ඉලෙක්ට්‍රික් අවන් එකක්

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ඉලෙක්ට්‍රික් අවන් එකක්

    ගෙදරට ඉලෙක්ට්‍රික් අවන් එකක් ගන්න ඕනි බං.කියපල්ලකො හොද එකක්………
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,102
    3,944
    113
    Singer sale eka enawa neda thawa 2,3 months walin? eke nam aduwata thiyanawa. habayi balan indala loriyen baadi porakaala ganna ona.
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    convection අවන් එකක් ගන්න.වියදම, කාලය ඔක්කොම අඩුයි.