ඉස්සරහ ලීමඩුවෙ සතාට ඊයෙ තමා අපෙ පෙත්තක් කෑම වලට දාල දුන්නෙ

AnuradhaRa

Well-known member
  • මට හිතාගන්න බැරුව හිටියෙ මොකද කරන්නෙ කියල

    මේ ළගදි පාමසියට ගියෙ වෙලේ කෙල්ලෙක් කටුව කනවට තියෙන පෙත්ත ඉල්ලුව
    මාත් බැලුව මොකක්ද ඒ පෙත්ත කියල

    Abamec-D කියල පෙත්තක්
    ඒක පනුවන්ටයි කටුව කනවටයි දෙකටම දෙන බෙහෙතක්

    ඊයෙ මම පෙති දෙකක් ගත්ත
    පෙති දෙකට 500 ක් විතර ගියා

    pet-star-abamec-d-4s-tablet-17207544121813.png

    මම තාත්තට කිව්ව බත් ටිකක් මාළු එක්ක හොදට අනල හොදි වැඩි පුර දාල, පෙත්තෙ රහ ආවොත් බත් කන්නෙත් නෑ අපේ බල්ලනං
    මේ පෙත්ත පවුඩර් වෙන්න කුඩු කරල ඒකට කලවම් කරල දෙන්න කියල

    මං ඉස්සෙල්ල ගිහින් එයාලට විස්තරේ කිව්වෙ. මෙහෙම බෙහෙතක් තියෙනව බත් වලට අනල ඌට දුන්නට කමක් නැද්ද කියල
    එයාල කිව්ව කමක් නෑ කියල

    තාත්ත බත් එක කොලේක ඔතං ගිහින් දීල තිබුණ. එවෙලෙ බල්ල රවුමක් ගහන්න ගිහින්. ඌ ආවම කන්න දෙන්නං කියල
    හවස එයාලගෙන් අහල බැලුව ඌ බත් ටික ඔක්කොම කාල. ඌට හරියට කන්නවත් නැතුව ඇති. ඔය මොනාහරි ටිකක් දෙනව ඇති

    වෙනදට උදේ හැමදාම කෙදිරි ගානව ඇහෙනව කෑ ගග හ

    අද මොකුත් සද්දයක් නෑ

    මේ යකා මැරිලවත්ද 😅 ඊයෙ හවස මං දැක්ක හැබැයි හොදට ඉන්නව පාරෙ අයිනට වෙලා...

    අනිත් පෙත්ත දෙන්න තියෙන්නෙ මාසෙකින්
    ඇගේ බර කිලෝ 10කට එක පෙත්තයි. මෙයා කෙසග බල්ලෙක් කිලෝ 10 ක්වත් නැතුව ඇති මයෙ හිතේ...

    හරියට කන්න නැතුව ඇගේ ප්‍රතිශක්තිය අඩු වුණාමත් කටුව කන එක වැඩියි කියනව නේද...
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    බල්ල මොකද කියන්නේ? උබ උගෙන් ඇහුවේ නැද්ද පෙත්ත දෙන්න කලින්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බල්ල මොකද කියන්නේ? උබ උගෙන් ඇහුවේ නැද්ද පෙත්ත දෙන්න කලින්
    කකුල් තුනේ බල්ල බං
    ඇක්සිඩන්ට් එකක් වෙලා
    මොකක්හරි සංවිධානෙකින් ඌව අරන් ගිහින් බෙහෙත් කරල ආපහු ගෙනත් දාල
    කාලයක් හොදට හිටිය දැං කටුව කාල සවුත්තු වෙලා
    එයා කකුල් තුනෙන් පැන පැන යනව එහෙ මෙහෙ :D
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    කකුල් තුනේ බල්ල බං
    ඇක්සිඩන්ට් එකක් වෙලා
    මොකක්හරි සංවිධානෙකින් ඌව අරන් ගිහින් බෙහෙත් කරල ආපහු ගෙනත් දාල
    කාලයක් හොදට හිටිය දැං කටුව කාල සවුත්තු වෙලා
    එයා කකුල් තුනෙන් පැන පැන යනව එහෙ මෙහෙ :D
    එල්ටීටීඊ සංවිධානෙන්ද දන්නේ නෑ. අවදානෙන් ඉදපන්.
     
    • Haha
    Reactions: AnuradhaRa

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    ඔය පෙති දෙන්න ඕනා හරිම පරිස්සමින් මචං, කටුවා කනවාටයි, පණු බේත් වලටයි දෙකටම හරි යන බේතක් තමයි. පළමු කාරණය Over dose වෙන්න දෙන්න එපා. බර කි. 10ට පෙති 1යි. තව ද මාස 2 ට වඩා අඩු පැටවුන්ට දෙන්න බෑ. සමහර breeds වල බල්ලන්ට දෙන්න බෑ. (leaflet එක බලන්න) ලොකුම ගැටළුව බල්ලාට බරවා රෝගය තිබුණොත් ලේ වල ඉන්නා බරවා කීටයින් මේ බේතට මිය ගිහින් Heart, Kidney බ්ලොක් වෙනවා, එවිට සතියක් යාමටත් පෙර සතා මිය යනවා. විශේෂයෙන් මේ ගැටළුව තියෙන්නේ වයසින් වැඩි බල්ලන්ට. ඒ නිසා පශු වෛද්‍යවරු මේ බේත් දීමට පෙර ලේ පරීක්ෂා කර බලලා ඉන්නවා බරවා වලට. ඔය කියන බල්ලා බොහෝ විට තවම ඉන්නවා ඇති . සමහර විට ගැටළුවක් වෙන එකක් නෑ. විපරම් කරලා බලන්න. අසරණ සතාගේ දුක, වේදනාව හඳුනන හදවතක් ඔබට තිබීම ගැන සතුටු වෙමි.
     
    AnuradhaRa

    Well-known member
  • ඔය පෙති දෙන්න ඕනා හරිම පරිස්සමින් මචං, කටුවා කනවාටයි, පණු බේත් වලටයි දෙකටම හරි යන බේතක් තමයි. පළමු කාරණය Over dose වෙන්න දෙන්න එපා. බර කි. 10ට පෙති 1යි. තව ද මාස 2 ට වඩා අඩු පැටවුන්ට දෙන්න බෑ. සමහර breeds වල බල්ලන්ට දෙන්න බෑ. (leaflet එක බලන්න) ලොකුම ගැටළුව බල්ලාට බරවා රෝගය තිබුණොත් ලේ වල ඉන්නා බරවා කීටයින් මේ බේතට මිය ගිහින් Heart, Kidney බ්ලොක් වෙනවා, එවිට සතියක් යාමටත් පෙර සතා මිය යනවා. විශේෂයෙන් මේ ගැටළුව තියෙන්නේ වයසින් වැඩි බල්ලන්ට. ඒ නිසා පශු වෛද්‍යවරු මේ බේත් දීමට පෙර ලේ පරීක්ෂා කර බලලා ඉන්නවා බරවා වලට. ඔය කියන බල්ලා බොහෝ විට තවම ඉන්නවා ඇති . සමහර විට ගැටළුවක් වෙන එකක් නෑ. විපරම් කරලා බලන්න. අසරණ සතාගේ දුක, වේදනාව හඳුනන හදවතක් ඔබට තිබීම ගැන සතුටු වෙමි.
    ගොඩක් ස්තූතියි
    එච්චර දෙයක් දැනන් හිටියෙ නෑ මචං
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මට හිතාගන්න බැරුව හිටියෙ මොකද කරන්නෙ කියල

    මේ ළගදි පාමසියට ගියෙ වෙලේ කෙල්ලෙක් කටුව කනවට තියෙන පෙත්ත ඉල්ලුව
    මාත් බැලුව මොකක්ද ඒ පෙත්ත කියල

    Abamec-D කියල පෙත්තක්
    ඒක පනුවන්ටයි කටුව කනවටයි දෙකටම දෙන බෙහෙතක්

    ඊයෙ මම පෙති දෙකක් ගත්ත
    පෙති දෙකට 500 ක් විතර ගියා

    pet-star-abamec-d-4s-tablet-17207544121813.png

    මම තාත්තට කිව්ව බත් ටිකක් මාළු එක්ක හොදට අනල හොදි වැඩි පුර දාල, පෙත්තෙ රහ ආවොත් බත් කන්නෙත් නෑ අපේ බල්ලනං
    මේ පෙත්ත පවුඩර් වෙන්න කුඩු කරල ඒකට කලවම් කරල දෙන්න කියල

