කුප්පමේණිය ගලවල දෙන්ඩ ඕන මචං..
කුප්පමේණිය ගහේ මුලටයි උන් ආස..
සෙල්ලං කරනව විතරක් නෙමේ, ගහේ මුල හපනව..
ඒ උඹලෑ දිහෑ පූසො

පූසො හැදිල තියෙන්නෙ මිනිස්සුන්ගෙන් කෑවට ඕනෙම වෙලාවක තනියම වුනත් හොයාගෙන කාල ජීවත් වෙන්න පුලුවන් විදිහට

උන්ට කුප්පමේණිය ගහ ගලෝගෙන කන්න පුලුවන්


