තර්ජනකාරී තත්ත්වයක්‌ ආරම්භ වී ඇති බවත් ගම්වාසීහු කියා සිටිති.

    1985 වර්ෂයේදී කොක්‌එළිය ගම්මානයට කඩා වැදුණු එල්. ටී. ටී. ඊ. ය ගමේ විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු ගම්වැසියන් දස දෙනකු ඝාතනය කොට ගම්මානයට ගිනි තැබූහ. ඉන් පසු අවස්‌ථා හතරක්‌ම ගම්වැසියන් මෙහි පදිංචියට පැමිණියද විවිධ ප්‍රශ්න හේතුවෙන් යළිත් ගම්මානය අතහැර ගොස්‌ තිබේ. ස්‌ථීර වශයෙන් යළි පදිංචිය සඳහා ගම්වැසියන් කොක්‌එළිය ගම්මානයට පැමිණ ඇත්තේ 2010 වර්ෂයේදීය.

    ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මෙම පීඩාවෙන් තමන් මුදාගෙන ගම්මානයේ ඉතිරිව සිටින පිරිසට ආරක්‍ෂාව හා සංවර්ධන පහසුකම් ලබා දී එම පිරිස ආරක්‍ෂා කළ විට ගම හැර ගිය පිරිස්‌ යළි ගම්මානය වෙත පැමිණෙන බවයි.

    මේ පිළිබඳව වවුනියාව හා මන්නාරම දිසා භාර නියෝජ්‍ය පොලිස්‌පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ සින්නවන් ඇතුළු පිරිසට එරෙහිව රටේ නීතිය අනුව පොලිසිය කටයුතු කොට ඇති බවයි.

    වවුනියාව කොක්‌එළිය ගම්මානයේ වැසියන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් එම ගම්මානයේ පොලිස්‌ මුරපළක්‌ පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත් නිරන්තරයෙන්ම මේ ගම්මානයේ වැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳව සොයා බලන බවත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වැඩිදුරටත් පැවසීය.

    http://www.divaina.com/2016/12/21/news15.html