    මං ඉස්සෙල්ල ගිහින් එයාලට විස්තරේ කිව්වෙ. මෙහෙම බෙහෙතක් තියෙනව බත් වලට අනල ඌට දුන්නට කමක් නැද්ද කියල
    එයාල කිව්ව කමක් නෑ කියල

    තාත්ත බත් එක කොලේක ඔතං ගිහින් දීල තිබුණ. එවෙලෙ බල්ල රවුමක් ගහන්න ගිහින්. ඌ ආවම කන්න දෙන්නං කියල
    හවස එයාලගෙන් අහල බැලුව ඌ බත් ටික ඔක්කොම කාල. ඌට හරියට කන්නවත් නැතුව ඇති. ඔය මොනාහරි ටිකක් දෙනව ඇති

    වෙනදට උදේ හැමදාම කෙදිරි ගානව ඇහෙනව කෑ ගග හ

    අද මොකුත් සද්දයක් නෑ

    මේ යකා මැරිලවත්ද 😅 ඊයෙ හවස මං දැක්ක හැබැයි හොදට ඉන්නව පාරෙ අයිනට වෙලා...

    අනිත් පෙත්ත දෙන්න තියෙන්නෙ මාසෙකින්
    ඇගේ බර කිලෝ 10කට එක පෙත්තයි. මෙයා කෙසග බල්ලෙක් කිලෝ 10 ක්වත් නැතුව ඇති මයෙ හිතේ...

    හරියට කන්න නැතුව ඇගේ ප්‍රතිශක්තිය අඩු වුණාමත් කටුව කන එක වැඩියි කියනව නේද...
    අපිට පුකද බල්ලො ඉතින්. ෆාමසියෙ ඉදපු කෙල්ල මොකෝ කලු තනයො කියල බැන්නෙ නැද්ද හොර ඇහැ දාද්දි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,991
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට හිතාගන්න බැරුව හිටියෙ මොකද කරන්නෙ කියල

    මේ ළගදි පාමසියට ගියෙ වෙලේ කෙල්ලෙක් කටුව කනවට තියෙන පෙත්ත ඉල්ලුව
    මාත් බැලුව මොකක්ද ඒ පෙත්ත කියල

    Abamec-D කියල පෙත්තක්
    ඒක පනුවන්ටයි කටුව කනවටයි දෙකටම දෙන බෙහෙතක්

    ඊයෙ මම පෙති දෙකක් ගත්ත
    පෙති දෙකට 500 ක් විතර ගියා

    pet-star-abamec-d-4s-tablet-17207544121813.png

    මම තාත්තට කිව්ව බත් ටිකක් මාළු එක්ක හොදට අනල හොදි වැඩි පුර දාල, පෙත්තෙ රහ ආවොත් බත් කන්නෙත් නෑ අපේ බල්ලනං
    මේ පෙත්ත පවුඩර් වෙන්න කුඩු කරල ඒකට කලවම් කරල දෙන්න කියල

    මං ඉස්සෙල්ල ගිහින් එයාලට විස්තරේ කිව්වෙ. මෙහෙම බෙහෙතක් තියෙනව බත් වලට අනල ඌට දුන්නට කමක් නැද්ද කියල
    එයාල කිව්ව කමක් නෑ කියල

    තාත්ත බත් එක කොලේක ඔතං ගිහින් දීල තිබුණ. එවෙලෙ බල්ල රවුමක් ගහන්න ගිහින්. ඌ ආවම කන්න දෙන්නං කියල
    හවස එයාලගෙන් අහල බැලුව ඌ බත් ටික ඔක්කොම කාල. ඌට හරියට කන්නවත් නැතුව ඇති. ඔය මොනාහරි ටිකක් දෙනව ඇති

    වෙනදට උදේ හැමදාම කෙදිරි ගානව ඇහෙනව කෑ ගග හ

    අද මොකුත් සද්දයක් නෑ

    මේ යකා මැරිලවත්ද 😅 ඊයෙ හවස මං දැක්ක හැබැයි හොදට ඉන්නව පාරෙ අයිනට වෙලා...

