ඉල්ලීම් තියනව නම් කියපල්ලා

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
ඉල්ලීම් තියනව නම් කියපල්ලා

‍‍‍෴දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි නම් අලුගෝසුවනේ එල්ලාපන්෴

මට මහින්දව හම්බෙනවා. උඹලගෙ ඉල්ලීම් තියනව නම් ඉදිරිපත් කරපල්ලා. මම උඹලා වෙනුවෙන් ඉදිරිපත් වෙන්නම්.
මම cyberdil - එළකිරියේ කුංච නාදය :)
 

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
මුලු ලංකාවටම Dilaog 3G දෙන්න කියපන්... අපිට එපා වෙලා තියෙන්නේ... :yes::yes:
අනේ පලයන් බන් ..උබෙ පඩ දාන්නෙ නැතුව :lol::lol:
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උඹ ඔය මහින්දද කව්ද කියල හිතන් ඉන්න පොරට කියපන් ඉක්මනට උඹට බේත් ටිකක් අරන් දෙන්ඩ කියල:P:D

     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    උඹ ඔය මහින්දද කව්ද කියල හිතන් ඉන්න පොරට කියපන් ඉක්මනට උඹට බේත් ටිකක් අරන් දෙන්ඩ කියල:P:D



    lmao:rofl::rofl::rofl: