ඉලෙක්ට්‍රික් බය්ක්

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    මේ දවස් වල ඉලෙක්ට්‍රික් බය්ක් විශේශයෙන් ස්කූටර් ලක්ශ 7ක් විතර වෙනවනෙ, ඉස්සරහට පෙට්‍රල් ඇවිත් ඉලෙක්ට්‍රික් බයික් මිල අඩු වෙයිද? නැත්නම් ඔව තවත් වැඩි වෙයිද, දැන් ඉලෙක්ට්‍රික් සයිකලයකුත් ලක්ශ 3.5ක් විතර වෙනව, අඩු තරමින් දැනට ඔව ගෙන්නන්න තියෙන බාදක හරි අඩු කරල ආන්ඩුවෙන් සහනයක් දෙයිද?
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Petrol mila nam adu wen na thawa. Habai import open karana ekakuth na usd issue eka nisa. 7lak eka tika dawasakin 8-9 ta giyath ganna un innawa.
     
    • Like
    Reactions: tdapower

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    7lak ekanam lankawe hadanne a nisa awulak na. 3 years warranty ekka dan tiyena tatwe anuwa wena hoda option ekak na. China horata genawath rmw case ekak enawa ekath balanna ona itin
     
    • Like
    Reactions: tdapower

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    තෙල් ටික ආයෙ ෂෙඩ් වලට එද්දි
    බයික් වල බැට්‍රි රිප්ලේස් කරන්න වෙද්දි
    උඹට ගූ යයි කහ පාටට ගොජ ගොජ ගාලා