ලිස්ට් එකක් නැද්ද බන්..දිනපු පැරදුන හැම එකාගෙම චන්ද ගාන🤔🤔
Aluth Eka Well-known member Apr 12, 2016 7,310 10,605 113 Nov 15, 2024 #1 ලිස්ට් එකක් නැද්ද බන්..දිනපු පැරදුන හැම එකාගෙම චන්ද ගාන
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Nov 15, 2024 #2 හෙට ලංකාදීප පත්තරේ දානවා කියලා තිබ්බා. එකෙන් ඇරගෙන දායි ගොසිප්ලංකා එකේ උන්. Reactions: Aluth Eka
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,827 113 Nov 15, 2024 #3 Aluth Eka said: ලිස්ට් එකක් නැද්ද බන්..දිනපු පැරදුන හැම එකාගෙම චන්ද ගාන Click to expand... හෙට පත්තරේ දායි. Reactions: Aluth Eka
Aluth Eka said: ලිස්ට් එකක් නැද්ද බන්..දිනපු පැරදුන හැම එකාගෙම චන්ද ගාන Click to expand... හෙට පත්තරේ දායි.
Aluth Eka Well-known member Apr 12, 2016 7,310 10,605 113 Nov 15, 2024 #4 Janatha Jhon said: හෙට ලංකාදීප පත්තරේ දානවා කියලා තිබ්බා. එකෙන් ඇරගෙන දායි ගොසිප්ලංකා එකේ උන්. Click to expand... Honda.putha said: Click to expand... .::J@S::. said: Bump Click to expand... Honda.putha said: හෙට පත්තරේ දායි. Click to expand...
Janatha Jhon said: හෙට ලංකාදීප පත්තරේ දානවා කියලා තිබ්බා. එකෙන් ඇරගෙන දායි ගොසිප්ලංකා එකේ උන්. Click to expand... Honda.putha said: Click to expand... .::J@S::. said: Bump Click to expand... Honda.putha said: හෙට පත්තරේ දායි. Click to expand...
UnorthodoxGovener Active member Aug 14, 2024 213 146 43 Nov 15, 2024 #5 Aluth Eka said: ලිස්ට් එකක් නැද්ද බන්..දිනපු පැරදුන හැම එකාගෙම චන්ද ගාන Click to expand... හෙට පත්තරෙන් තමා බලන්න වෙන්නෙ ඒකනං
Aluth Eka said: ලිස්ට් එකක් නැද්ද බන්..දිනපු පැරදුන හැම එකාගෙම චන්ද ගාන Click to expand... හෙට පත්තරෙන් තමා බලන්න වෙන්නෙ ඒකනං
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Nov 15, 2024 #6 හැම පක්ෂෙම මනාප ගණන් කරන්නේ නැහැ. ආසනයක් හරි දිනලා තියෙන පක්ෂ වල විතරයි මනාප ගණන් කරන්නේ. දැන් කොළබ දිස්ත්‍රික්කයේ ගෑස් සිලින්ඩර් එකේ මනාප ගණන් කරන්නේ නැහැ. මොකද ආසනයක් දිනලා නැහැනේ. සිලින්ඩර් එකේ මනාප ගනින්නේ බදුල්ල, නුවර, කළුතර විතරයි. Reactions: Wadakaru
හැම පක්ෂෙම මනාප ගණන් කරන්නේ නැහැ. ආසනයක් හරි දිනලා තියෙන පක්ෂ වල විතරයි මනාප ගණන් කරන්නේ. දැන් කොළබ දිස්ත්‍රික්කයේ ගෑස් සිලින්ඩර් එකේ මනාප ගණන් කරන්නේ නැහැ. මොකද ආසනයක් දිනලා නැහැනේ. සිලින්ඩර් එකේ මනාප ගනින්නේ බදුල්ල, නුවර, කළුතර විතරයි.