ඉල්ලුවම දුන්න එක

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කුප්පමේණිය ගලවල දෙන්ඩ ඕන මචං..
කුප්පමේණිය ගහේ මුලටයි උන් ආස..
සෙල්ලං කරනව විතරක් නෙමේ, ගහේ මුල හපනව..

ඒ උඹලෑ දිහෑ පූසො :baffled: :baffled:
පූසො හැදිල තියෙන්නෙ මිනිස්සුන්ගෙන් කෑවට ඕනෙම වෙලාවක තනියම වුනත් හොයාගෙන කාල ජීවත් වෙන්න පුලුවන් විදිහට :yes: :yes:
උන්ට කුප්පමේණිය ගහ ගලෝගෙන කන්න පුලුවන් :yes: :yes:
 
RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    tupac ට කිව්ව නං කැමති වෙයි සමහර විට :baffled: :baffled:

    anigif_original-grid-image-27481-1386181828-17.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    ඒ උඹලෑ දිහෑ පූසො :baffled: :baffled:
    පූසො හැදිල තියෙන්නෙ මිනිස්සුන්ගෙන් කෑවට ඕනෙම වෙලාවක තනියම වුනත් හොයාගෙන කාල ජීවත් වෙන්න පුලුවන් විදිහට :yes: :yes:
    උන්ට කුප්පමේණිය ගහ ගලෝගෙන කන්න පුලුවන් :yes: :yes:

    සිරාවට කුප්පමේණිය ගස් උදුරනවද බං පූසො :confused:
    ඇත්තටම මම දැනනං හිටියෙ නෑ..