කවුද එතකොට ප්‍රභල පුද්ගලයෝකියන්නෙ බන්, මෙලොකෙ ඉන්න ගොඩක් ප්‍රබල පුද්ගලයො එකතුවෙලා අබිරහස් සන්විදානයක් හදාගෙන ඉන්නවලු එක තමයි ඉලිමුනාටි කියන්නෙ. එ සන්විදානෙන්ලු මෙලොකෙ වෙන හැම දෙයක්ම පාලනය වෙන්නෙ. හැම රටකම ඉන්න රාජ්‍ය නායකයො ඉලුමිනාටි එකේ රූකඩලු.

කවුද එතකොට ප්‍රභල පුද්ගලයෝ![]()
කවුද එතකොට ප්‍රභල පුද්ගලයෝ![]()

un ennawa elakiri eke membersla athareth
me thread eke post ekak hitan dala tiyanawa![]()

නෑ නෑ බං මං ඉලුමිනාටියක නෑ.un ennawa elakiri eke membersla athareth
me thread eke post ekak hitan dala tiyanawa![]()



ඕවා බොරු බංඔබාම, පූටින්, ප්‍රසිද්ඩ කලාකාරයො, බිල් ගේට්ස් වගේ ව්‍යවසායකයො....
මිනිහා කියන ජාතිය උපතින්ම මෝඩ, ඉරිසියාකාර, බල ලෝභී ජාතියක් බං.මම ඕව විශ්වාස කරන්නෙ නෑ බන්, එත් වෙන්න බැරිත් නෑ.
මිනිහා කියන ජාතිය උපතින්ම මෝඩ, ඉරිසියාකාර, බල ලෝභී ජාතියක් බං.
උන්ට එකතු වෙලා ඔහොම ගේමක් ගහන්න බෑ.