ඉලෙක්ට්‍රොනික් දන්න අය
අපේ එළකිරි එකේ ඉන්න ඉලෙක්ට්‍රොනික්ස් ගැන දන්න අයගෙන් උදව්වක් ඕන. මට උවමනා වෙලා තියෙනව 1800uf 6.3v කන්ඩෙන්සර් එකක් ඒත් මේ කොහෙන් හොයා ගන්න බැරි වුනා. මට දැනගන්න ඕන මේ වෙනුවට ආසන්න අගයක් ඇති එකක් පාවිච්චි කරන්න පුළුවන්ද? එහෙම පාවිච්චි කරන්න පුළුවන් අගයක් කියනවද? අනේ ලොකු උදව්වක්.