    අනිත් පෙත්ත දෙන්න තියෙන්නෙ මාසෙකින්
    ඇගේ බර කිලෝ 10කට එක පෙත්තයි. මෙයා කෙසග බල්ලෙක් කිලෝ 10 ක්වත් නැතුව ඇති මයෙ හිතේ...

    හරියට කන්න නැතුව ඇගේ ප්‍රතිශක්තිය අඩු වුණාමත් කටුව කන එක වැඩියි කියනව නේද...
    Lagadi gahuwe nadda ban thtaththtata ?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,052
    15,560
    113
    New Zealand
    ඕක බෙන්න දෙන්න හොද නෑ. :angry:ගෙවල්වල බල්ලො වගේ නෙමෙයි පාරේ ඉන්න බල්ලො. උන් ජීවිතේට පණු බෙහෙත් බීලා නෑ. ඒවගේ එකෙක්ට මේක දුන්නම මැරෙන්න උනත් පුලුවන්. එහෙම අසාධ්‍යවෙලා මැරුණ බල්ලොත් දැකලා තියනවා. පාමසිවල ඉන්න හරක් මේක විකූනනවා. උන් මේකේ සයිඩ් ඉෆෙක්ට් දන්නෙ නෑ. උබ මේක වෙට් කෙනෙක්ගෙන් අහලාබලපන්. හොදට කියලා දෙයි උබට මේක ගැන. පාරේ ඉන්න බල්ලොන්ට පණු බෙහෙත් දුන්නට කමක් නෑ. ඒත් මේක නම් දෙන්න එපා. කටුවෝ කනවට වෙනම බෙහෙත් තියනවා. ඒවා දෙන්න. කටුවෝ කන එකට එක ඉන් ජෙක්‍ෂන් එකක් තියනවා. ඒක රු 1000කට අඩුයි, ඒක ගැහුවොත් කාලයක් යනකල් ලෙඩේ එන්නෙ නෑ. හමේ ලෙඩකට හමට බෙහෙත් කරන්න ඕනි. පෙති පොවලා සනීප කරන්න අමාරුයි
     
    • Like
    Reactions: AnuradhaRa

    talkwithkpn

    Member
    Sep 1, 2024
    1
    1
    1

    මේ වීඩියෝ එක බලන්න සහෝදරයා. ඇත්තටම ඔය බෙහෙත් එක එහෙම දෙන්න සුදුසු නැහැ. සුනඛයාගේ අභ්‍යන්තර රෝගයක් තිබුණොත් අනිවාර්යයෙන්ම සුනඛයෝ මැරෙනවා. ඒ නිසා ගොඩක් ප්‍රවේශමෙන් සහ සොයා බලල කරන්න ඕන දෙයක්. මේ වීඩියෝ එකේ සියලුම විස්තර තියෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බල්ලට බරවා රෝගය තිබුනොත් ඔය පෙත්තට බල්ලට බඩු පැකට්.

    මේ වීඩියෝ එක බලන්න සහෝදරයා. ඇත්තටම ඔය බෙහෙත් එක එහෙම දෙන්න සුදුසු නැහැ. සුනඛයාගේ අභ්‍යන්තර රෝගයක් තිබුණොත් අනිවාර්යයෙන්ම සුනඛයෝ මැරෙනවා. ඒ නිසා ගොඩක් ප්‍රවේශමෙන් සහ සොයා බලල කරන්න ඕන දෙයක්. මේ වීඩියෝ එකේ සියලුම විස්තර තියෙනවා.

    ඔව් ඔව් මාත් පස්සෙ දැනගත්තෙ

    කරන්නම දෙයක් නැති කමට, ඌ හැමදාම කෑ ගහනව අහන් ඉන්න බැරි කමට දුන්නෙ

    සති දෙකකුත් පහු වුණා. බල්ල මැරුණෙ නැ

    අද දෙවෙනි පෙත්තත් දුන්න
     
    • Dislike
    Reactions: Saharan