මට හිතාගන්න බැරුව හිටියෙ මොකද කරන්නෙ කියල
මේ ළගදි පාමසියට ගියෙ වෙලේ කෙල්ලෙක් කටුව කනවට තියෙන පෙත්ත ඉල්ලුව
මාත් බැලුව මොකක්ද ඒ පෙත්ත කියල
Abamec-D කියල පෙත්තක්
ඒක පනුවන්ටයි කටුව කනවටයි දෙකටම දෙන බෙහෙතක්
ඊයෙ මම පෙති දෙකක් ගත්ත
පෙති දෙකට 500 ක් විතර ගියා
මම තාත්තට කිව්ව බත් ටිකක් මාළු එක්ක හොදට අනල හොදි වැඩි පුර දාල, පෙත්තෙ රහ ආවොත් බත් කන්නෙත් නෑ අපේ බල්ලනං
මේ පෙත්ත පවුඩර් වෙන්න කුඩු කරල ඒකට කලවම් කරල දෙන්න කියල
මං ඉස්සෙල්ල ගිහින් එයාලට විස්තරේ කිව්වෙ. මෙහෙම බෙහෙතක් තියෙනව බත් වලට අනල ඌට දුන්නට කමක් නැද්ද කියල
එයාල කිව්ව කමක් නෑ කියල
තාත්ත බත් එක කොලේක ඔතං ගිහින් දීල තිබුණ. එවෙලෙ බල්ල රවුමක් ගහන්න ගිහින්. ඌ ආවම කන්න දෙන්නං කියල
හවස එයාලගෙන් අහල බැලුව ඌ බත් ටික ඔක්කොම කාල. ඌට හරියට කන්නවත් නැතුව ඇති. ඔය මොනාහරි ටිකක් දෙනව ඇති
වෙනදට උදේ හැමදාම කෙදිරි ගානව ඇහෙනව කෑ ගග හ
අද මොකුත් සද්දයක් නෑ
මේ යකා මැරිලවත්ද
ඊයෙ හවස මං දැක්ක හැබැයි හොදට ඉන්නව පාරෙ අයිනට වෙලා...
අනිත් පෙත්ත දෙන්න තියෙන්නෙ මාසෙකින්
ඇගේ බර කිලෝ 10කට එක පෙත්තයි. මෙයා කෙසග බල්ලෙක් කිලෝ 10 ක්වත් නැතුව ඇති මයෙ හිතේ...
හරියට කන්න නැතුව ඇගේ ප්‍රතිශක්තිය අඩු වුණාමත් කටුව කන එක වැඩියි කියනව නේද...

Last edited:

ගෙවල්වල බල්ලො වගේ නෙමෙයි පාරේ ඉන්න බල්ලො. උන් ජීවිතේට පණු බෙහෙත් බීලා නෑ. ඒවගේ එකෙක්ට මේක දුන්නම මැරෙන්න උනත් පුලුවන්. එහෙම අසාධ්‍යවෙලා මැරුණ බල්ලොත් දැකලා තියනවා. පාමසිවල ඉන්න හරක් මේක විකූනනවා. උන් මේකේ සයිඩ් ඉෆෙක්ට් දන්නෙ නෑ. උබ මේක වෙට් කෙනෙක්ගෙන් අහලාබලපන්. හොදට කියලා දෙයි උබට මේක ගැන. පාරේ ඉන්න බල්ලොන්ට පණු බෙහෙත් දුන්නට කමක් නෑ. ඒත් මේක නම් දෙන්න එපා. කටුවෝ කනවට වෙනම බෙහෙත් තියනවා. ඒවා දෙන්න. කටුවෝ කන එකට එක ඉන් ජෙක්‍ෂන් එකක් තියනවා. ඒක රු 1000කට අඩුයි, ඒක ගැහුවොත් කාලයක් යනකල් ලෙඩේ එන්නෙ නෑ. හමේ ලෙඩකට හමට බෙහෙත් කරන්න ඕනි. පෙති පොවලා සනීප කරන්න අමාරුයි