මේ දවස් වල ඉලෙක්ට්‍රික් බය්ක් විශේශයෙන් ස්කූටර් ලක්ශ 7ක් විතර වෙනවනෙ, ඉස්සරහට පෙට්‍රල් ඇවිත් ඉලෙක්ට්‍රික් බයික් මිල අඩු වෙයිද? නැත්නම් ඔව තවත් වැඩි වෙයිද, දැන් ඉලෙක්ට්‍රික් සයිකලයකුත් ලක්ශ 3.5ක් විතර වෙනව, අඩු තරමින් දැනට ඔව ගෙන්නන්න තියෙන බාදක හරි අඩු කරල ආන්ඩුවෙන් සහනයක් දෙයිද?