ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    අපරාදේ වියදම් කරන සල්ලි
    කෝ දැන් ලයිසන් එකෙන් වැඩක් ගන්නවද චිප් එක තිබ්බට

    :frown::frown::frown:

    සිරාවට ඔය CHIP එකෙන් වැඩක් තියනවද? LICENCE එක අරගෙන පොලීසියට එන්න කියන්නෙ නැතුව ඕකෙන් දඩ කොලේ print කරලා post එකේ ගෙදරට එවන්න බැරි ඇයි. මිනිස්සු රස්තියාදු කරවන එකනේ රාජ්‍ය පරිපලානේ හැත්ත හැමදාම කරන්නේ ඉදිරියටත් මේකම තමයි බං.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    අනික මෙහෙ gov website ටික හරියට update නොවන රටේ, මොන security data bank ද? ඇඟිලි සලකුණු යන්නෙ කාගේ අතටද? මේකෙන් වැරදි කාරයො නොවන වුන් වැරදි කාරයෝ කරල file හදයි. අනේ අපේ ලංකාව :P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සිරාවට ඔය CHIP එකෙන් වැඩක් තියනවද? LICENCE එක අරගෙන පොලීසියට එන්න කියන්නෙ නැතුව ඕකෙන් දඩ කොලේ print කරලා post එකේ ගෙදරට එවන්න බැරි ඇයි. මිනිස්සු රස්තියාදු කරවන එකනේ රාජ්‍ය පරිපලානේ හැත්ත හැමදාම කරන්නේ ඉදිරියටත් මේකම තමයි බං.

    :(:(:(:(
     

    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    This yearNIC No eka kohomath wenas karanna wenawa.
    2000 wala ipaduna ayata mulinma NIC Issue karanne me awurudde.

    Ethakota NIC No Eka 00XXXXXXV
    Meka 1900 NIC ekka Conflict wenna puluwan.Oka issarahata oita wada wenna puluwan nisa NIC no eke format eka me awurudde wenaswai.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩෝ පට්ටනේ.... මේකත් ලයිසන් එක වගේද දන්නේ නෑ... මගේ මේ 3වෙනි කාඩ් එක.. පෝස් එක දාලම නිකම්ම කඩලා ගියා.... මෙලෝ රහක් නෑ.. හයියක් නෑ ලයිසන් එකනම්.. :(