ඉලුමිනාටි

Mafiapost

Member
Jan 26, 2015
52
26
0
මචංල විහිලුවක් නෙවේ උඹල අතර කවුරැ හරි එකෙක් ඉන්නවද
Illluminati ගැන හරියට දන්න ඒ ගැන විශ්වාසකරණ:eek:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මනස්ගාතයක් බන්, ඔය වගේ කොන්ස්පිරසි තියරි තියනව අම්බානක.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කියන්නෙ බන්, මෙලොකෙ ඉන්න ගොඩක් ප්‍රබල පුද්ගලයො එකතුවෙලා අබිරහස් සන්විදානයක් හදාගෙන ඉන්නවලු එක තමයි ඉලිමුනාටි කියන්නෙ. එ සන්විදානෙන්ලු මෙලොකෙ වෙන හැම දෙයක්ම පාලනය වෙන්නෙ. හැම රටකම ඉන්න රාජ්ය නායකයො ඉලුමිනාටි එකේ රූකඩලු.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කියන්නෙ බන්, මෙලොකෙ ඉන්න ගොඩක් ප්‍රබල පුද්ගලයො එකතුවෙලා අබිරහස් සන්විදානයක් හදාගෙන ඉන්නවලු එක තමයි ඉලිමුනාටි කියන්නෙ. එ සන්විදානෙන්ලු මෙලොකෙ වෙන හැම දෙයක්ම පාලනය වෙන්නෙ. හැම රටකම ඉන්න රාජ්ය නායකයො ඉලුමිනාටි එකේ රූකඩලු.
    කවුද එතකොට ප්‍රභල පුද්ගලයෝ :eek:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුද එතකොට ප්‍රභල පුද්ගලයෝ :eek:

    ඔබාම, පූටින්, ප්‍රසිද්ඩ කලාකාරයො, බිල් ගේට්ස් වගේ ව්‍යවසායකයො....
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    un ennawa elakiri eke membersla athareth
    me thread eke post ekak hitan dala tiyanawa:cool:
    නෑ නෑ බං මං ඉලුමිනාටියක නෑ.:no:
    මං ප්‍රභල උනාට ඕනෙ නැති වැඩ වලට නෑනේ :rolleyes:
    මං දන්නේ අර කන්න ගන්න ඉලුමනාටු ද මොකක්ද මංද එක විතරයි :sorry:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මම ඕව විශ්වාස කරන්නෙ නෑ බන්, එත් වෙන්න බැරිත් නෑ.
    මිනිහා කියන ජාතිය උපතින්ම මෝඩ, ඉරිසියාකාර, බල ලෝභී ජාතියක් බං.
    උන්ට එකතු වෙලා ඔහොම ගේමක් ගහන්න බෑ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිහා කියන ජාතිය උපතින්ම මෝඩ, ඉරිසියාකාර, බල ලෝභී ජාතියක් බං.
    උන්ට එකතු වෙලා ඔහොම ගේමක් ගහන්න බෑ.

    ඒ උනාට බන් බලය රැකගන්න කොච්චර එකතු වෙනවද. නැතිවෙන්න සල්ලි , බලය තියන මිනිස්සු බලන්නෙ තව තව දේවල් කොහොමද ලබාගන්නෙ කියල. උන් කරන දේවල් එලියට එන්නෙත් නෑ නෙ බ්න් මීඩියාත් උන්ගෙ නම්.

    මම කියන්නෙ ඔක ඇත්තටම තියනව කියල කියනව නෙමෙයි , වෙන්න හැකියාවක් නැත්තෙම නෑ කියල.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    උං ඉන්නවද කියල දන්නෙ නැහැ, එහෙම වුනා කියල නැහැයි කියන්නත් බැහැ :no: