ඉලෙක්ට්‍රොනික් උණ තියෙන අයට විතරමයි!!!
ඉලෙක්ට්‍රොනික් තමයි මගේ විනෝදාංශය. පාසලේදී විෂයයක් විදියට ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගත්තේ නැති වුනත් ආසාව නිසාම Diploma Course එකක් කළා. නමුත් වැඩි දුර ඉගෙන ගත්තේ අන්තර්ජාලයෙන්ම තමයි. ඉතින් ඉලෙක්ට්‍රොනික් උණ තියෙන අයට මෙන්න වීඩියෝ ටිකක්. මේ හැම එකක්ම මම හදපුවා වගේම 100%ක්ම සාර්ථකව වැඩ කරන ඒවා.
රිමෝට් එකෙන් වැඩ කරන කාර් එකක් හදන එක තමයි මීළග පියවර. එහෙම එකක් මේක බලන කවුරු හරි හදලා තියෙනවා නම් හෝ මේ තියෙන ඕනිම එකක් තනියම හදාගන්න ඕනි නම් කමෙන්ට් එකක් දාලා යන්න.
මේ තියෙන්නේ TV Remote එකෙන් 230V බල්බ් එකක් ON/OFF කරන්න පුළුවන් Circuit එක
http://blog.electronicinside.com/2011/02/tv-230v-part-2.html
මේ තියෙන්නේ Mobile Phone එකකින් තවත් Mobile Phone එකක් Remotely හසුරවන්න පුළුවන් Circuit එක
http://blog.electronicinside.com/2011/01/dtmf-decoder.html
මේ තියෙන්නේ Mobile Phone එකකින් Land LIne Phone එකක් Remotely හසුරවන්න පුළුවන් Circuit එක
http://blog.electronicinside.com/2011/01/dtmf-based-remote-controller.html
මේ තියෙන්නේ කළුවර වැටෙන කොට ඉබේ පත්තුවෙන්න 230V බල්බ් එකක්
http://blog.electronicinside.com/2011/01/230v-dark-activated-230v-bilb.html

Last edited: