ඉලෙක්ට්‍රොනික් දන්න අය

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඉලෙක්ට්‍රොනික් දන්න අය

    අපේ එළකිරි එකේ ඉන්න ‍ඉලෙක්ට්‍රොනික්ස් ගැන දන්න අයගෙන් උදව්වක් ඕන. මට උවමනා වෙලා තියෙනව 1800uf 6.3v කන්ඩෙන්සර් එකක් ඒත් මේ කොහෙන් හොයා ගන්න බැරි වුනා. මට දැනගන්න ඕන මේ වෙනුවට ආසන්න අගයක් ඇති එකක් පාවිච්චි කරන්න පුළුවන්ද? එහෙම පාවිච්චි කරන්න පුළුවන් අගයක් කියනවද? අනේ ලොකු උදව්වක්.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    2200uf වගේ තමයි මචන්, මොකක්ද අයිටම් එක ප්‍රින්ටර් එකක් එහෙමද... .
    ෆ්‍රිකුවෙන්සි පාවිච්චි වෙන එකක් නම් . හරිම කැප් එක දාන්න පුලුව්නම් හොදයි .
    නැතිනම් ශේප් 2200uf කොහොමත් ඕව්යේ 10% ,20% වෙනස් වෙනවා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    machan voltage eka wadi unata awlak wenne naa
    Eg 1800uF 10v

    True machan, but 6.3v normaly thiyenne Tantalum ewa, ewata nam normal ewa hariyanne na, normal electrolytic nam voltage eka awulak ne, habay Tantalum ekak nam tantalum ekak ma one wei
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    True machan, but 6.3v normaly thiyenne Tantalum ewa, ewata nam normal ewa hariyanne na, normal electrolytic nam voltage eka awulak ne, habay Tantalum ekak nam tantalum ekak ma one wei

    awulak nathi wei.. cap eka danne monawage thanakatada kiwwoth godak hodai
    tharakacm kiwwa wage voltage eka wadi unata awulak na

    machan thanks for the comments
    Tantalam capacitors 1800uF wage loku ganan normally enne naa. aa nisa meka electrolytic cap ekak wenna ona.
    Ubata oke picture ekek hari danna puluwan nam hariyatama kiyanna puluwan
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    හැමෝටම ස්තූතියි

    මේ කම්පියුටර් මදර්බෝඩ් එකක්. තව දුරටත් ඔයගොල්ලන්ගෙ සහයෝගය බලාපොරාත්තු වෙනව.