Ane machan danna kenek ferrite cores lankawe ganna thanak dannawanam kiyannakoo... 50mm*25mm*11mm wage size.
unitech trading , 1st cross street, pettah

EIS #8: Mosfet as a Switch
අද EIS #8 න් කතා කරන්නේ MOSFET එකක් Switch එකක් විදියට පාවිච්චි කරන්නේ කොහොමද කියල. MOSFET එකක් අපේ application එකට ගැලපෙන්න තෝරන්නේ කොහොමද සහ circuit එක plan වෙන්න ඕන කොහොමද කියල කතා කරනවා මේකෙදි. MOSFET වල තියන ආතල් phenomenon එකකුත් බලන්නයි ලෑස්තිය
උඹල ඉතිං කිව්වට comment ,like දන්නේ නැති නිසා, ඔන්න මම කියන්නේ නෑ![]()