ඉල්ලපු හැම එකාටම හම්බුන චන්ද ගාන?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,310
    10,609
    113
    ලිස්ට් එකක් නැද්ද බන්..දිනපු පැරදුන හැම එකාගෙම චන්ද ගාන🤔🤔
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හෙට ලංකාදීප පත්තරේ දානවා කියලා තිබ්බා.

    එකෙන් ඇරගෙන දායි ගොසිප්ලංකා එකේ උන්.
     
    • Like
    Reactions: Aluth Eka

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හැම පක්ෂෙම මනාප ගණන් කරන්නේ නැහැ.

    ආසනයක් හරි දිනලා තියෙන පක්ෂ වල විතරයි මනාප ගණන් කරන්නේ.

    දැන් කොළබ දිස්ත්‍රික්කයේ ගෑස් සිලින්ඩර් එකේ මනාප ගණන් කරන්නේ නැහැ.
    මොකද ආසනයක් දිනලා නැහැනේ.

    සිලින්ඩර් එකේ මනාප ගනින්නේ බදුල්ල, නුවර, කළුතර විතරයි.
     
    • Like
    Reactions: Wadakaru